he he shape 1 yanawa
passwerd 1 illanawa.....
eka denaganna ul kara kenata pm karanna wey....![]()
ahhh
song eka illapu kena pm ekak daine

he he shape 1 yanawa
passwerd 1 illanawa.....
eka denaganna ul kara kenata pm karanna wey....![]()

Amarasiri peirs ge Wihaga geeetahaya kiyana sosng eka denwada
ගොඩාක් ස්තූතියි මල්ලියො මේ කරන කැපකිරීමට..Original old songs of George Lesli Ranasinghe's lyrics...
Download
part-1
http://www.megaupload.com/?d=151DNY4F
part-2
http://www.megaupload.com/?d=2KELJH7R
part-3
http://www.megaupload.com/?d=1253FQ50
**Use File segragator to join files**

(ඔබටත් සොයා ගැනීමට අපහසු මෙවැනි ගීත තිබේනම් මේ පෝස්ට් එක එඩිට් කරමින් ඉදිරියට ගෙනයන්න-ඉතා අහඹුලෙස යම් කෙනෙක් ළඟ තියෙන්න පුළුවන්)මේ සිංදු කීපය අපි සෑහෙන කාලෙක ඉඳන් හොයනවා.
පුළුවන් කෙනෙක් ඉන්නවානම් හොයලා දෙන්ඩ
1-දේවින්දේ ගෝවින්දේ තේජෝ බලේ පා-සුජාතා අත්තනායක
2-විසඳුමක් නැත ලෝකයේ...අසම්මතයේ පෙම්වතුන් අපි-එඩ්වර්ඩ්/නිර්මලා
3........
MENNA SURANGA OYA RQ KALA GEETHAYA.............![]()

අදහස කොහොමද?
ෂා නියමයිනේ.......
OBA PATHUWA PETHUMANDA - LAHIRU RASANGA
http://www.mediafire.com/?m2ttzdzmyzn
ThankZ bro.
Me sinduwa mama gaththa
MENNA SURANGA OYA RQ KALA GEETHAYA.............![]()
ASAMMATHYE API - EDWARD , NIRMALA
http://www.mediafire.com/?ozzmwmyzyjy
SHAMMEE NANGI MENNA OYA RQ KALA GEETHAYA , BALANNA MEKAWATH HARI YAIDA KIYALA..........

[/I](ඔබටත් සොයා ගැනීමට අපහසු මෙවැනි ගීත තිබේනම් මේ පෝස්ට් එක එඩිට් කරමින් ඉදිරියට ගෙනයන්න-ඉතා අහඹුලෙස යම් කෙනෙක් ළඟ තියෙන්න පුළුවන්)මේ සිංදු කීපය අපි සෑහෙන කාලෙක ඉඳන් හොයනවා.
පුළුවන් කෙනෙක් ඉන්නවානම් හොයලා දෙන්ඩ
1-දේවින්දේ ගෝවින්දේ තේජෝ බලේ පා-සුජාතා අත්තනායක
2-විසඳුමක් නැත ලෝකයේ...අසම්මතයේ පෙම්වතුන් අපි-එඩ්වර්ඩ්/නිර්මලා
3........
MENNA SURANGA OYA RQ KALA GEETHAYA.............![]()
මුළු හදවතින්ම ස්තුතියි.මේ පරිත්‍යාගයටASAMMATHYE API - EDWARD , NIRMALA
http://www.mediafire.com/?ozzmwmyzyjy
SHAMMEE NANGI MENNA OYA RQ KALA GEETHAYA , BALANNA MEKAWATH HARI YAIDA KIYALA..........

ASAMMATHYE API - EDWARD , NIRMALA
http://www.mediafire.com/?ozzmwmyzyjy
SHAMMEE NANGI MENNA OYA RQ KALA GEETHAYA , BALANNA MEKAWATH HARI YAIDA KIYALA..........

ඉදිරියට......(ඔබටත් සොයා ගැනීමට අපහසු මෙවැනි ගීත තිබේනම් මේ පෝස්ට් එක එඩිට් කරමින් ඉදිරියට ගෙනයන්න-ඉතා අහඹුලෙස යම් කෙනෙක් ළඟ තියෙන්න පුළුවන්)මේ සිංදු කීපය අපි සෑහෙන කාලෙක ඉඳන් හොයනවා.
පුළුවන් කෙනෙක් ඉන්නවානම් හොයලා දෙන්ඩ
1-...ලැබුනා-kkumar55
2-...-ලැබුනා-kkumara55
3වැස්සට තෙමි තෙමි මා යන ලස්සන-සුජාතා අත්තනායක
ෂා නියමයිනේ.......
(ඔබටත් සොයා ගැනීමට අපහසු මෙවැනි ගීත තිබේනම් මේ පෝස්ට් එක එඩිට් කරමින් ඉදිරියට ගෙනයන්න-ඉතා අහඹුලෙස යම් කෙනෙක් ළඟ තියෙන්න පුළුවන්)මේ සිංදු කීපය අපි සෑහෙන කාලෙක ඉඳන් හොයනවා.
පුළුවන් කෙනෙක් ඉන්නවානම් හොයලා දෙන්ඩ
1-දේවින්දේ ගෝවින්දේ තේජෝ බලේ පා-සුජාතා අත්තනායක
2-විසඳුමක් නැත ලෝකයේ...අසම්මතයේ පෙම්වතුන් අපි-එඩ්වර්ඩ්/නිර්මලා
3........
MENNA SURANGA OYA RQ KALA GEETHAYA.............![]()
ෂා ඔයා මාර යාළුවෙක්නේ. ස්තුති කරන්ඩ වචන නෑ..
ඔය සිංදුව නැත්නම් මම අද මේ SL Old Hits එකෙත් නෑ
මේ සිංදුව මම අවුරුදු 15 විතර ඉඳලා හොයන සිංදුවක්...
එකම එක වතාවයි මම මේ සිංදුව අහලා තිබුනේ ළමා නර්තන වැඩ සටහනකින්... එදා ඉඳලාම මේ සිංදුව පුදුම විදියට මම හෙව්වේ...
දන්න හැම රෙකෝඩ් බාර් එකකම ගිහින් හෙව්වා.
ඒත් හොයා ගන්ඩ බැරිවුණා.. ඒ කවුරුත් මේ සිංදුව අහලාවත් තිබුනේ නෑ
එකම එක වතාවක් වුන්ත මේ සිංදුව ඇහුවට පස්සේ තමයි සුජාතා අත්තනායක
මහත්මියගේ ගීත වලට මට ආසා හිතුනේ....
ඔය සිංදුව හොය හොය ඉන්ටනෙට් එකේ නන්නත්තාර වෙලා
ඉන්නකොට තමයි මට SL Old Hits එක හම්බවුනේ...
අන්තිමේදී SL Hits එකෙන්ම මට ඒක ලැබුණා...
කුමාර ඔබට නැවත නැවතත් ස්තුතියි...
ඔබ වැනි වටිනා ගීත හිමි අයෙක් අපිත් එක්ක එකතුවෙලා සිටීම
නම් අපිට ලොකුම හයියයක්...
බොහෝම පින් ඔබට![]()
mata "ena chandeta man illanai balana inne" song eka hoyala denna puluwanda anyone?