~ Kaviyen Kaviya ~.........Kamathida???

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,417
    5,755
    113
    හෝම් ස්වීට් හෝම්
    කෙල්ලන්ට බනින එක ඇරෙන්න කවි ලියන්න topic එකක් මෙතැන එන්න කොල්ලන්ට නෑ වගේ..ඔය දන්න එකම එක topic එකේ ලියල ලියලා දැන් boring නැද්ද මං අහන්නේ ?:P:P:lol::lol:

    කොතරම් කවි කිව්වත් නැ ඇති වෙන්නෙ
    කෙල්ලන් ගැන කියන්නදො කවි නැත්තෙ
    අකමැතිනං කියන්න කවි ඇති තත්වෙ
    කියන්න කවි දෙන්නකො වෙන ටොපික් එකක් සොයා
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    වසරක් ගෙවී තව වසරක් එන හින්දා
    අපි දැන් ඒ ගැන කතා කරමු
    :)


    කාලය ගත උනා දවසින් දවස ගෙවී
    මොනවද උනේ ඊයෙට සිහි කරනු වටී
    සතුටද දුකද වැඩියෙන් ඔබ හට ලැබුනී
    අපි දැන් කතා කරමුද ඒ ගැනම සකී :)
     

    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    අක්කි මට කවි අදහස් ටිකක් එනවා හොරයි ...................:)
    මම උත්තර ලියන එක පැත්තකින් තියලා ඔයාලගේ කවි රස විදින්නම් .........:):)

    හොරකම බලන්නට උඹ කවි කිව්වාද
    පද දෙක තුනක් දැමුමට මෙහි බැරිවාද
    :)
     

    shan4max

    Junior member
  • Mar 11, 2007
    354
    23
    18

    කොල්ලන් ගැන කෙල්ලන් ගැන මම නොදනී
    මා ගැන දනිමි මම මගේ හිත හැදින්නෙමී
    ලෝකය හදන්නට බැරි බව මම දනිමි
    වංක නොවී තවමත් මම පෙම් කරමී
    :)

    athi muth elisamaya galapaa nisi ayuru
    arthaya nisa mama wuye pasa mithuru
    para dana hata oba karanawa pem mukulu
    enamudhu nodannemalu sesu lo mithuru
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,417
    5,755
    113
    හෝම් ස්වීට් හෝම්
    වසරක් ගෙවි නව වසරක් ලැබුනා තමයි
    නමුත් තවම මම නං පෙර හිටපු තැනයි
    වෙනසක් කරනවා කියලා ඇරබුවා තමයි
    නමුත් වෙච්ච වෙනසක් නං නොමැති හැඩයි​
     

    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    පැරණි ගිවල රස හදුනන ඔබව
    අගය නොකර බැ සොයුර නිබද
    කලිං අහලා තිබුනෙ නැති උනත් මෙය
    ලස්සනයි නොදි බැ උබහට රෙප් මෙයට :D

    රසය ගීයේ නුඹ හට දැනුනේ සබඳ
    පිදුව තුතිත් පිළිගමි සතුටින් නිබඳ
    මසුරු නොවී රෙප් මා හට දුන් ලබැඳ
    අසනු පැරණි ගී හා නව රස නුඹද
    :yes:
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    වසරක් ගෙවි නව වසරක් ලැබුනා තමයි
    නමුත් තවම මම නං පෙර හිටපු තැනයි
    වෙනසක් කරනවා කියලා ඇරබුවා තමයි
    නමුත් වෙච්ච වෙනසක් නං නොමැති හැඩයි​


    කාලය ගෙවෙනවා එය නවතනු බැරුවයි
    හිටි තැන උනත් ඔබ වයසට ගියා හැඩයි
    වෙනසක් නැතත් කලයුතු දේ බොහොමයි
    හෙට සුබ වේවී දැන්වත් හිතනු සොදයි
    :yes:
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,417
    5,755
    113
    හෝම් ස්වීට් හෝම්
    රසය ගීයේ නුඹ හට දැනුනේ සබඳ
    පිදුව තුතිත් පිළිගමි සතුටින් නිබඳ
    මසුරු නොවී රෙප් මා හට දුන් ලබැඳ
    අසනු පැරණි ගී හා නව රස නුඹද
    :yes:

    රෙප් ගැන නං කතා කරලා පලක් නැත
    එව්වා ගැන ගොඩක් කතා කෙරී ඇත
    කොහොම උනත් පැරනි ගීයෙ රසය ඇත
    පෙන්වා දුන් ඔබට මම පුදම් තුතිය​
     

    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    ලොවම එපා යැයි කියමින් ඔය ලෙසට
    ඔය උණ හැදී දැගලූවත් විකාරෙට
    සති කීපයක් යනවිට හැඩවී හොදට
    තව කෙල්ලෙකු සොයා යාවී යස අගට
    :P:P


    (thilina aiya jst joke ok :) )

    හොඳ පද දෙක තුනක්
    මට කියනා මේකී :rofl:
    අන්තිමෙ කියයි විහිලුව බව
    සිත පේවී

    කොහොම නමුත් මේකිගෙ පද නිවැරදිය
    කිසිවක් එම නොවේ තව කල්ගියදාට
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    හොඳ පද දෙක තුනක්
    මට කියනා මේකී :rofl:
    අන්තිමෙ කියයි විහිලුව බව
    සිත පේවී

    කොහොම නමුත් මේකිගෙ පද නිවැරදිය
    කිසිවක් එම නොවේ තව කල්ගියදාට


    මට මේකී කිව්වා:(:(
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,417
    5,755
    113
    හෝම් ස්වීට් හෝම්
    කාලය ගෙවෙනවා එය නවතනු බැරුවයි
    හිටි තැන උනත් ඔබ වයසට ගියා හැඩයි
    වෙනසක් නැතත් කලයුතු දේ බොහොමයි
    හෙට සුබ වේවී දැන්වත් හිතනු සොදයි
    :yes:

    වයසට යන එකනං නවතනු නොහැකියි
    එනමුදු කරපු ගොංකං වලකනු නොහැකියි
    නොකරන්නට අදිටන් කර කල ගොංකං
    පිය මනින්න අදිටන් කර ගමු නව වසරක්
     

    sihina_lahiru

    Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    Karadarayaki ma mehi innawita ma doly akkata mehi
    nikma yami innata a sathutin mehi
    ennata hitak naha ayeth me thread ekata
    patanemi subasiri wajabennata dwasin dwasama
    me thread ekama....

    bye bs tc all.
     

    sihina_lahiru

    Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    Ma taniwela wagei mehi siti welwae
    na kisiwek udwwwakata
    kage anakdai nodanimi eyata
    sama una manavi nodana wadarak uni nam
    minisun karathi waradi dewiyan nowana nisa
    samawa denu hakiya deviyan anukmapa karala