කෙල්ලන්ට බනින එක ඇරෙන්න කවි ලියන්න topic එකක් මෙතැන එන්න කොල්ලන්ට නෑ වගේ..ඔය දන්න එකම එක topic එකේ ලියල ලියලා දැන් boring නැද්ද මං අහන්නේ ?![]()
කොතරම් කවි කිව්වත් නැ ඇති වෙන්නෙ
කෙල්ලන් ගැන කියන්නදො කවි නැත්තෙ
අකමැතිනං කියන්න කවි ඇති තත්වෙ
කියන්න කවි දෙන්නකො වෙන ටොපික් එකක් සොයා







