.::EK MAL WATTA 05::.

Status
Not open for further replies.

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,417
    5,755
    113
    හෝම් ස්වීට් හෝම්
    බඹරුන් කැරකුනු නමුදු මල් පිපෙන තුරා
    පිපෙන හැඩක් නැ අද මලක් වත් මල් වත්ත අරා
    ගැවසි පලක් නැ මල් නැති වත්ත පුරා
    යන්නට සිතුනි අද මට දැන් යහන කරා
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    බඹරුන් කැරකුනු නමුදු මල් පිපෙන තුරා
    පිපෙන හැඩක් නැ අද මලක් වත් මල් වත්ත අරා
    ගැවසි පලක් නැ මල් නැති වත්ත පුරා
    යන්නට සිතුනි අද මට දැන් යහන කරා

    යහනට ගියත් ඔබ මල අමතක කරලා...
    මට නම් බෑ මතක කරනු සදා.....
    :rofl:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ahhh mallila mal kadanawa wage :P GN ALL

    මල් නති තැනක කෙලසද මල් කඩන්නේ.....
    මල් පිපෙන තෙක් බබරුන් බලන්නේ......

    මල් නති තැනකට බබරුන් නැ එන්නේ.....
    ඉතින් කෙලසද අපි නිදන්නේ
    ....:(:nerd:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    යන්නෙ යහනට අමතක කරලා නොවෙ මල් වත්ත
    එන්නට ඕනෙ හෙට උදෙම මල් පිපීදැයි බලන්නට

    එහෙනම් පල ඉක්මනින්ම යහන වෙත
    එකෙක් හරි අඩුවෙන එක අපිට හොඳා
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    යන්නෙ යහනට අමතක කරලා නොවෙ මල් වත්ත
    එන්නට ඕනෙ හෙට උදෙම මල් පිපීදැයි බලන්නට

    හෙට ආවත් මෙපමණ මයි වෙන්නෙ මචන්......
    මොනා කලත්..මල් නැත බබරු මිසක්....
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,417
    5,755
    113
    හෝම් ස්වීට් හෝම්
    මල් නති තැනක කෙලසද මල් කඩන්නේ.....
    මල් පිපෙන තෙක් බබරුන් බලන්නේ......

    මල් නති තැනකට බබරුන් නැ එන්නේ.....
    ඉතින් කෙලසද අපි නිදන්නේ
    ....:(:nerd:

    නොමැති නිසා මල් කුමටද නිදි මරලා
    නොමැත පලක් හිස් වතු වල කල් මරලා
    පිපුනු විගස එමි මම නෙලුමට මම සැමදා
    එනිසයි යන්ට බැලුවෙ මම අද මෙය හැරදා
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    එහෙනම් පල ඉක්මනින්ම යහන වෙත
    එකෙක් හරි අඩුවෙන එක අපිට හොඳා

    කෙසේ නමුත් මා හටත් නිදිමත දැනෙන්නේ.....
    ඇස් දෙක පවා නිදි කීරා වැටෙන්නේ......
    :nerd::dull:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    කෙසේ නමුත් මා හටත් නිදිමත දැනෙන්නේ.....
    ඇස් දෙක පවා නිදි කීරා වැටෙන්නේ......
    :nerd::dull:


    නොමැති නිසා මල් කුමටද නිදි මරලා
    නොමැත පලක් හිස් වතු වල කල් මරලා
    පිපුනු විගස එමි මම නෙලුමට මම සැමදා
    එනිසයි යන්ට බැලුවෙ මම අද මෙය හැරදා

    හිකිස් හොකිස් කියමින් මම හිනැහෙන්නේ
    හෙට දිනයේ හමුවන තෙක් සමු දෙන්නේ :D
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    හිකිස් හොකිස් කියමින් මම හිනැහෙන්නේ
    හෙට දිනයේ හමුවන තෙක් සමු දෙන්නේ :D

    වැඩි පේලි ලියන්න ගියොත් කෙළවෙන්නේ
    පදයක් ගැට ගසා මම shape වෙන්නේ
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78

