Sry machan mage gaawa thiyenneth oke low q. ekakui, punsiri kiyana ekai...![]()
DENNAM
Sry machan mage gaawa thiyenneth oke low q. ekakui, punsiri kiyana ekai...![]()
නෑ නෑ දැන්ම යන්නෙ නෑ... කාලෙකින් ඇවිත් එහෙම යන්න හොද නෑ නෙ...
ඉතින් කොහොමද මචෝ වැඩ කටයුතු හොදින් කරගෙන යනවද?



Kalin Wagema Ethakan Macho Me Widihata Hawa Hada Dakinna Wage Thamai Enna Wenne 

Api Hodin Kohomada Deelaka Macho Sapaduk.....
Yannada Hadanne......![]()
Thanks bro
DENNAM

Ayye Ithin Kohomada Ayya Jeewithe Ayyala Hodin Neda......
Hamadamath Wage Dukin Ayya(Next Year Eke Jan Iwara Wenakan Monawa Karannada Ayya ) Pahugiya Dawas Tike Wada Hira Una Ekai Me Paththe Enna Bari Une Apahu Thawa 2 Weeks Wath Yanakan Enna Amarui Ayye ......
Ape Thread Eka Nagala Yanawa Neda Ayya Aluth Set Eka Wadeta Bahala Wagei ......![]()
තව දෙයක් අමතක උනා සුබම සුබ උපන්දිනයක් ගිහාන් ඔයාට...
සතුටින් පිරීගිය, සුභ අනාගතයකට මගෙනුත් සුබ පැතුම්.....
![]()
ටික දවසකට පස්සෙ...
කට්ටියම හොදින් කියල හිතනව...
ජයවෙව!
කිසිම අවුලක් නෑ සහෝ... දැන් එකක් වෙනුවට දෙකක්ම තියෙනවානේ...SORRY SAHO... MAMA DEKKE NEHA POST KARALA THIYENAWA







දෑතේ බැඳි දෑතයි දෑසේ මඳහාසයි
සවනේ රැදි රහසයි දකින්නට ආසයි....
ඔබට පිදු මාගේ සෙනෙහෙ ස්ථිරයි
රෝසමල වාගේ සුවඳ මනහාරයි...

(godak lassan song ekak kamathi aya ganna..aith waradi deyak nam karanna kiyanna)
තව දෙයක් අමතක උනා සුබම සුබ උපන්දිනයක් ගිහාන් ඔයාට...
සතුටින් පිරීගිය, සුභ අනාගතයකට මගෙනුත් සුබ පැතුම්.....
![]()



mulinma malliyata subama suba upan dinayak kiyala pathanawa....
ow ow malli aluthin bihiuna ape kattiya apitath issarahin gaman karamin janatha sevaya uparimayenma sapayanawa mama bala inne hada piri sahodara bathiyen...
malli me thread ekata ha ranaviru aramudalata dun kriyakari sahabagithwaya wachanawalin visthara karanna baha.
mallila ape rate idiri pela gamankaruwan.
perahare idiriyenma gamankarana oba wan tharunayin kasaya ambara mulu palathama guguruwa handa nagamin gasana kasapahara janathawage hada gasmata anuwa ohunge buddiyta kathakarana kasa paharakma wewa kiya mama hama witama prarthana karanawa...
mallita jaya..




මගෙනුත් සුබ පැතුම්
සුබ උපන්දිනයක් මචෝ....