Thilangr8 jaraawadak karala

Status
Not open for further replies.

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
තිලා සතියට 100 ගානේ ගහන්නේ , ඒකයි :lol:
සමාවෙන්න - මෙය මුද්‍රන දෝශයකි 100 -1000 ලෙස නිවැරදි විය යුතුය :lol:
 
Nov 24, 2008
14,813
575
0
78
සිරාවට මොකක හරි ස්ටෝරියක් ලියල දාමුකො බන් එලකිරි එකේ

මමටත් කියන්න තියෙන්නෙ එකම තමයි.... මොකක් හරි වැදගත් වැඩක් කොරමු...:cool:
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
මමටත් කියන්න තියෙන්නෙ එකම තමයි.... මොකක් හරි වැදගත් වැඩක් කොරමු...:cool:
සිරාවට, අපේ වට් ඩූ යූ ෆීල් නව් එකේ උන් ටික මොකක් හරි කරමු
 
Jan 24, 2009
3,532
130
0
සිරාවට මොකක හරි ස්ටෝරියක් ලියල දාමුකො බන් එලකිරි එකේ

mama kiyewwa eka
fatta ban :lol::lol:
දාන්න නම් පුලුවන්. ඒ වුනාට අපි දෙන්නට විරුද්ධව මහා ජනමතයක් ගොඩ නැගිලා, ජී ටී අයියා
අපිව චකබ්ලාස්ට් කොරයි ද දන්නේ නෑ. :shocked::shocked:
කොහොමත් කතාව ලිව්වොත් ගිහාන් අයියා ලියන එක වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි කියන සෙක්ශන් එකේ තමයි පල කරන්න වෙන්නේ.:lol::lol: ( බේකරියේ සිරිපාල සිද්දිය වගේ) :rofl::rofl:
 
Nov 24, 2008
14,813
575
0
78
සිරාවට, අපේ වට් ඩූ යූ ෆීල් නව් එකේ උන් ටික මොකක් හරි කරමු

මූ කතාව ඇත්තවගේ කියන්න දන්න ව බන්
 
thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,425
    5,765
    113
    හෝම් ස්වීට් හෝම්

    thanx bro :)
    11.gif
     
    Jan 24, 2009
    3,532
    130
    0

    අපි මූවත් ප්‍රොමොට් කරල ගන්න ඔනෙ...
    1600හ 16,000 කරන්න... මේ යකා හරි ලැජ්ජ බයට හැදුන එකෙක් න ... පොස්ට් නෑ
    මූව අපිම අප් කොරල ගන්න ඕනෙ

    නෝ තෑන්ක්ස්. මේ තියෙන විදිය හොදයි. වැඩිය කඩන නරක ලමයි නෙවෙයි නේ අපි:rofl::lol::rofl::lol:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    දාන්න නම් පුලුවන්. ඒ වුනාට අපි දෙන්නට විරුද්ධව මහා ජනමතයක් ගොඩ නැගිලා, ජී ටී අයියා
    අපිව චකබ්ලාස්ට් කොරයි ද දන්නේ නෑ. :shocked::shocked:
    කොහොමත් කතාව ලිව්වොත් ගිහාන් අයියා ලියන එක වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි කියන සෙක්ශන් එකේ තමයි පල කරන්න වෙන්නේ.:lol::lol: ( බේකරියේ සිරිපාල සිද්දිය වගේ) :rofl::rofl:

    අඩේ උඹටත් තරහ කාරයො ඉන්නවද....:baffled:

    thanx bro :)
    11.gif

    කෝ බන් උඹෙ අර බෝඩ් ලෑල්ල...:lol:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    මූ කතාව ඇත්තවගේ කියන්න දන්න ව බන්
    සිරාවට

    දාන්න නම් පුලුවන්. ඒ වුනාට අපි දෙන්නට විරුද්ධව මහා ජනමතයක් ගොඩ නැගිලා, ජී ටී අයියා
    අපිව චකබ්ලාස්ට් කොරයි ද දන්නේ නෑ. :shocked::shocked:
    කොහොමත් කතාව ලිව්වොත් ගිහාන් අයියා ලියන එක වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි කියන සෙක්ශන් එකේ තමයි පල කරන්න වෙන්නේ.:lol::lol: ( බේකරියේ සිරිපාල සිද්දිය වගේ) :rofl::rofl:

    අපිට විරුද්දව ගොඩ නැගෙන්න තියෙන ඔක්කොම ගොඩ නැගිල ඉවරයි බන්, උබ මගේ ෆේස් බුක් එකේ ඉන්නවද ?
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78

    නෝ තෑන්ක්ස්. මේ තියෙන විදිය හොදයි. වැඩිය කඩන නරක ලමයි නෙවෙයි නේ අපි:rofl::lol::rofl::lol:

    එනිවේ...,
    මොකක් හරි කතාවක් පල කරමුකො බන්..උඹට ඒ හැකියාව තියනව..
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මට ඉන්න උන්ම තමයි :lol:

    අපිට විරුද්දව ගොඩ නැගෙන්න තියෙන ඔක්කොම ගොඩ නැගිල ඉවරයි බන්, උබ මගේ ෆේස් බුක් එකේ ඉන්නවද ?

    තොපිල දෙන්න හරියට නිවුන්නු වගේ.....:lol::lol:
     
    Status
    Not open for further replies.