thanks Sneahaye Kurutu Geetha Dayan Witharana
U udariii Member Feb 20, 2009 95 1 0 Dec 11, 2009 #59,781 thanks DJ ASHAN said: Sneahaye Kurutu Geetha Dayan Witharana Click to expand...
kkumara55 Member Nov 26, 2009 1,134 92 0 srilanka Dec 11, 2009 #59,782 DJ ASHAN said: manamala kamwalin piruwath punchi hitha horen me wage pada thiyana sinduwak thiyanam hoyala dennako........ Click to expand... MANAMAALA KAMWALIN - UPUL ASANKA http://www.mediafire.com/?ygzzdnrmqmt
DJ ASHAN said: manamala kamwalin piruwath punchi hitha horen me wage pada thiyana sinduwak thiyanam hoyala dennako........ Click to expand... MANAMAALA KAMWALIN - UPUL ASANKA http://www.mediafire.com/?ygzzdnrmqmt
shammee Member Jul 21, 2009 5,641 361 0 ලස්සන ශ්රී ලංකා Dec 11, 2009 #59,783 Ghost.Rider said: කවුරු හරි මට මේ සිංදුව හොයලා දෙනවද? Raj Wickramasinghe - Mussawak Nowa පුළුවන්නම් ලොකු උදව්වක්. Click to expand... Originally Posted by sandun thilaka Musawak Nowe??? Ajith Perera
Ghost.Rider said: කවුරු හරි මට මේ සිංදුව හොයලා දෙනවද? Raj Wickramasinghe - Mussawak Nowa පුළුවන්නම් ලොකු උදව්වක්. Click to expand... Originally Posted by sandun thilaka Musawak Nowe??? Ajith Perera
DJ ASHAN Well-known member Sep 24, 2007 25,757 612 113 .:: දක්ඛිණ දේශෙ ::. Dec 11, 2009 #59,784 kkumara55 said: MANAMAALA KAMWALIN - UPUL ASANKA http://www.mediafire.com/?ygzzdnrmqmt Click to expand... Thankz Machanz
kkumara55 said: MANAMAALA KAMWALIN - UPUL ASANKA http://www.mediafire.com/?ygzzdnrmqmt Click to expand... Thankz Machanz
DJ ASHAN Well-known member Sep 24, 2007 25,757 612 113 .:: දක්ඛිණ දේශෙ ::. Dec 11, 2009 #59,785 thilinaff said: THANX BUDDY Click to expand... udariii said: thanks Click to expand... welcome machanzla....
thilinaff said: THANX BUDDY Click to expand... udariii said: thanks Click to expand... welcome machanzla....
Ghost.Rider Member Jul 2, 2007 697 9 0 on the way Dec 11, 2009 #59,786 shammee said: Originally Posted by sandun thilaka Musawak Nowe??? Ajith Perera Click to expand... නෑ නෑ ඕක නෙමේ සිංදුව.
shammee said: Originally Posted by sandun thilaka Musawak Nowe??? Ajith Perera Click to expand... නෑ නෑ ඕක නෙමේ සිංදුව.
L LDS Junior member Jun 15, 2009 167 9 18 Dec 11, 2009 #59,787 Arundathi Tharakawa Se-Victor Rathnayake මා කාලයක පටන් සොයාපු ගීතයක් මේ....මට මතක විදියට මේ ගීය එක කලකදී 'ස' ප්සසන්ගයටත් ඇතුලත්ව තිබුනා. (හරියටම මතක නැහැ-තතු දත්තෙක් මා නිවැරදි කරත්වා...) ප්රශන්ශනීයයි මිත්රයා.... ඔබට ඉමහත් පින් - මේ අතිශය දුලභ ගීය අපට ලබාදීම වෙනුවෙන්. හැමෝම අහන්න. මෙවැනි ගීත අද පරපුර ඇසිය යුතුයි. >>LDS<<
Arundathi Tharakawa Se-Victor Rathnayake මා කාලයක පටන් සොයාපු ගීතයක් මේ....මට මතක විදියට මේ ගීය එක කලකදී 'ස' ප්සසන්ගයටත් ඇතුලත්ව තිබුනා. (හරියටම මතක නැහැ-තතු දත්තෙක් මා නිවැරදි කරත්වා...) ප්රශන්ශනීයයි මිත්රයා.... ඔබට ඉමහත් පින් - මේ අතිශය දුලභ ගීය අපට ලබාදීම වෙනුවෙන්. හැමෝම අහන්න. මෙවැනි ගීත අද පරපුර ඇසිය යුතුයි. >>LDS<<
kkumara55 Member Nov 26, 2009 1,134 92 0 srilanka Dec 11, 2009 #59,788 YALUWANE MATA LATHA WALPOLA MAHATHMIYAGE SRINI VIBHUSITHA SONG EKA DENAWADA ( OLD VERSION )
kkumara55 Member Nov 26, 2009 1,134 92 0 srilanka Dec 11, 2009 #59,789 kavishad said: thxxxxxxxxxxxx Click to expand... PINI PODA http://www.mediafire.com/?eznwnqjykmt MENNA BRO .....................