    නොමැති නිසා මල් කුමටද නිදි මරලා
    නොමැත පලක් හිස් වතු වල කල් මරලා
    පිපුනු විගස එමි මම නෙලුමට මම සැමදා
    එනිසයි යන්ට බැලුවෙ මම අද මෙය හැරදා
    සැමටම ආසිරි පතා මම යන්නෙමි යහනට.....
    කුමක් කරමුද මල් නැති , මල් වතු වලට...
    :eek:
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,417
    5,755
    113
    හෝම් ස්වීට් හෝම්
    එහෙනම් පල ඉක්මනින්ම යහන වෙත
    එකෙක් හරි අඩුවෙන එක අපිට හොඳා

    එකා එකා හලමින් ඔබ ඉන්නෙ
    පිපෙනා මල් තනියෙන් නෙලුමට සැර සෙන්නෙ
    නෙලුමට මලක් අද නම් නැ මෙහි ඇත්තෙ
    තලමින් මදුරුවන් ඇයි නිකරුනෙ ලත වෙන්නෙ ??

    හෙට ආවත් මෙපමණ මයි වෙන්නෙ මචන්......
    මොනා කලත්..මල් නැත බබරු මිසක්....

    අපි දාමු පොල් පෝර aka ස්පැම් :lol:


    කෙසේ නමුත් මා හටත් නිදිමත දැනෙන්නේ.....
    ඇස් දෙක පවා නිදි කීරා වැටෙන්නේ......
    :nerd::dull:

    මක් කරනවාද තවමත් එහෙනං මෙහෙට වෙලා
    නින්ද යන්න එනවානං මෙහෙට වෙලා
    ඉදිමෙන් පලක් නැත දුවපං ඇද සොයලා
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,417
    5,755
    113
    හෝම් ස්වීට් හෝම්
    වැඩි පේලි ලියන්න ගියොත් කෙළවෙන්නේ
    පදයක් ගැට ගසා මම shape වෙන්නේ

    මුලින් 4ක් අමාරුයි
    :lol::lol:
    මමත් ෆුල් හිරවුනා මුලිං
    :nerd:
    සැමටම ආසිරි පතා මම යන්නෙමි යහනට.....
    කුමක් කරමුද මල් නැති , මල් වතු වලට...
    :eek:

    කිව්වත් තෙරුම් ගන්නෙ නැති
    එනිසා ඔබට මෙය කියලා පලක් නැති
    මල් නැ තමා හිස් වතු වල පිපෙන්නෙ
    එනිසා යහන සොයා ඔබවත් ඇදෙන්නෙ
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    එකා එකා හලමින් ඔබ ඉන්නෙ
    පිපෙනා මල් තනියෙන් නෙලුමට සැර සෙන්නෙ
    නෙලුමට මලක් අද නම් නැ මෙහි ඇත්තෙ
    තලමින් මදුරුවන් ඇයි නිකරුනෙ ලත වෙන්නෙ ??



    අපි දාමු පොල් පෝර aka ස්පැම් :lol:



    මක් කරනවාද තවමත් එහෙනං මෙහෙට වෙලා
    නින්ද යන්න එනවානං මෙහෙට වෙලා
    ඉදිමෙන් පලක් නැත දුවපං ඇද සොයලා

    අම්මප ඇත්ත මදුරුවො තල තල ඉන්නෙ
    මෙලෝ රහක් නැති බව මට වැටහෙන්නේ
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,417
    5,755
    113
    හෝම් ස්වීට් හෝම්
    අම්මප ඇත්ත මදුරුවො තල තල ඉන්නෙ
    මෙලෝ රහක් නැති බව මට වැටහෙන්නේ

    මදුරුවන්ට දන්දීල පලක් නැතෙ
    මෙතන අද පිපෙන මලක් නැතෙ
    තවත් ඉදිමෙන් මට වෙන පලක් නැතෙ
    එහෙනං ඔන්න ඇද සොයලා මම ඇදුනෙ
    :rofl::rofl:
    GN bro
     
    Status
    Not open for further replies.