~ Kaviyen Kaviya ~.........Kamathida???

thilina1024

Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    අම්මා කෙනෙකු මිස නුඹ මගෙ බිරිඳ ලෙස
    නිම්මා නැති පදත් ඇසුවේ මොහොත රස
    පෙම්මාදර බවක් සොඳුරිය ගෙනෙන යස
    නම්මා සිතක් මුදු බව වෙඬරුත් විලස
     

    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    අම්මා කෙනෙකු මිස නුඹ මගෙ බිරිඳ ලෙස

    මේක අමරදේව මාස්ටර්ගෙ "තාත්තා වුනත්" කියන ගීතයේ එන පදයක්. නියමයි, කියල වැඩක් නෑ. අහල නැති කට්ටියට අහන්න ඔන්න මම දැම්මා. කැමති අය අරගෙන අහන්න.

    මෙතනින් ගන්න

    මේකේ, ගීත රචකයයි, සංගීතය නිර්මාණය කරපු කෙනා කවුද කියල දන්න කෙනෙක් ඉන්නවද?. මම හිතන්නේ, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් හා අමරදේවයන්. ඒත්, මම හරියටම දන්නේ නෑ. දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.
    :rolleyes:

    සැක නෑ, හැමෝම හොයන්නේ මේ කියනව වගේ කෙනෙක් තමා
    .
    :yes:
     
    Last edited:
    • Like
    Reactions: thilangr8

    The_CN

    Member
    May 2, 2009
    1,614
    7
    0
    34
    Anuradapura
    අක්කි මට කවි අදහස් ටිකක් එනවා හොරයි ...................:)
    මම උත්තර ලියන එක පැත්තකින් තියලා ඔයාලගේ කවි රස විදින්නම් .........:):)
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,417
    5,755
    113
    හෝම් ස්වීට් හෝම්
    පැරණි ගිවල රස හදුනන ඔබව
    අගය නොකර බැ සොයුර නිබද
    කලිං අහලා තිබුනෙ නැති උනත් මෙය
    ලස්සනයි නොදි බැ උබහට රෙප් මෙයට :D
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    අක්කි මට කවි අදහස් ටිකක් එනවා හොරයි ...................:)
    මම උත්තර ලියන එක පැත්තකින් තියලා ඔයාලගේ කවි රස විදින්නම් .........:):)

    කමක් නෑ මල්ලි
    ඇවිත් රස විදලා යන්න:)
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    ආදර උණ ගැනී සමහරු ඔය ලෙසට
    විඳවති දිවිය ගැන නොසිතා පැරදුණු කලට
    දහදුක් විද හැදූ මව්පියො අමතක ලෙසට
    මැරෙන්නට හදයි ආදරෙ නැති වුණු දුකට


    ලොවම එපා යැයි කියමින් ඔය ලෙසට
    ඔය උණ හැදී දැගලූවත් විකාරෙට
    සති කීපයක් යනවිට හැඩවී හොදට
    තව කෙල්ලෙකු සොයා යාවී යස අගට
    :P:P


    (thilina aiya jst joke ok :) )
     

    djanuradhaxxx

    Member
    Mar 9, 2009
    11,334
    20
    0
    7° 3'13.75"N 80°31'44.46"E
    ලොවම එපා යැයි කියමින් ඔය ලෙසට
    ඔය උණ හැදී දැගලූවත් විකාරෙට
    සති කීපයක් යනවිට හැඩවී හොදට
    තව කෙල්ලෙකු සොයා යාවී යස අගට
    :P:P


    (thilina aiya jst joke ok :) )
    කෙල්ලො හරිම වාතයක්
    අරුම පුදුම ජාතියක්
    මොනා කරත් මොක කෙරුවත්
    අපිට නැහැනෙ වාසියක් :lol:
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    කෙල්ලො හරිම වාතයක්
    අරුම පුදුම ජාතියක්
    මොනා කරත් මොක කෙරුවත්
    අපිට නැහැනෙ වාසියක් :lol:


    කොල්ලන් ගැන කියන්නට නම් දන්නේ නැතී
    එක කොල්ලෙක් ඉදී මට ඔහු රටක් වටී
    දෙතැනක උන්න මුත් අපෙ හදවත් ලංවී
    දිවි ඇති තුරා අපි ඉන්නවා එකට බැදී