kavishad said: thxxxxxxxxxxxx Click to expand... PINI PODA http://www.mediafire.com/?eznwnqjykmt MENNA BRO .....................
mahagama Member Aug 8, 2007 122 1 0 Dec 11, 2009 #59,790 sudu sanda res galana gangawe original song eka thiyena kenek denawada loku udawwak....
S sandun thilaka Member Jan 15, 2009 9,238 368 0 Dec 11, 2009 #59,791 kkumara55 said: YALUWANE MATA LATHA WALPOLA MAHATHMIYAGE SRINI VIBHUSITHA SONG EKA DENAWADA ( OLD VERSION ) Click to expand... Sorry wenna oni machan.. mage langa original eka thibuna eeth dan file eka missing
kkumara55 said: YALUWANE MATA LATHA WALPOLA MAHATHMIYAGE SRINI VIBHUSITHA SONG EKA DENAWADA ( OLD VERSION ) Click to expand... Sorry wenna oni machan.. mage langa original eka thibuna eeth dan file eka missing
R rattaran Member Nov 4, 2009 5 0 1 Dec 11, 2009 #59,792 oyala langa thiyenawada... Pini Wetunaada...Oba Dutuwaada..............song eka...
nwnbs Member Dec 12, 2006 5,418 101 0 ගෙදරින් ගොඩක් ඈත Dec 11, 2009 #59,793 ටික දවසකින් එන්න බැරි උනා... මේව කලින් දාල ඇති. ඒත් ගන්න බැරි උන කෙනෙකුට ගන්න කියල මම ආයිත් දාන්නම්. මේ දවස් වල අළුතෙන් මුකුත් හම්බ උනේ නෑ ඔයාලත් එක්ක බෙදාගන්න... රන්බණ්ඩේ රන් මැණිකේ පිරෙනවාද මුට්ටි පුරා මහ කිතුලේ මලේ කඳුළු පිපෙනවාද තාමත් සත්කෝරළයේ සමන් කැකුළු ගුණදාස කපුගේ - රන්බණ්ඩේ රන් මැණිකේ මාරියාවේ... ඔහෙ නවතින්නේ සමාවෙලා මේ දුක අහපන්නේ වියරු විලාසෙන් එය් නුඹ එන්නේ වළාලයට ඉඩදී පලයන්නේ ගුණදාස කපුගේ - මාරියාවේ මන්දිර මණ්ඩප සිහසුන් අරණා රාජ ඉසුරුබර නිරිඳුන් හමුවේ පේලි ගැසී හිඳ ගැති හඬ නගනා ප්රශස්ති ගීයට නොබිඳින් මා තත ගුණදාස කපුගේ - මන්දිර මණ්ඩප මතක තියේ// සොඳූරු අතීතය මතක තියේ පෙර එක දිනයක මේ මල් උයනෙම ඔබ හමුවූ බව මතක තියේ සොඳුරු අතීතය මතක තියේ ගුණදාස කපුගේ - මතක තියේ මිනිසුන් නැති හිස්තැනක් සොයා තනිවී ඉන්නට සිත කීවා පාළුව තනිකම රැඳෙන තුරා තනිවී ඉන්නට සිත කීවා ගුණදාස කපුගේ - මිනිසුන් නැති හිස්තැනක් සොයා
