සමාවෙන්න - මෙය මුද්‍රන දෝශයකි 100 -1000 ලෙස නිවැරදි විය යුතුයතිලා සතියට 100 ගානේ ගහන්නේ , ඒකයි![]()

සිරාවට මොකක හරි ස්ටෝරියක් ලියල දාමුකො බන් එලකිරි එකේ

සිරාවට, අපේ වට් ඩූ යූ ෆීල් නව් එකේ උන් ටික මොකක් හරි කරමුමමටත් කියන්න තියෙන්නෙ එකම තමයි.... මොකක් හරි වැදගත් වැඩක් කොරමු...![]()
සිරාවට මොකක හරි ස්ටෝරියක් ලියල දාමුකො බන් එලකිරි එකේ
දාන්න නම් පුලුවන්. ඒ වුනාට අපි දෙන්නට විරුද්ධව මහා ජනමතයක් ගොඩ නැගිලා, ජී ටී අයියාmama kiyewwa eka
fatta ban![]()

( බේකරියේ සිරිපාල සිද්දිය වගේ) 

සිරාවට, අපේ වට් ඩූ යූ ෆීල් නව් එකේ උන් ටික මොකක් හරි කරමු
යකෝ උනු වැඩියිmage unusum subapathum![]()
උගෙ කට පිච්චෙයි 

කොහොමද මාලි ලොක්ක
අපි මූවත් ප්‍රොමොට් කරල ගන්න ඔනෙ...
1600හ 16,000 කරන්න... මේ යකා හරි ලැජ්ජ බයට හැදුන එකෙක් න ... පොස්ට් නෑ
මූව අපිම අප් කොරල ගන්න ඕනෙ

දාන්න නම් පුලුවන්. ඒ වුනාට අපි දෙන්නට විරුද්ධව මහා ජනමතයක් ගොඩ නැගිලා, ජී ටී අයියා
අපිව චකබ්ලාස්ට් කොරයි ද දන්නේ නෑ.
කොහොමත් කතාව ලිව්වොත් ගිහාන් අයියා ලියන එක වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි කියන සෙක්ශන් එකේ තමයි පල කරන්න වෙන්නේ.( බේකරියේ සිරිපාල සිද්දිය වගේ)
![]()

thanx bro![]()
![]()

සිරාවටමූ කතාව ඇත්තවගේ කියන්න දන්න ව බන්
දාන්න නම් පුලුවන්. ඒ වුනාට අපි දෙන්නට විරුද්ධව මහා ජනමතයක් ගොඩ නැගිලා, ජී ටී අයියා
අපිව චකබ්ලාස්ට් කොරයි ද දන්නේ නෑ.
කොහොමත් කතාව ලිව්වොත් ගිහාන් අයියා ලියන එක වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි කියන සෙක්ශන් එකේ තමයි පල කරන්න වෙන්නේ.( බේකරියේ සිරිපාල සිද්දිය වගේ)
![]()
කෝ බන් උඹෙ අර බෝඩ් ලෑල්ල...![]()

නෝ තෑන්ක්ස්. මේ තියෙන විදිය හොදයි. වැඩිය කඩන නරක ලමයි නෙවෙයි නේ අපි
මට ඉන්න උන්ම තමයි![]()
අපිට විරුද්දව ගොඩ නැගෙන්න තියෙන ඔක්කොම ගොඩ නැගිල ඉවරයි බන්, උබ මගේ ෆේස් බුක් එකේ ඉන්නවද ?