     

    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල

    කොල්ලන් ගැන කියන්නට නම් දන්නේ නැතී
    එක කොල්ලෙක් ඉදී මට ඔහු රටක් වටී
    දෙතැනක උන්න මුත් අපෙ හදවත් ලංවී
    දිවි ඇති තුරා අපි ඉන්නවා එකට බැදී




    දිවි ඇති තුරා අපි ඉන්නව එකට බැඳි
    මෙලෙසින් ගොඩක් අය මුලදී කියල ඇති
    කව්ද දන්නෙ මේ කෙල්ලොන්ගෙ හැටී
    කෙලවෙන තුරා කොල්ලො ලව් කරයි නිතී


    kohomada mage kawiya?me kawiyak liwwamada koheda
     

    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    43
    Colombo
    දිවි ඇති තුරා අපි ඉන්නව එකට බැඳි
    මෙලෙසින් ගොඩක් අය මුලදී කියල ඇති
    කව්ද දන්නෙ මේ කෙල්ලොන්ගෙ හැටී
    කෙලවෙන තුරා කොල්ලො ලව් කරයි නිතී


    kohomada mage kawiya?me kawiyak liwwamada koheda


    කඞන්න බැරි කල
    තිත්ත වුනි මිදිත් නරියට
    හමුවුන විටදි ෙහාද ෙකල්ෙලක් උඹට
    කියයිද බලමු ඔය විලසින් නැවත
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    දිවි ඇති තුරා අපි ඉන්නව එකට බැඳි
    මෙලෙසින් ගොඩක් අය මුලදී කියල ඇති
    කව්ද දන්නෙ මේ කෙල්ලොන්ගෙ හැටී
    කෙලවෙන තුරා කොල්ලො ලව් කරයි නිතී


    kohomada mage kawiya?me kawiyak liwwamada koheda

    එලකිරි මචං එලකිරි නුඹෙ කවි පදය
    රන් මසුරන් දිය යුත්ෙත් නුඹ හටය
    තිබුණත් සුරෑපී රෑපය අපමණව
    හදවත හලා හල විෂ බව පඩිවරැ කීය
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    එලකිරි මචං එලකිරි නුඹෙ කවි පදය
    රන් මසුරන් දිය යුත්ෙත් නුඹ හටය
    තිබුණත් සුරෑපී රෑපය අපමණව
    හදවත හලා හල විෂ බව පඩිවරැ කීය


    මං මෙහෙම කිවිවා කියලා කවුරැත් දැන් මාත් එක්ක ර්ණ්ඩු වෙන්න එහෙම හදන්න එපා. මේවා ඔක්කොම විහිලුවට කියන ඒවා.....





    (හැබැයි 99% ක් විතරම ඇත්ත.....)
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    එලකිරි මචං එලකිරි නුඹෙ කවි පදය
    රන් මසුරන් දිය යුත්ෙත් නුඹ හටය
    තිබුණත් සුරෑපී රෑපය අපමණව
    හදවත හලා හල විෂ බව පඩිවරැ කීය


    කොල්ලන් ගැන කෙල්ලන් ගැන මම නොදනී
    මා ගැන දනිමි මම මගේ හිත හැදින්නෙමී
    ලෝකය හදන්නට බැරි බව මම දනිමි
    වංක නොවී තවමත් මම පෙම් කරමී
    :)
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    මං මෙහෙම කිවිවා කියලා කවුරැත් දැන් මාත් එක්ක ර්ණ්ඩු වෙන්න එහෙම හදන්න එපා. මේවා ඔක්කොම විහිලුවට කියන ඒවා.....





    (හැබැයි 99% ක් විතරම ඇත්ත.....)


    every action has a reaction

    කියනවනේ

    නේද අයියේ:P:P
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    කෙල්ලන්ට බනින එක ඇරෙන්න කවි ලියන්න topic එකක් මෙතැන එන්න කොල්ලන්ට නෑ වගේ..ඔය දන්න එකම එක topic එකේ ලියල ලියලා දැන් boring නැද්ද මං අහන්නේ ?:P:P:lol::lol: