SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

mahagama

Member
Aug 8, 2007
122
1
0
obe senehe wila pipunu thamaru kusumay amme.. namal udugamage song eka thiyena kenek denawada.. loku udawwak...



:no::no::no::no:

:eek::eek::eek::eek::eek::eek::eek::eek::eek:
 

DJANURADHA@mp3

Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    Menna Ahala Balanna Okkoma Yaluwooo..ahala coment karanna

    f19vtk.jpg





     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    Menna Ahala Balanna Okkoma Yaluwooo..ahala coment karanna

    f19vtk.jpg






    අප්පා අනුරාධ මල්ලී, මෙන්න මී පැණි කාටවත් බැරි සිංදු.
    ඔයාට ස්තුති කරන්නෙ කොහොමද?
    හිත නැටවෙන්න නැලවෙන්න පාරෙ ගී ගයා
    ඔබ පිළිගන්න මම ඉන්නම් ආයුබෝ කියා.


    :):):):):):)
     

    pads

    Member
    May 18, 2007
    2,935
    34
    0
    kuwait
    දයාබර සුරංග සොයුරාට වාසනාවන්ත ප්‍රීතිමත් සුබ උපන් දිනයක් වේවා!
    තෙරුවන් සරණින් දිගාසිරි වේවා!





    suranga mallita wasanawantha suba upan dinayakata magenuth suba pathum
     

    Cool-DJ

    Member
    Oct 1, 2009
    263
    3
    0
    Sri Lanka
    සුභ දවසක් සියළු දෙනාටම....!

    සුභම සුභ උපන් දිනයක් සුරංග සහෝදරයා ඔබට ...!!
    ඉතා වටිනා වගේම දුලබ ගීත ලබා දෙමින් ඔබ කරනා සේවය අපමණයි...
    එම සේවය තවත් කාලයක් ලබා දීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා!!!

    චිරං ජයතු!
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113

    ශ්‍රී සෙත් සාදයි මෝක්ෂ පුරේ
    අමරණීය ජෝති / සුජාතා අත්තනායක



    මෙන්න ඔබ ඉල්ලු ගිතිකාව.මිතුරා දැන්ම නත්තලට සුදානම් වෙනවා නෙද?එහෙනම් දැන්ම මා ඔබට සුභ පතන්නම් ඔබට සුභම සුබ නත්තලක් වෙවා...........:):):)
    http://www.sendspace.com/file/nahohr





    Thanks.............
     

    pads

    Member
    May 18, 2007
    2,935
    34
    0
    kuwait
    මම ගුණදාස කපුගේ ශුරින්ගෙ වයලිණයෙ ගෙලට සිර කෙරුනු මල පුඩුව මල් මාලයයි කියන සින්දුව හොයනව, මේකෙ පද රචකය රත්න ශ්‍රි විඡෙසිංහ. තියෙන කෙනෙක් ඉන්නවනම් කරුනාකරල දෙන්න.

    මම මේක කලිනුත් ඉල්ලුව කවුරු ලගවත් තිබුනෙ නැ. මේ පාරවත් බලමු.



    meka sinduwe mulada
    mata hoyaganna bahane

    :sorry::sorry::sorry:
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    අද උපන් දිනය සමරන හෑමදෙනාටම .... අහලා බලන්න

    :):):):):)

    ජෝතිපාල මහත්මයගෙ සුභ දවසක් වේවා ගීතය කොපි කරන්න ගත් උත්සාහයක්.
    කටහඬත් කොපි කරන්න හදනව වගෙයි.
    ප්‍රදීප් අංජන ගැන මම කලින් අහලා නැහැ.
     

    pads

    Member
    May 18, 2007
    2,935
    34
    0
    kuwait
    පුංචි කාළේ සහෝදර සහෝදරියන් අතරේ සිද්ධවෙන,
    සහෝදර ප්‍රේමය ගැන කියවෙන ලස්සන ගීතයක්


    ඇයි මා පුංචි නඟා ඉන්නේ තරහා වෙලා
    මන්දෝ අහක බලා මං මේ විහිළු කළා

    නංගිවත් රැගෙන වඩා යන්නම් දෙවැට පුරා
    දෙන්නම් වෙරළු කඩා මල්ලක් පිරෙනතුරා
    එනවානම් හිනැහී දැන් පෙර වාගේ...

    නාවොත් නං නගේ ඔන්න ගියා... මං

    කෝ මාගේ රේණුකා ඉන්නේ හැංගී
    ආදරණිය ජෝති (මුල් සංගීතය)

    Ko Mage Renuka (Original Music)
    H. R. Jothipala






    mamath gannawa

    bohoma sthuthi Suranga malli
     

    tdkuruppu

    Member
    Jul 31, 2007
    1
    0
    0
    Dear sandun thilake,

    Mama song eka gattha. Atthatamai mata wachana nee thanks karanna. Godak pin obata :)

    Sahodarayek wagee thamanta labena hodama dee aneth ayata bedala dena obata nirogimath suwadaayaka anagathayk pathanawa... :)

    Saradeva!!!

    MEKE PAssword EKA Nadda
     
    Status
    Not open for further replies.