









loka horu dennek lollllll![]()




Unabata SB UNP eke idan kade yanakota Weeraya!Pil maru kalama Hora!ane ubalath................![]()









,,,mama ek eke eka politics thread ekak daaala ....puluwannam uba pennapannnnnnn










ubala wage ekek nisa thama ek ekath swarnawahiniyata ahu une,......hariyata danne nathuwa katha karanna epa bannnUnabata SB UNP eke idan kade yanakota Weeraya!Pil maru kalama Hora!ane ubalath................![]()
Unabata SB UNP eke idan kade yanakota Weeraya!Pil maru kalama Hora!ane ubalath................![]()

අපූරු පද වැල !දෙන්නා මරා ගන්නවා... ගහ ගන්නවා...
අපි බලා ඉන්නවා....
දෙන්නා හිනා වෙනවා.. ඇහක් ගහනවා...
අපි බලා ඉන්නවා....
දෙන්නා යාළු වෙනවා... කරට අත දා ගන්නවා...
අපි බලා ඉන්නවා....
දෙන්නා හොර වැඩ කරනවා... ඒත් ලාබ බෙදාගන්න බැරිව යනවා...
අපි බලා ඉන්නවා....
දෙන්නා මරා ගන්නවා..........................
...................................................
දෙන්න කියන තැන්වලට දෙගොල්ලො කියලා දැම්ම නං වැඩිය හොඳයි වගේ.
අපූරු පද වැල !දෙන්න කියන තැන්වලට දෙගොල්ලො කියලා දැම්ම නං වැඩිය හොඳයි වගේ.
![]()