Helu Urume ta Jaya wewa

shonax

Member
Oct 7, 2009
824
33
0
SHik lajja nethi awun thopilata Bhowuddayo kiyannath lajjai@Topic owner

ubath Maihnda ge Sataka Lewakane ekak wage penne.
Siurak Porawagaththa Paliyata Hamuduru Kenaka wenne na...

Hela Urume CHAMPIKA RANAWANE ge WIFE ta Miniha karapu keruwawal issarahadi eliwei
.
 
Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
Mekun thamai budda saasane kanne...hodata inna hamuduruwoth mun hinda banum ahanawa...issara moota garu kala pura widyawata sewaya karana hinda

dannam mata penna ba pacha halilla muge

siwura atha ariyanam meeta hodai
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
සංඝයාවහන්සේලාගෙ ලේ සෙලවීම ආනන්තරිය පාප කර්මයක් නෙවෙයි.:rolleyes:

කොහොම වුණත් මමනම් එල්ලාවල හාමුදුරුවන්ට ගරු කරනවා පුරා විද්‍යාව වෙනුවෙන් කරල තියෙන සේවය ගැන හිතල. කොච්චර සෙල් ලිපි කියවල, උතුරු නැගෙනහිර අපේ උරුමය ගැන හොයල තියෙනවද?

අපි බලාපොරොත්තු වුණු තරම් සේවයක් සිහළ උරුමයෙන් කෙරුණෙ නැති බව ඇත්ත. නමුත් හෙළ උරුමයෙ හා ජවිපෙ සාමාජිකයින් එජාප/ ශ්‍රීලනිප/ද්‍රවිඩ හා මුස්ලිම් පක්ෂ/ කොමියුනිස්ට් සමසමාජ පක්ෂවල මිනිස්සු විතරනම් හොරු නෙවෙයි.

අඩුම ගානෙ, මුල ඉඳලම ත්‍රස්තවාදී ප්‍රශ්නෙට යුදමය විසඳුමක් ඕනෙ කියන මතයෙ හිටියෙ ඔය පක්ෂ දෙක විතරයි.

එහෙම නැතුව යූඑන්පියට ඕනෙ තාලෙට නටන්න හම්බුණානම් මෙලහට අපිට රටක්වත් ඉතිරි නැහැ. මතකනෙ කොටි ළඟ තිබුණු ආයුධ?
 
spidyabey

Member
Sep 27, 2008
399
5
0
ubath Maihnda ge Sataka Lewakane ekak wage penne.
Siurak Porawagaththa Paliyata Hamuduru Kenaka wenne na...

Hela Urume CHAMPIKA RANAWANE ge WIFE ta Miniha karapu keruwawal issarahadi eliwei
.

Mahinda unath Sarath unath Garu karanna dena ganin Shasaneta..Buruwa...Gon katha kiyanawa :growl: Tho bawuddayek neme neda?
 
shonax

Member
Oct 7, 2009
824
33
0
73cye0.jpg
 
charurox

Member
Jul 6, 2009
2,366
33
0
Mahinda unath Sarath unath Garu karanna dena ganin Shasaneta..Buruwa...Gon katha kiyanawa :growl: Tho bawuddayek neme neda?

SASANETA GARU KARANA NISA TAMAI YAKO KIYANNE ME WAGE BALLIGE PUTALA EPA KIYALA
BALAPAN DAN MINISSU HAMUDURUWANTA SALAKANAWADA KIYALA?
ME BALLIGE PUTALA SIWURAT KAWA..
DAN YANAWA MAHINDAGE LEWA KANNA..
UBA 1K DANA GANIN..
ME OKKOMA KARANNE APE BUDDHIST EWUN WITARAI..
ME WAGE BALLIGE PUTALA WENA KISIMA AGAMAKA NA..
 
May 17, 2006
3,632
90
0
සංඝයාවහන්සේලාගෙ ලේ සෙලවීම ආනන්තරිය පාප කර්මයක් නෙවෙයි.:rolleyes:

කොහොම වුණත් මමනම් එල්ලාවල හාමුදුරුවන්ට ගරු කරනවා පුරා විද්‍යාව වෙනුවෙන් කරල තියෙන සේවය ගැන හිතල. කොච්චර සෙල් ලිපි කියවල, උතුරු නැගෙනහිර අපේ උරුමය ගැන හොයල තියෙනවද?

