SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    fz21om.gif

    සුබම සුබ උපන් දිනයකටත් වාසනා වන්ත සුබ අනාගතයකට සුභ පැතුම්
    ආතල් අයියේ...:rofl:

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§

    kkumara55

    Member
    Nov 26, 2009
    1,134
    92
    0
    srilanka
    මේ සිංදු කීපය අපි සෑහෙන කාලෙක ඉඳන් හොයනවා.
    පුළුවන් කෙනෙක් ඉන්නවානම් හොයලා දෙන්ඩ

    1-දේවින්දේ ගෝවින්දේ තේජෝ බලේ පා-සුජාතා අත්තනායක
    2-විසඳුමක් නැත ලෝකයේ...අසම්මතයේ පෙම්වතුන් අපි-එඩ්වර්ඩ්/නිර්මලා
    3........
    (ඔබටත් ‍සොයා ගැනීමට අපහසු මෙවැනි ගීත තිබේනම් මේ පෝස්ට් එක එඩිට් කරමින් ඉදිරියට ගෙනයන්න-ඉතා අහඹුලෙස යම් කෙනෙක් ළඟ තියෙන්න පුළුවන්)

    DEVINDE GOVINDE - SUJATHA ATHTHANAYAKA

    http://www.mediafire.com/?tmmmmlz1e1m

    MENNA SURANGA OYA RQ KALA GEETHAYA.............:):)
     
    අදහස කොහොමද?

    ෂා නියමයිනේ.......

    ASAMMATHYE API - EDWARD , NIRMALA

    http://www.mediafire.com/?ozzmwmyzyjy

    SHAMMEE NANGI MENNA OYA RQ KALA GEETHAYA , BALANNA MEKAWATH HARI YAIDA KIYALA..........
     
    • Like
    Reactions: noone and mdee

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    DEVINDE GOVINDE - SUJATHA ATHTHANAYAKA

    http://www.mediafire.com/?tmmmmlz1e1m

    MENNA SURANGA OYA RQ KALA GEETHAYA.............:):)
    ASAMMATHYE API - EDWARD , NIRMALA

    http://www.mediafire.com/?ozzmwmyzyjy

    SHAMMEE NANGI MENNA OYA RQ KALA GEETHAYA , BALANNA MEKAWATH HARI YAIDA KIYALA..........

    කොහොම ස්තූති කලත් මදි.....ගොඩාක් ස්තූතියි මේ ගීත ඉල්ලුව අපේ සුරංග අයියටත් ශාමි අක්කිටත්....ඒ වගේම කොහෙවත් හොයගන්න බැරි මේ වගේ ගීත අපිත් එක්ක බෙදාගන්න කැපකිරීම් කරන සහෝ. ඔබට ගොඩාක් ස්තූතියි....:)
     
    Deelaka

    Member
    May 8, 2007
    8,219
    24
    0
    මේ සිංදු කීපය අපි සෑහෙන කාලෙක ඉඳන් හොයනවා.
    පුළුවන් කෙනෙක් ඉන්නවානම් හොයලා දෙන්ඩ

    1-දේවින්දේ ගෝවින්දේ තේජෝ බලේ පා-සුජාතා අත්තනායක
    2-විසඳුමක් නැත ලෝකයේ...අසම්මතයේ පෙම්වතුන් අපි-එඩ්වර්ඩ්/නිර්මලා
    3........
    (ඔබටත් ‍සොයා ගැනීමට අපහසු මෙවැනි ගීත තිබේනම් මේ පෝස්ට් එක එඩිට් කරමින් ඉදිරියට ගෙනයන්න-ඉතා අහඹුලෙස යම් කෙනෙක් ළඟ තියෙන්න පුළුවන්)

    [/I]

    DEVINDE GOVINDE - SUJATHA ATHTHANAYAKA

    http://www.mediafire.com/?tmmmmlz1e1m

    MENNA SURANGA OYA RQ KALA GEETHAYA.............:):)

    shaa Oyaa nam niyamai yaaluwa mamath me sinduwa gannawa suranga kaalayak thisse hoyapu sinduwak bohoma pin....
     
