~ Kaviyen Kaviya ~.........Kamathida???

dickys

Member
May 6, 2007
127
1
0
40
south korea
ඔබගේ කව් මඬුවෙන් දුටුවා මම කියුම් කෙරුම්.....
නොකියා යන්න බෑ ඵකයි ආවෙ වට්න් ගොඞින්......
ලැබුනා මට ආචාරත් Doly අතින්......
පිපුනා නෙක මල් දහසක් සිතේ කොනින්......
ඔබට සමුදි යන්නේ Dickys තුටින්...............
 
Last edited:

Chrisanthie

Member
Aug 17, 2006
1,059
56
0
කවියෙන් කවිය ගොතලා රස පද පේලී
එළකිරි පැටව් ලියනා මේ කවි කෑලී
සුන්දර හැඟුම් දනවයි සිත මනහාරී
සංදේශයක් ලියමුද රස කවිකාරී ?



:oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo:
 

thilina1024

Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    ඔබගේ කව් මඬුවෙන් දුටුවා මම කියුම් කෙරුම්.....
    නොකියා යන්න බෑ ඵකයි ආවෙ වට්න් ගොඞින්......
    ලැබුනා මට ආචාරත් Doly අතින්......
    පිපුනා නෙක මල් දහසක් සිතේ කොනින්......
    ඔබට සමුදි යන්නේ Dickys තුටින්...............

    ලමැද ඇගේ ඉබ්බත් මට දැනෙන්නේ
    සැඟවු ඉනේ සරසවියත් කියන්නේ:eek::rolleyes:

    මල්ලී, අයියා වුව මම මේ කියන්නේ
    කවියට රසට හැකියාවක් තියෙන්නේ
    දිගටම ලියමු යළි ඔබටයි කියන්නේ
    කවියෙන් කවිය ඔබ සැමටයි තියෙන්නේ
    :)
     

    dickys

    Member
    May 6, 2007
    127
    1
    0
    40
    south korea
    මටත් හිතයි ඉදගන්නට මෙ කවි මඞුවේ ..........
    වෙලා නැ ලොක්කා හෙට වැඞනෙ අනේ ..........
    නිදිමත ආවොත් හෙට කන්තොරුවෙ..........
    බොසා ගහයි මගෙ ඔලුවට පිස්තොලෙන්..........
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    කවියෙන් කවිය ගොතලා රස පද පේලී
    එළකිරි පැටව් ලියනා මේ කවි කෑලී
    සුන්දර හැඟුම් දනවයි සිත මනහාරී
    සංදේශයක් ලියමුද රස කවිකාරී ?



    :oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo:


    හරි හරි ඉතින් ඔට්ටුයි මේ කවිකාරි :)
    පදවැල් ගොතන්නට ඉපදුන හැඩකාරි ;)
    සුන්දර හැගුම් එක්කර සිතුවැල්ම පිරී :D
    සන්දේශයෙන් එවනෙමි ඔබ වෙත මිතුරී
    :)
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    ඔබගේ කව් මඬුවෙන් දුටුවා මම කියුම් කෙරුම්.....
    නොකියා යන්න බෑ ඵකයි ආවෙ වට්න් ගොඞින්......
    ලැබුනා මට ආචාරත් Doly අතින්......
    පිපුනා නෙක මල් දහසක් සිතේ කොනින්......
    ඔබට සමුදි යන්නේ Dickys තුටින්...............

    ඩිකිස් ගොයියො මොකදෑ මේ වටින් ගොඩින්
    කියාපන්කො හිත ඇතිදේ කෙලින් හිටන්


    ;);););););););););););););)
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    හරි හරි ඉතින් ඔට්ටුයි මේ කවිකාරි :)
    පදවැල් ගොතන්නට ඉපදුන හැඩකාරි ;)
    සුන්දර හැගුම් එක්කර සිතුවැල්ම පිරී :D
    සන්දේශයෙන් එවනෙමි ඔබ වෙත මිතුරී
    :)

    සංදේශයක් එව්වේ ඔබ කා අතද
    හංසයෙක්ද, සැවුලෙක්ද, රන ගිරවෙක්ද
    මඟ බල බල ඉඳිමි කෝ තව රෑ වෙයිද
    තවමත් නැත්තෙ ගල් ඉබ්බෙක් අත නේද ?


