sirawata e dawas wala kiyana ewwa gana ganne nathi unata passe therenawa e kiyapuwa kochchara harida kliyala
gr8 wrk bro![]()
ගොඩක් අයට මේවා වැටහෙන්න කල් යනවා ඒකයි නරක
හොද නිර්මාණයක් යමු ඉදිරියටම
ඇත්ත තමා ඒ දවස් වල අපිට හම්බ වෙන ඔවදන් අපිට දැනෙන්නේ මහ කරදර විදහට. ඒත් කාලයාගේ ඇවැමෙන් යමක් තේරුම් ගන්න පුළුවන් වයසට එනකොට තමා දැනෙන්නේ ඒවා කොයි තරම් ඇත්තද කියලා.
හොද නිර්මාණයක් මිත්‍රයා...........
ගොඩක් හොඳ නිර්මාණයක් සහෝ...
සමහරු හිතන්නෙ අම්මල තාත්තල එයාල තරමට අධ්‍යාපනය ලබල නැති උනාම ඒ අය දන්න දෙයක් නෑ කියලයි. ඒත් ඒ අය සමාජයෙන් ලබල තියෙන අත්දැකීම් එක්ක අපිට හැරෙන්නවත් බෑ...
ඇත්තෙන්ම.....
දෙමාපියන් හුගාක් වෙලාවට අවවාද දෙන්නේ එයාලගෙ අත්දැකීම එක්ක. එයාල කියන දේවල් 100% අවස්ථා ඕනෙ තරම් තියෙනවා.....
හොද නිර්මාණයක් අයියෙ