    ASAMMATHYE API - EDWARD , NIRMALA

    http://www.mediafire.com/?ozzmwmyzyjy

    SHAMMEE NANGI MENNA OYA RQ KALA GEETHAYA , BALANNA MEKAWATH HARI YAIDA KIYALA..........
    මුළු හදවතින්ම ස්තුතියි.මේ පරිත්‍යාගයට:)
    මේ ගීතය කාලයක් තිස්සේ හොය හොයා හිටියේ අපේ PADSඅය්යා.එයා වෙනුවෙන් තමයි මේ ගීතය ඉල්ලුවේ.අපි දෙදෙනාගෙම හෘදයංගම ස්තුතිය නැවතත්.
     
    මේ සිංදු කීපය අපි සෑහෙන කාලෙක ඉඳන් හොයනවා.
    පුළුවන් කෙනෙක් ඉන්නවානම් හොයලා දෙන්ඩ

    1-...ලැබුනා-kkumar55
    2-...-ලැබුනා-kkumara55
    3වැස්සට තෙමි තෙමි මා යන ලස්සන-සුජාතා අත්තනායක

    (ඔබටත් ‍සොයා ගැනීමට අපහසු මෙවැනි ගීත තිබේනම් මේ පෝස්ට් එක එඩිට් කරමින් ඉදිරියට ගෙනයන්න-ඉතා අහඹුලෙස යම් කෙනෙක් ළඟ තියෙන්න පුළුවන්)

    ෂා නියමයිනේ.......
    ඉදිරියට......
     
    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    මේ සිංදු කීපය අපි සෑහෙන කාලෙක ඉඳන් හොයනවා.
    පුළුවන් කෙනෙක් ඉන්නවානම් හොයලා දෙන්ඩ

    1-දේවින්දේ ගෝවින්දේ තේජෝ බලේ පා-සුජාතා අත්තනායක
    2-විසඳුමක් නැත ලෝකයේ...අසම්මතයේ පෙම්වතුන් අපි-එඩ්වර්ඩ්/නිර්මලා
    3........
    (ඔබටත් ‍සොයා ගැනීමට අපහසු මෙවැනි ගීත තිබේනම් මේ පෝස්ට් එක එඩිට් කරමින් ඉදිරියට ගෙනයන්න-ඉතා අහඹුලෙස යම් කෙනෙක් ළඟ තියෙන්න පුළුවන්)

    DEVINDE GOVINDE - SUJATHA ATHTHANAYAKA

    http://www.mediafire.com/?tmmmmlz1e1m

    MENNA SURANGA OYA RQ KALA GEETHAYA.............:):)

    ෂා ඔයා මාර යාළුවෙක්නේ. ස්තුති කරන්ඩ වචන නෑ..
    ඔය සිංදුව නැත්නම් මම අද මේ SL Old ‍Hits එකෙත් නෑ

    මේ සිංදුව මම අවුරුදු 15 විතර ඉඳලා හොයන සිංදුවක්...

    එකම එක වතාවයි මම මේ සිංදුව අහලා තිබුනේ ළමා නර්තන වැඩ සටහනකින්... එදා ඉඳලාම මේ සිංදුව පුදුම ‍විදියට මම හෙව්වේ...

    දන්න හැම රෙකෝඩ් බාර් එකකම ගිහින් හෙව්වා.
    ඒත් හොයා ගන්ඩ බැරිවුණා.. ඒ කවුරුත් මේ සිංදුව අහලාවත් තිබුනේ නෑ

    එකම එක වතාවක් වුන්ත මේ සිංදුව ඇහුවට පස්සේ තමයි සුජාතා අත්තනායක
    මහත්මියගේ ගීත වලට මට ආසා හිතුනේ....

    ඔය සිංදුව හොය හොය ඉන්ටනෙට් එකේ නන්නත්තාර වෙලා
    ඉන්නකොට තමයි මට SL Old Hits එක හම්බවුනේ...
    අන්තිමේදී SL Hits එකෙන්ම‍ මට ඒක ලැබුණා...

    කුමාර ඔබට නැවත නැවතත් ස්තුතියි...

    ඔබ වැනි වටිනා ගීත හිමි අයෙක් අපිත් එක්ක එකතුවෙලා සිටීම
    නම් අපිට ලොකුම හයියයක්...

    බොහෝම පින් ඔබට:):):):):):):):)
     
    Climax

    Member
    Aug 30, 2009
    1,723
    48
    0
    38
    Katunayake
    mata "ena chandeta man illanai balana inne" song eka hoyala denna puluwanda anyone?

    and sahara music band eke "maduru dangara paththu karala" song ekat..............
     
    Last edited:
    Status
    Not open for further replies.