ටික දවසකින් එන්න බැරි උනා... මේව කලින් දාල ඇති. ඒත් ගන්න බැරි උන කෙනෙකුට ගන්න කියල මම ආයිත් දාන්නම්. මේ දවස් වල අළුතෙන් මුකුත් හම්බ උනේ නෑ ඔයාලත් එක්ක බෙදාගන්න... රන්බණ්ඩේ රන් මැණිකේ පිරෙනවාද මුට්ටි පුරා මහ කිතුලේ මලේ කඳුළු පිපෙනවාද තාමත් සත්කෝරළයේ සමන් කැකුළු ගුණදාස කපුගේ - රන්බණ්ඩේ රන් මැණිකේ මාරියාවේ... ඔහෙ නවතින්නේ සමාවෙලා මේ දුක අහපන්නේ වියරු විලාසෙන් එය් නුඹ එන්නේ වළාලයට ඉඩදී පලයන්නේ ගුණදාස කපුගේ - මාරියාවේ මන්දිර මණ්ඩප සිහසුන් අරණා රාජ ඉසුරුබර නිරිඳුන් හමුවේ පේලි ගැසී හිඳ ගැති හඬ නගනා ප්රශස්ති ගීයට නොබිඳින් මා තත ගුණදාස කපුගේ - මන්දිර මණ්ඩප මතක තියේ// සොඳූරු අතීතය මතක තියේ පෙර එක දිනයක මේ මල් උයනෙම ඔබ හමුවූ බව මතක තියේ සොඳුරු අතීතය මතක තියේ ගුණදාස කපුගේ - මතක තියේ මිනිසුන් නැති හිස්තැනක් සොයා තනිවී ඉන්නට සිත කීවා පාළුව තනිකම රැඳෙන තුරා තනිවී ඉන්නට සිත කීවා ගුණදාස කපුගේ - මිනිසුන් නැති හිස්තැනක් සොයා
nwnbs Member Dec 12, 2006 5,418 101 0 ගෙදරින් ගොඩක් ඈත Dec 11, 2009 #59,794 නව මිණි රන් මුතු ඇත පිරිලා කප්රුක වැවිලා අතු ලියලා ඔබෙ ප්රතිමාවක් නැති රජදහනක කුමටද සක්විති රජෙකු වෙලා එච්. ආර්. ජෝතිපාල - නව මිණි රන් මුතු
නව මිණි රන් මුතු ඇත පිරිලා කප්රුක වැවිලා අතු ලියලා ඔබෙ ප්රතිමාවක් නැති රජදහනක කුමටද සක්විති රජෙකු වෙලා එච්. ආර්. ජෝතිපාල - නව මිණි රන් මුතු
nwnbs Member Dec 12, 2006 5,418 101 0 ගෙදරින් ගොඩක් ඈත Dec 11, 2009 #59,795 නීල දෑස පුරා සිහින ලොවෙන් පෙරා වෑහෙ කැළුම් නුරා මා ඔබෙ පෙම්බරා එච්. ආර්. ජෝතිපාල - නීල දෑස පුරා
nwnbs Member Dec 12, 2006 5,418 101 0 ගෙදරින් ගොඩක් ඈත Dec 11, 2009 #59,796 නොදන්න හින්දයි සිතුනේ අහන්න සීදේවී තැවෙන්නෙ ඇයි ඉකි බිඳ බිඳ උණු කඳුලෙන් නෑවී චන්දන තුරු පිසැන සීතල සුළඟට පාවී පිළිතුරු එවනෙමි මැණිකෙගෙ ලිපියට නොපමාවී එච්. ආර්. ජෝතිපාල - නොදන්න හින්දයි (මේකෙ මැදදි පොඩි ප්රශ්නයක් තියෙනව. ජෝතිපාල මහත්මයා උගුර පාදන සද්දයක් තියෙනව...)
නොදන්න හින්දයි සිතුනේ අහන්න සීදේවී තැවෙන්නෙ ඇයි ඉකි බිඳ බිඳ උණු කඳුලෙන් නෑවී චන්දන තුරු පිසැන සීතල සුළඟට පාවී පිළිතුරු එවනෙමි මැණිකෙගෙ ලිපියට නොපමාවී එච්. ආර්. ජෝතිපාල - නොදන්න හින්දයි (මේකෙ මැදදි පොඩි ප්රශ්නයක් තියෙනව. ජෝතිපාල මහත්මයා උගුර පාදන සද්දයක් තියෙනව...)
nwnbs Member Dec 12, 2006 5,418 101 0 ගෙදරින් ගොඩක් ඈත Dec 11, 2009 #59,797 ඔබෙ සැප මගෙ සතුටයි මුතු බිහි කරලා අනුනට බෙදනා මුතු බෙල්ලෙකු මෙනි අද මා ඉන්නේ... එච්. ආර්. ජෝතිපාල - ඔබෙ සැප මගෙ සතුටයි
ඔබෙ සැප මගෙ සතුටයි මුතු බිහි කරලා අනුනට බෙදනා මුතු බෙල්ලෙකු මෙනි අද මා ඉන්නේ... එච්. ආර්. ජෝතිපාල - ඔබෙ සැප මගෙ සතුටයි
nwnbs Member Dec 12, 2006 5,418 101 0 ගෙදරින් ගොඩක් ඈත Dec 11, 2009 #59,798 ඔයා හොරෙන් හොරෙන් යන්නෙ මට පාඩුවෙයි ගියොත් ඉක්මන් වී ආපහු මාව ඕනෑවෙයි එච්. ආර්. ජෝතිපාල - ඔයා හොරෙන් හොරෙන්
ඔයා හොරෙන් හොරෙන් යන්නෙ මට පාඩුවෙයි ගියොත් ඉක්මන් වී ආපහු මාව ඕනෑවෙයි එච්. ආර්. ජෝතිපාල - ඔයා හොරෙන් හොරෙන්
L LDS Junior member Jun 15, 2009 167 9 18 Dec 11, 2009 #59,799 Submit a new song සුභ දවසක් වේවා මා මිතුරු සැමදෙනටම ඉස්සර උදෑසන Radio එකේ නිතර ඇසුනු - එහෙත්, දැන් එසේ නෑසෙන සින්හල සුභාවිත සන්ගීතය ඔපවත්කළ 70 දශකයේ ඒයුගයේ ගැයුනු මේ අතිශය දුලභ ගීය මා මිතුරු ඔබ සැම වෙනුවෙන්මයි.... ගීතය : අද ඉපැදුනු නැවුම් ලොවට Ada Ipeduna-Sunil Edirisinghe Link: http://www.mediafire.com/?mvedzydiewk ගායනය - සුනිල් එදිරිසින්හ සන්ගීත ප්රතිනිර්මාණය - රෝහණ වීරසින්හ පද රචනය - (නොදනිමි) සැ.යු: මුරපද කිසිවක් දමා නැත. නිවැරදි භවිතය - බාගන්නා ඔබ සතුයි. හැමෝම අහන්න. මෙවැනි ගීත අද පරපුර ඇසිය යුතුයි. ස්තුතියි. >>LDS<< Last edited: Dec 11, 2009
Submit a new song සුභ දවසක් වේවා මා මිතුරු සැමදෙනටම ඉස්සර උදෑසන Radio එකේ නිතර ඇසුනු - එහෙත්, දැන් එසේ නෑසෙන සින්හල සුභාවිත සන්ගීතය ඔපවත්කළ 70 දශකයේ ඒයුගයේ ගැයුනු මේ අතිශය දුලභ ගීය මා මිතුරු ඔබ සැම වෙනුවෙන්මයි.... ගීතය : අද ඉපැදුනු නැවුම් ලොවට Ada Ipeduna-Sunil Edirisinghe Link: http://www.mediafire.com/?mvedzydiewk ගායනය - සුනිල් එදිරිසින්හ සන්ගීත ප්රතිනිර්මාණය - රෝහණ වීරසින්හ පද රචනය - (නොදනිමි) සැ.යු: මුරපද කිසිවක් දමා නැත. නිවැරදි භවිතය - බාගන්නා ඔබ සතුයි. හැමෝම අහන්න. මෙවැනි ගීත අද පරපුර ඇසිය යුතුයි. ස්තුතියි. >>LDS<<
nwnbs Member Dec 12, 2006 5,418 101 0 ගෙදරින් ගොඩක් ඈත Dec 11, 2009 #59,800 පෙර දිනෙක එදා හමුවූයේ කොතැනකදෝ මට මෙන්ම ප්රියේ ඔබටත් එය අමතකදෝ ඔබ නොදැක එදා එක දවසක් ගතවුනිදෝ ඒ දවසද කල්පයකට වැඩි දිග නේදෝ එච්. ආර්. ජෝතිපාල - පෙර දිනෙක
පෙර දිනෙක එදා හමුවූයේ කොතැනකදෝ මට මෙන්ම ප්රියේ ඔබටත් එය අමතකදෝ ඔබ නොදැක එදා එක දවසක් ගතවුනිදෝ ඒ දවසද කල්පයකට වැඩි දිග නේදෝ එච්. ආර්. ජෝතිපාල - පෙර දිනෙක