අපි බලාපොරොත්තු වුණු තරම් සේවයක් සිහළ උරුමයෙන් කෙරුණෙ නැති බව ඇත්ත. නමුත් හෙළ උරුමයෙ හා ජවිපෙ සාමාජිකයින් එජාප/ ශ්‍රීලනිප/ද්‍රවිඩ හා මුස්ලිම් පක්ෂ/ කොමියුනිස්ට් සමසමාජ පක්ෂවල මිනිස්සු විතරනම් හොරු නෙවෙයි.

අඩුම ගානෙ, මුල ඉඳලම ත්‍රස්තවාදී ප්‍රශ්නෙට යුදමය විසඳුමක් ඕනෙ කියන මතයෙ හිටියෙ ඔය පක්ෂ දෙක විතරයි.

එහෙම නැතුව යූඑන්පියට ඕනෙ තාලෙට නටන්න හම්බුණානම් මෙලහට අපිට රටක්වත් ඉතිරි නැහැ. මතකනෙ කොටි ළඟ තිබුණු ආයුධ?

machan le selawima kese wethath sanga bedaya wimal la kara neda? mathaka athine hela urumaye manthi durayak horakam kara......

mama kiyanawa hela urumaya apita porondu una awayen akak arenna anith awa mokuth kare naha kiyala......aparade api guti kagena rali walata giya
 
shonax

Member
Oct 7, 2009
824
33
0
Mahinda unath Sarath unath Garu karanna dena ganin Shasaneta..Buruwa...Gon katha kiyanawa :growl: Tho bawuddayek neme neda?

Hona Hora thakkadiyek Siurak dagaththa paliyata Uta garu karanne one na...Mahinda ge ambettainta hari amarui kiyala penawa mewa daddi. Soma hamuduruwon ge marane Wikunala Chanda gaththa Munta Shapa wenne one.

Deudaththara ta th ahenam garu karapan...
Modaya mahinda GE Satake Ellila idapan
 
Last edited:

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Ellawala medananda hamuduruwo karapuwa danne nethuwai umbal me ke gahanne... deshapalaneta bahala mada nagatta eka aththa...eth unwahanse loku sewayak kara purawidyawa wenuwen...yatawenna giye ape urumaya wenuwen godsak satan kara...

    me wage ewa dakala buddhagamata wirudda aya apitama thamai hinawenne... thamange agamae poojaneeyantaa garahana ekama kattiya thamai pae rate inna bawuddhaya... mama danne ne umba bawuddhayek nemeida kiyala... eth habai ithin mehema kanakota ithin uda balagena kela gahuwa wage wenawa...
     
    • Like
    Reactions: sudunone

    Satake Lewa kaka idapan....ubata wena dewal kiyala wedak na.
    Uba oya kegahanne Buddagamata adreta newai.Mahinda ge Sataketa adareta
     
    crazy91_d

    Active member
  • Jul 23, 2008
    703
    58
    28
    High Security Zone.
    machan. haamudurowo kenekta baninawa kiyanne mulu sanga rathnayatama karana apahaasayak. ea aya kara ganna papayan ea ayatama thiyei. namuth gihiyekta bikshuwak wivechanaya karanda bea. eken wenne apita nikan karma res wena eka witarai

    um nt talking about politics here.
     
    kumarasiri

    Well-known member
  • Apr 29, 2007
    9,940
    127
    63
    Satake Lewa kaka idapan....ubata wena dewal kiyala wedak na.
    Uba oya kegahanne Buddagamata adreta newai.Mahinda ge Sataketa adareta

    ithin umbath ehemane! umba SF ta kade yanawane...:eek:
    umbata mahindata baninna one nam kelin banapan.ponnayek wage hasirenne nathiwa... umba aagamak nathi kaalakanniyek bawa peenawa daana posts walin ma.. balan indapan thoge ranil ponseka janadipathi wenakan... ponnaya
     
    spidyabey

    Member
    Sep 27, 2008
    399
    5
    0
    Hona Hora thakkadiyek Siurak dagaththa paliyata Uta garu karanne one na...Mahinda ge ambettainta hari amarui kiyala penawa mewa daddi. Soma hamuduruwon ge marane Wikunala Chanda gaththa Munta Shapa wenne one.