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,417
    5,755
    113
    හෝම් ස්වීට් හෝම්
    සංදේශයක් එව්වේ ඔබ කා අතද
    හංසයෙක්ද, සැවුලෙක්ද, රන ගිරවෙක්ද
    මඟ බල බල ඉඳිමි කෝ තව රෑ වෙයිද
    තවමත් නැත්තෙ ගල් ඉබ්බෙක් අත නේද ?


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    සංදෙහයක් යැව්වෙ කවුරුන් කාහටද
    ලෙසි නැද්ද mail එකක් යවන එක
    සංදෙහයක් ලියවුනෙ අවසන් වරට්
    සියවස් ගනනකට පෙරබව යැයි අසා ඇත​
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0

    සංදෙහයක් යැව්වෙ කවුරුන් කාහටද
    ලෙසි නැද්ද mail එකක් යවන එක
    සංදෙහයක් ලියවුනෙ අවසන් වරට්
    සියවස් ගනනකට පෙරබව යැයි අසා ඇත​

    මේල් යවන එක මොන ජොලියක්ද
    ඉබ්බෙක් අතේ එන ලියුමක් වගෙ රසද ?


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    Dutuwemi ahambayakin me kawi maduwa
    Agaya karannemi obage sithuwilla*
    Nidi nethi reyehi sitha paluya thehettuya
    Me kawi maduwa mage paluwa makuweya

    *Me threada eka patan ganeemata apu adahasa...
    Ewagema me thread eke kawi nam niyamai ....Maxxa work.....
    (ahambekin nam neme godak view karala thiyenawa me thread 1)
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    Dutuwemi ahambayakin me kawi maduwa
    Agaya karannemi obage sithuwilla*
    Nidi nethi reyehi sitha paluya thehettuya
    Me kawi maduwa mage paluwa makuweya

    *Me threada eka patan ganeemata apu adahasa...
    Ewagema me thread eke kawi nam niyamai ....Maxxa work.....
    (ahambekin nam neme godak view karala thiyenawa me thread 1)


    බොහෝම ස්තූතියි ඔයාගෙ අදහස් වලට....දිගටම රැදෙන්න:)
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    සංදේශයක් එව්වේ ඔබ කා අතද
    හංසයෙක්ද, සැවුලෙක්ද, රන ගිරවෙක්ද
    මඟ බල බල ඉඳිමි කෝ තව රෑ වෙයිද
    තවමත් නැත්තෙ ගල් ඉබ්බෙක් අත නේද ?


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:


    එකක් දැම්මට කිසි ගතියක් නැති හින්දා
    හිතුවා හිතුවා මොනවා කරන්න අනේ මන්දා
    බැරිම තැනදි ඉබ්බාගේ පිහාටුවක රන්දා:P:P
    ඊයේ මම එවා ඇත්තේ ඉවසාපන් නැන්දා
    :lol:
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0


    එකක් දැම්මට කිසි ගතියක් නැති හින්දා
    හිතුවා හිතුවා මොනවා කරන්න අනේ මන්දා
    බැරිම තැනදි ඉබ්බාගේ පිහාටුවක රන්දා:P:P
    ඊයේ මම එවා ඇත්තේ ඉවසාපන් නැන්දා
    :lol:

    සීතල රැයේ තනි පාළුව සිත රැඳුනේ
    නිදි වැරුවත් ඉබි නයිදේ නැත මානේ
    දිනකර නැගී මල් පිපෙනා මේ අරුණේ
    ඉබ්බෙක් නේද හතිලන්නේ වැට අයිනේ

    සංදේශය කියවා සිත පිනා ගියා
    ඉබි හාමිත් හිනැහෙනවා දෑස අයා
    මොනවා එවන්නද පිළිතුරු ලෙසට ලියා
    ශුභ නත්තලක්! අයියෝ හොර ඉබ්බා පැනල ගියා


    :):):):):):):):):):):):):):)
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    සීතල රැයේ තනි පාළුව සිත රැඳුනේ
    නිදි වැරුවත් ඉබි නයිදේ නැත මානේ
    දිනකර නැගී මල් පිපෙනා මේ අරුණේ
    ඉබ්බෙක් නේද හතිලන්නේ වැට අයිනේ

