Thilangr8 jaraawadak karala

Status
Not open for further replies.
Jan 24, 2009
3,532
130
0
කොහෙ කන්නද කියන කියන තැනට බැ කිව්වානෙ
100 එක්කං එනවා කිව්වා
:shocked::shocked:

අපිට දිග පෝලිමක් දාන්න තිබුනා :rofl:

මේක ගැන මම අදහස් නොදක්වමි,මේ පෝස්ට් එක කියවනකොට මගේ හිතට ආවෙම වල් අදහසක් :lol::lol:
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
අපේ තිලා පොස්ට් දාන මහන්සිය.....ස්මොල්වීල් කියන කොට...
නිදි මරා ගෙන, කකුල් වතුරෙ දාගෙන....:baffled::baffled:
:lol::lol: ගප්පි සෙවල කකා :rofl:
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
මේක ගැන මම අදහස් නොදක්වමි,මේ පෝස්ට් එක කියවනකොට මගේ හිතට ආවෙම වල් අදහසක් :lol::lol:
සේම් හියර් :lol: කෙල්ලෝ 100 එනවනම් මම මේ දැන් හරි එනව :rofl:
 
mylove

Member
Jun 12, 2007
4,576
102
0
ෆෆ්ෆට උඩු මූ 6000 ගැහුවේ ගිය සතියෙ නේද ? කන්ග්‍රෑස්ට් තිලා

akane ban
man mulin htuwe 6000 gahapu thread1 kawru hari udata adala kyla
mu mara porakne:shocked:

anywy thilangr8 mcn congratz ah:)
8000 gahanne kawadada?:oo:
 
Jan 24, 2009
3,532
130
0
බුහාහා :lol: 100 එක්ක එනවලු, මට තනියෙන් එන්නලු, අතින් පයින් විතරයිලු :lol::lol::lol::lol:
ගිහාන් අයියා සං‍තෝස වෙන්න ඕන. 100ට එකයි. හර්කියුලිස්ට , සූර පප්පටවත් මෙහෙම චැලේන්ජ්
දීලා නෑ නේ. මට මැවිලා පේනවා අර ඩබල කලින් දවසේ රෑ ග්ලූකෝස් කාලා, කකුල් මසාජ් කරගෙන
කිං ආතර් ඇන් ද නයිට්ස් ඔෆ් රවුන්ඩ් ටේබල් වගේ ආයුද සන්නද්ධව තව 2-3 දෙනෙක් පිරිවරාගෙන දුවන්න බලාගෙන එන හැටි. :rofl::rofl:
 
Nov 24, 2008
14,813
575
0
78
:lol::lol: ගප්පි සෙවල කකා :rofl:
:lol::lol::lol:
බස් එකෙ බටන් ක්ලික් කරගෙන :lol::lol:

බස් එකෙ යනකොට වෙන මොනවත් ක්ලික් කොරන්න යන්න එපා

ඇයි අර hidden moderators :lol::lol:

උන් අපි ගැන තමයි වැඩියෙන්ම බලාගෙන ඉන්නෙ...උන්ව මතක් වෙනකොට පුශ්පය පනිනව...:lol:
:baffled::baffled:
 
thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,425
    5,765
    113
    හෝම් ස්වීට් හෝම්
    akane ban
    man mulin htuwe 6000 gahapu thread1 kawru hari udata adala kyla
    mu mara porakne:shocked:

    anywy thilangr8 mcn congratz ah:)
    8000 gahanne kawadada?:oo:

    thanx bro
    11.gif

    going at the current rate probably in less than a week :P:rolleyes:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    akane ban
    man mulin htuwe 6000 gahapu thread1 kawru hari udata adala kyla
    mu mara porakne:shocked:

    anywy thilangr8 mcn congratz ah:)
    8000 gahanne kawadada?:oo:

    අන්න මම මූ 5000 ගහපු ත්‍රෙඩ් එක බම්ප් කලා :lol:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,425
    5,765
    113
    හෝම් ස්වීට් හෝම්
    ගිහාන් අයියා සං‍තෝස වෙන්න ඕන. 100ට එකයි. හර්කියුලිස්ට , සූර පප්පටවත් මෙහෙම චැලේන්ජ්
    දීලා නෑ නේ. මට මැවිලා පේනවා අර ඩබල කලින් දවසේ රෑ ග්ලූකෝස් කාලා, කකුල් මසාජ් කරගෙන
    කිං ආතර් ඇන් ද නයිට්ස් ඔෆ් රවුන්ඩ් ටේබල් වගේ ආයුද සන්නද්ධව තව 2-3 දෙනෙක් පිරිවරාගෙන දුවන්න බලාගෙන එන හැටි. :rofl::rofl:

    අඩෝ
    උබනං රස ගුලාවක්(සී) මචන්
    11.gif
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    එහෙම තමයි ලැජ්ජ බයට හැදිච්ච කොල්ලෝ:nerd::nerd:

    :lol::lol::lol:
    ගිහාන් අයියා සං‍තෝස වෙන්න ඕන. 100ට එකයි. හර්කියුලිස්ට , සූර පප්පටවත් මෙහෙම චැලේන්ජ්
    දීලා නෑ නේ. මට මැවිලා පේනවා අර ඩබල කලින් දවසේ රෑ ග්ලූකෝස් කාලා, කකුල් මසාජ් කරගෙන
    කිං ආතර් ඇන් ද නයිට්ස් ඔෆ් රවුන්ඩ් ටේබල් වගේ ආයුද සන්නද්ධව තව 2-3 දෙනෙක් පිරිවරාගෙන දුවන්න බලාගෙන එන හැටි. :rofl::rofl:

    උන් මෝඩ නැහැ, මම කිව්ව තැනට ආවනම් නටබුන් වත් ඉතිරිවෙන්නේ නැහැ:lol:

    මම ඇහුවා එ වෙලාවෙම උන්ට කවුද ටිකට් කඩන්නෙ කියලා :lol::lol:
    බුහාහා :lol:
     
    Status
    Not open for further replies.