අම්මා කෙනෙකු මිස නුඹ මගෙ බිරිඳ ලෙස
නිම්මා නැති පදත් ඇසුවේ මොහොත රස
පෙම්මාදර බවක් සොඳුරිය ගෙනෙන යස
නම්මා සිතක් මුදු බව වෙඬරුත් විලස
නිම්මා නැති පදත් ඇසුවේ මොහොත රස
පෙම්මාදර බවක් සොඳුරිය ගෙනෙන යස
නම්මා සිතක් මුදු බව වෙඬරුත් විලස
අම්මා කෙනෙකු මිස නුඹ මගෙ බිරිඳ ලෙස






අක්කි මට කවි අදහස් ටිකක් එනවා හොරයි ...................
මම උත්තර ලියන එක පැත්තකින් තියලා ඔයාලගේ කවි රස විදින්නම් .........![]()

ආදර උණ ගැනී සමහරු ඔය ලෙසට
විඳවති දිවිය ගැන නොසිතා පැරදුණු කලට
දහදුක් විද හැදූ මව්පියො අමතක ලෙසට
මැරෙන්නට හදයි ආදරෙ නැති වුණු දුකට


)කෙල්ලො හරිම වාතයක්ලොවම එපා යැයි කියමින් ඔය ලෙසට
ඔය උණ හැදී දැගලූවත් විකාරෙට
සති කීපයක් යනවිට හැඩවී හොදට
තව කෙල්ලෙකු සොයා යාවී යස අගට
(thilina aiya jst joke ok)

කෙල්ලො හරිම වාතයක්
අරුම පුදුම ජාතියක්
මොනා කරත් මොක කෙරුවත්
අපිට නැහැනෙ වාසියක්![]()
කොල්ලන් ගැන කියන්නට නම් දන්නේ නැතී
එක කොල්ලෙක් ඉදී මට ඔහු රටක් වටී
දෙතැනක උන්න මුත් අපෙ හදවත් ලංවී
දිවි ඇති තුරා අපි ඉන්නවා එකට බැදී
දිවි ඇති තුරා අපි ඉන්නව එකට බැඳි
මෙලෙසින් ගොඩක් අය මුලදී කියල ඇති
කව්ද දන්නෙ මේ කෙල්ලොන්ගෙ හැටී
කෙලවෙන තුරා කොල්ලො ලව් කරයි නිතී
kohomada mage kawiya?me kawiyak liwwamada koheda
දිවි ඇති තුරා අපි ඉන්නව එකට බැඳි
මෙලෙසින් ගොඩක් අය මුලදී කියල ඇති
කව්ද දන්නෙ මේ කෙල්ලොන්ගෙ හැටී
කෙලවෙන තුරා කොල්ලො ලව් කරයි නිතී
kohomada mage kawiya?me kawiyak liwwamada koheda
එලකිරි මචං එලකිරි නුඹෙ කවි පදය
රන් මසුරන් දිය යුත්ෙත් නුඹ හටය
තිබුණත් සුරෑපී රෑපය අපමණව
හදවත හලා හල විෂ බව පඩිවරැ කීය
එලකිරි මචං එලකිරි නුඹෙ කවි පදය
රන් මසුරන් දිය යුත්ෙත් නුඹ හටය
තිබුණත් සුරෑපී රෑපය අපමණව
හදවත හලා හල විෂ බව පඩිවරැ කීය

මං මෙහෙම කිවිවා කියලා කවුරැත් දැන් මාත් එක්ක ර්ණ්ඩු වෙන්න එහෙම හදන්න එපා. මේවා ඔක්කොම විහිලුවට කියන ඒවා.....
(හැබැයි 99% ක් විතරම ඇත්ත.....)