    Deudaththara ta th ahenam garu karapan...
    Modaya mahinda GE Satake Ellila idapan

    Tho danna magulakuth na Bura bura hitapan ballek wage..
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    machan le selawima kese wethath sanga bedaya wimal la kara neda? mathaka athine hela urumaye manthi durayak horakam kara......

    mama kiyanawa hela urumaya apita porondu una awayen akak arenna anith awa mokuth kare naha kiyala......aparade api guti kagena rali walata giya

    ඔව්, හාමුදුරුවරු අතරෙ භේද ඇති කළා.

    ඔයා කියන එක ඇත්ත. මමත් ඒ දවස්වල හෙළ උරුමෙ රැළිවලට ගියා; ආධාර දුන්නා. නමුත් අපි බලාපොරොත්තු වුණු වෙනස මේ රටේ දේශපාලන ව්‍යුහයේ සිද්ධ වුණේ නෑ. වෙනවනම් වෙන්න තිබුණු හොඳම ඉඩ තමයි ජවිපෙ සහ හෙළ උරුමෙ පක්ෂ දෙකේ විශාල සහභාගීත්වයක් ආණ්ඩු පක්ෂයට ලැබුණු වෙලාව. නමුත් ඒ දෙගොල්ල එකම විදිහෙ මත දැරුවත් විරුද්ධවාදීන් වගේ හිටියා. සෝම හාමුදුරුවන්ගෙ අපවත් වීම ගැනවත් හරියට ක්‍රියා කළේ නෑ. අන්‍යාගම්කරණය ගැන වුණත් එහෙමයි. පනතක් ගෙනාව තමයි. ඒක එතනින් ඉවරයි.පොලිතින් ගැන, ත්‍රී වීලර්වලින් පිටවන විෂ අපද්‍රව්‍ය ගැන ක්‍රියා කරන්න හැදුවට ඒවට ඉඩක් ලැබුණෙ නෑ.

    නමුත් මේ යුරාජ් දාල තියෙන විඩියො එක බැලුවම මටනම් පෙනෙන්නෙ නෑ වරදක්. රජයෙන් අනුබල නොදිය යුතුයි මත්පැන්වලට. ඔය කියන විදිහට මාධ්‍යවේදියොන්ට මහින්ද මත්පැන් දුන්නනම් ඒක වැරදියි. නමුත් බලන්න දිවයින වගේ පත්තරවලට ලියන මාධ්‍යවේදියො, ප්‍රසිද්ධ ගායකයො, සංගීතවේදියො, නලු නිළියො හැමෝම මත්පැන් නැතිනම් සාදයක් මහ අඩුවක් විදිහටයි දකින්නෙ. බොන එක මහ ලොකු කෙරුවාවක් හැටියටයි දකින්නෙ. මෙ වෙලාවෙ චන්ද බලාපොරොත්තු වෙන නිසා මහින්ද තමන්ගෙ ප්‍රතිපත්තිය පාවා දෙන්න ඇති මේ පිරිස සතුටු කරවන්න. (මහින්දටත් හොඳ වැඩේ)

    කෙනෙක් මත්පැන් බොන එකේ සහ වෙනත් කෙනෙක් ඒ සඳහා පෙළඹවීමේ ලොකු වෙනසක් තියෙනවනෙ. විශේෂයෙන් වගකිවයුතු පුද්ගලයින්, රජයක් විසින් අනුබල නොදිය යුතුයි.
     
    ow machan aka hari.....mama katha kare hela urumaya gana....api guti kagena a gollo parli menthuwata yawala ape ratata wisheshayen soma hamuduruwanta a gollo karapu sewayak nam naha....mata dan nam hitenne ane mage chande kiyala