to Chrisanthie /
මගෙ ඉබි හාමි ලෙඩ කරලා කොහෙද ගියේ
හොද නෑ නොවෙද නිශ්ශබ්දව ඉන්න ප්‍රියේ
සංදේශයට හිත ඇදිලා දිවා රැයේ
පෙරළි පෙරළි එය කියවනවාද ප්‍රියේ
මොකද බොලේ කඩිමුඩියක් මේ තරමේ ?
නිදි මර මර ලියමි පිළිතුරු මගෙ කරුමේ !!








to Chrisanthie /
මගෙ ඉබි හාමි ලෙඩ කරලා කොහෙද ගියේ
හොද නෑ නොවෙද නිශ්ශබ්දව ඉන්න ප්‍රියේ
සංදේශයට හිත ඇදිලා දිවා රැයේ
පෙරළි පෙරළි එය කියවනවාද ප්‍රියේ










baluvemi mama eye kellekuge dihaaa
kiwwalu kollo nobalanu a desaya kiyaaa
noasuvemi mama un keewa katha
asuvemi kellagen mata kamathidai kiya
giye tikaki mata labune SLAP 1kiiiii
mala pannath mama eya evasuvemii
kollan keewa kath mama noasuvemii
kella bandapu bava mama nodaththemii
![]()









බැඳපු කෙල්ලො ළඟට ගිහින් මොනවද මේ කථා
ලැජ්ජා නැද්ද ගුටි කන්නට අහිමි පෙමක් පතා
කෙල්ලො වසයි හිතට ගනිං අනේ මෝඩ පුතා
මීට පස්සෙ දුර ඉඳගෙන ඉඟි කරපන් පුතා
![]()

tharu dahas pipuna raa yama
aasai mamath kavi pada wal badinnata
ek kara gannawada mawath oya kadallata
ida lada hama vitama duwa with thrullata
haki wei evita duka sapa deka widinnata
first time මමත් කවි ලියනට try කළෙමි
හිතුවත් ලියනට බැරි බව දැන ගතිමි
මෙලෝ රහක් නැති මගේ පද පේළි බලා
දෙනවද sup එකක් මගෙ මතු දියුණ පතා
first time මමත් කවි ලියනට try කළෙමි
හිතුවත් ලියනට බැරි බව දැන ගතිමි
මෙලෝ රහක් නැති මගේ පද පේළි බලා
දෙනවද sup එකක් මගෙ මතු දියුණ පතා

කොච්චර ශොක් ද ඔබෙ ෆස්ට් ටයිම් එක
පද හතරක් ගලපන්නට දැරු විට මම පලමු තැත
පද දෙකකින් නතර කරන්නටට උනානෙ මතක් නොවී පද
පිළිගන්නවා සාදරයෙන් කවි සමාජෙට
ලොකු ලොකු කවියන් මෙතන ඉන්නා නිසා
සප් එකක් ගන්නට කිසි අවුලක් නැතුවා
සමවදින්න සිත් දැහැනට අද සිටම
සිහිකරන්න විදි දුක සැප අනන්තව
සිත තුළ මතුවනා දහසක් සිතුම් කැළ
ගලපා ලියනු කවි පද වැල් ලෙසින් අද
![]()
මෙය නම් කදිම සිතුවිල්ලක් බව හැගුනි
ඔවදන් වලට ඉස්තූතිය පුද කරමි
මම විඳි දුක් ගැහැට මේ මුළු දිවිය පුරා
කවි දහසකින් වත් ලිව නොහැකිය මිතුරේ




1. DL sinhala unicodes here choose according to your osnopene kisith obe pada wal kotu athare
soyanemi akuru mama thawamath web athare
haki nam udauwak lesa ma hata mithure
soya denna akurak boho pin athwe
![]()
nopene kisith obe pada wal kotu athare
soyanemi akuru mama thawamath web athare
haki nam udauwak lesa ma hata mithure
soya denna akurak boho pin athwe
![]()
1. DL sinhala unicodes here choose according to your os
2. Sinhalese Writer
@ මධුර (v 1.0)
direct writer
(readme.txt)
@ UCSC

ඔබ කී වදන් අසනා වූ මා සිතට
සිහි වේ කලින් කල විදි ඒ දුක් ගැහැට
දකිමින් ඔබේ දිවිය ද තව මිනිසෙකුට
අඩු කරගනු නියත කදුලක් නොඑන්නට
![]()

සිහිවිය ප්‍රථම ආදර බර කවි පුවත
නොදැනිම වසරකුත් තෙමසක් පසු වීය
දෙදෙනෙකු හටම එක විට නොඅඩුව දෙන්න
තිබුණේ ආලයක් කියලයි ඇය කිව්වේ
![]()
![]()
