සහතික ඇත්ත යාලුවා.....දෙමාපියන් කියන දේවල් අපිට නුරුස්සනවා වන්න පුලුවන්.එත් එවා කවදා හරි වැදගත් වෙනවා අපේ ජීවිතයෙදිත්....
හොඳ නිර්මනයක්.........
hamadeyak ma eka parata karanna ba tika tika tama.....lassana nirmanayak machan!
patta tamai saho..matath niyameta terenawa ban...![]()
පද ටික ගලා ෙගන යන විදිහ ෙත්මාවත් එක්ක හිතට වදිනවා..
ෙහාද නිර්මාණයක් සෙහා්දරයා.....
අම්මා ෙපව් කිරි කඳුෙලන් ෙම් ෙලාව ෙමතරම් හැඩ වුෙණ්‚ ලස්සනයි කියනවට වඩා අපූරැයි කිව්ෙවාත් ඔෙබ් කවියට සාදාරණයක් ෙවයි
lassanai machn... sampoorna aththa.... digatama me wage hoda nirmaana karanna....
සහෝ...
මට පලමුවෙන්ම ඉඩ දෙන්න ඔබේ කවි සිත පුබුදුවාලු එවන් අම්මා කෙනෙක් ලද ඔබට සුබ පතන්නට...
ඉතාම සාර්ථක නිර්මාණයක්.සිතට පුදුමාකාර හැගීමක් දැනෙනවා.ඒ අපේ හැම දේම අම්මා හින්දා වෙන්න ඕනේ. ඔයා සාර්ථකව අපේ හිත් වලට කතා කරලා තියෙනවා.
දිගටම ලියන්න...