obe senehe wila pipunu thamaru kusumay amme.. namal udugamage song eka thiyena kenek denawada.. loku udawwak...
![]()












දයාබර සුරංග සොයුරාට වාසනාවන්ත ප්‍රීතිමත් සුබ උපන් දිනයක් වේවා!
තෙරුවන් සරණින් දිගාසිරි වේවා!
මෙන්න ඔබ ඉල්ලු ගිතිකාව.මිතුරා දැන්ම නත්තලට සුදානම් වෙනවා නෙද?එහෙනම් දැන්ම මා ඔබට සුභ පතන්නම් ඔබට සුභම සුබ නත්තලක් වෙවා...........
http://www.sendspace.com/file/nahohr
මම ගුණදාස කපුගේ ශුරින්ගෙ වයලිණයෙ ගෙලට සිර කෙරුනු මල පුඩුව මල් මාලයයි කියන සින්දුව හොයනව, මේකෙ පද රචකය රත්න ශ්‍රි විඡෙසිංහ. තියෙන කෙනෙක් ඉන්නවනම් කරුනාකරල දෙන්න.
මම මේක කලිනුත් ඉල්ලුව කවුරු ලගවත් තිබුනෙ නැ. මේ පාරවත් බලමු.



පුංචි කාළේ සහෝදර සහෝදරියන් අතරේ සිද්ධවෙන,
සහෝදර ප්‍රේමය ගැන කියවෙන ලස්සන ගීතයක්
ඇයි මා පුංචි නඟා ඉන්නේ තරහා වෙලා
මන්දෝ අහක බලා මං මේ විහිළු කළා
නංගිවත් රැගෙන වඩා යන්නම් දෙවැට පුරා
දෙන්නම් වෙරළු කඩා මල්ලක් පිරෙනතුරා
එනවානම් හිනැහී දැන් පෙර වාගේ...
නාවොත් නං නගේ ඔන්න ගියා... මං
කෝ මාගේ රේණුකා ඉන්නේ හැංගී
ආදරණිය ජෝති (මුල් සංගීතය)
Ko Mage Renuka (Original Music)
H. R. Jothipala
![]()


Dear sandun thilake,
Mama song eka gattha. Atthatamai mata wachana nee thanks karanna. Godak pin obata
Sahodarayek wagee thamanta labena hodama dee aneth ayata bedala dena obata nirogimath suwadaayaka anagathayk pathanawa...
Saradeva!!!
