Monada Me 2 Gana hitanne?

manu21

Well-known member
  • Feb 8, 2007
    1,023
    127
    63
    SBwithMervin.jpg

    Api Santhosen inne Duka sokaya na danne Aiya Malli vage aiya malli:lol::lol::lol::lol:
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    දෙන්නා මරා ගන්නවා... ගහ ගන්නවා...
    අපි බලා ඉන්නවා....

    දෙන්නා හිනා වෙනවා.. ඇහක් ගහනවා...
    අපි බලා ඉන්නවා....

    දෙන්නා යාළු වෙනවා... කරට අත දා ගන්නවා...
    අපි බලා ඉන්නවා....

    දෙන්නා හොර වැඩ කරනවා... ඒත් ලාබ බෙදාගන්න බැරිව යනවා...
    අපි බලා ඉන්නවා....

    දෙන්නා මරා ගන්නවා..........................
    ...................................................
     
    අපූරු පද වැල !:)දෙන්න කියන තැන්වලට දෙගොල්ලො කියලා දැම්ම නං වැඩිය හොඳයි වගේ.:lol: