අපේ මේ හූයේ අද වෙනකොට සංඛ්‍යාත්මක ගුනයට වඩා ගුනාත්මක ගුනය පෙරට ගෙන ඒමේ මහඟු ප්‍රයත්නයේ යෙදෙමින් අපේ සිංහල සංගීත සහුර්ද ජනතාව වෙනුවෙන් ඇප කැප වීමෙන් විශිෂ්ඨ ජනතා මෙහෙවරක යෙදෙන වචනයේ පරිසමාප්තයෙන්ම රටට වැඩදායි තරුන නියාමකයෙක්ගේ උපන් දිනය අපි කවුරුත් එකතුවෙලා සැමරිය යුතු එකක්..
සුරංඟ මල්ලියා ඔබේ පැහැදිලි අනාගතයට මගේ සහෝදරාත්මක සුබ පැතුම් මේ උපන් දින දවසේ....
ඔබට තෙරුවන් සරනයි මල්ලියා......
සුරංඟ මල්ලියා ඔබේ පැහැදිලි අනාගතයට මගේ සහෝදරාත්මක සුබ පැතුම් මේ උපන් දින දවසේ....
ඔබට තෙරුවන් සරනයි මල්ලියා......