    සංදේශය කියවා සිත පිනා ගියා
    ඉබි හාමිත් හිනැහෙනවා දෑස අයා
    මොනවා එවන්නද පිළිතුරු ලෙසට ලියා
    ශුභ නත්තලක්! අයියෝ හොර ඉබ්බා පැනල ගියා


    :):):):):):):):):):):):):):)


    සංදේශය එහෙ මෙහෙ යන අතර තුරේ:)
    ඉබි හාමිට ඇස් ගැහුවද ඔයා අනේ:shocked:
    ඉබි හාමිට උණ හැදිලා බයට වගේ:rofl:
    මොනවද උනේ මොනවද මට කියනු මැනේ
    :lol:
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    සංදේශය එහෙ මෙහෙ යන අතර තුරේ:)
    ඉබි හාමිට ඇස් ගැහුවද ඔයා අනේ:shocked:
    ඉබි හාමිට උණ හැදිලා බයට වගේ:rofl:
    මොනවද උනේ මොනවද මට කියනු මැනේ
    :lol:

    ඉබි හාමිගෙ හිත ඩිග් ඩිග් ගැහෙනවලූ:oo:
    කටුවෙන් එබී හොරැහින් වගෙ බලනවලූ:eek:
    ඉඟි බිඟි පාන්නට පොඩ්ඩ්ක් ලැජ්ජයිලූ:lol:
    ඕනෑ නැති ප්‍රශ්න මොකටද මගෙ යාළූ :no:

     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,417
    5,755
    113
    හෝම් ස්වීට් හෝම්
    කවියෙන් කවිය ගොතලා රස පද පේලී
    එළකිරි පැටව් ලියනා මේ කවි කෑලී
    සුන්දර හැඟුම් දනවයි සිත මනහාරී
    සංදේශයක් ලියමුද රස කවිකාරී ?



    :oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo:

    සං දෙශයට අපහට ඇරයුම් නැතිද
    ලියන්නට කවක් අපහට ඉඩ දෙනවාද
    දෙසැම්බරෙ හමනා මද සුලං මැද
    ලියන්නට තවත් කවි සිතට එයි පද
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    baluvemi mama eye kellekuge dihaaa
    kiwwalu kollo nobalanu a desaya kiyaaa
    noasuvemi mama un keewa katha
    asuvemi kellagen mata kamathidai kiya

    giye tikaki mata labune SLAP 1kiiiii
    mala pannath mama eya evasuvemii
    kollan keewa kath mama noasuvemii
    kella bandapu bava mama nodaththemii


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    සං දෙශයට අපහට ඇරයුම් නැතිද
    ලියන්නට කවක් අපහට ඉඩ දෙනවාද
    දෙසැම්බරෙ හමනා මද සුලං මැද
    ලියන්නට තවත් කවි සිතට එයි පද

    ඇරයුම් ලැබෙනතුරු ඉන්නේ මොටද මලේ ?
    ලියන්නට අපි නැහැ තහනමක් කලේ


    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    ඉබි හාමිගෙ හිත ඩිග් ඩිග් ගැහෙනවලූ:oo:
    කටුවෙන් එබී හොරැහින් වගෙ බලනවලූ:eek:
    ඉඟි බිඟි පාන්නට පොඩ්ඩ්ක් ලැජ්ජයිලූ:lol:
    ඕනෑ නැති ප්‍රශ්න මොකටද මගෙ යාළූ :no:



    මොනව උනත් උන දේ නම් හොද නැතිලු:no:
    හොදට උන්නු ඉබි හාමිත් මොන්ගල් ලූ :rolleyes:
    සංදේශයෙන් ඌ වලටම වැටිලාලු :rofl:
    වගකීමත් බාර ගන්නට වෙයි මගෙ යාලූ
    :frown:
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    to Chrisanthie /:rofl:


    මගෙ ඉබි හාමි ලෙඩ කරලා කොහෙද ගියේ
    හොද නෑ නොවෙද නිශ්ශබ්දව ඉන්න ප්‍රියේ
    සංදේශයට හිත ඇදිලා දිවා රැයේ
    පෙරළි පෙරළි එය කියවනවාද ප්‍රියේ