[for Buddhist friends] Discussing Dhamma (Buddhism) on Elakiri

Renesas

Member
Apr 15, 2009
20,009
431
0
Sihina wijithe
හැබැයි ඔයා කියන විදියට පෙර භවයන් වල කරන කරපු පිං වල කර්ම විපාක බලාපොරොත්තුවෙන් ඉන්න එකනං භයානකයි...:oo:

පෙර භවයේ කොහොම හිටියද කවුද දන්නෙ...

lokoththara kusal saha laukika kusal kiyala dewargayak thiyanawa pera bawayan waladi ona tharam lokoththra kusal karala thiyenna puluwan
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land

lokoththara kusal saha laukika kusal kiyala dewargayak thiyanawa pera bawayan waladi ona tharam lokoththra kusal karala thiyenna puluwan

ලෝකෝත්තර/ ලෞකික කුසල් ගැන තව පැහැදිලි කරනවද...:)

මං ඒ ගැන දන්නෑ...:oo:
 

Renesas

Member
Apr 15, 2009
20,009
431
0
Sihina wijithe
මට මේ කරුණ පැහැදිලි නෑ.

මං හිතුවෙ මේ භවයෙන් චුත වෙනකොට ඊළඟ භවයෙ උපත ලබන සිරුර හා සම්බන්ධ ප්‍රතිසන්ධි සිත ඇති වෙනවා කියල-මේ සිතුලිලි පරම්පරාව නොකැඩි.

ඔයා කියල තියෙන විදිහට ගැළපෙන් තැනක් හම්බෙන්න ටිකක් කල් යන්නත් පුලුවන් වගෙයි. එහෙම ටිකක් කල් යනවනම් තමයි ඔය කට්ටිය තියෙනවාය කියන අන්තරාභවය ඇති වෙන්නෙ.

newatha uppaththiya siduwena akaraya budhdha darmaye thiyana geburuma thenak (patichcha samuppadya)

ehema wenne na, manussa saha thirisan bawayaka sharriyak lebena akaraya gena kalapan kirimen eka wataha ganna puluwan, siuma sharira thiyana brakma dewa asura nerainika bawa wala thathwa anuwa wataha ganna puluwan.

mulinama pahala wenne prathi sandi wichane, (winchane pachchaya nama rupa)
ekama sithuwili param parawak yan na aurudu 50k pudgalayek merila newaththa manussa loke ipadenakota giya bawaye wayasa 50 pudgalaya neme aluth kenek namuth ohuma thamai

anthara bawaya kiyala deyak ehenam nam dewiyana barkamayanata niri saththunath anthara bawayak thiyanna ona.
 

Renesas

Member
Apr 15, 2009
20,009
431
0
Sihina wijithe
භාවනා කරල සමාධියක් උපදවගන්නකොට, ධ්‍යානයක් ලබා ගන්නකොට, අර කලින් කළ අකුසල් යටපත් වෙන බලගතු කර්මයක් රැස් වෙලානෙ නේද?

mulinma kiyanna ona dhayana wishaya achinthaya wishayak

balagathu karama res wimak sidu wenne na, dhayane thiyana bala washayen sithe thiyana niwarana darma yathapath wenawa
 

Renesas

Member
Apr 15, 2009
20,009
431
0
Sihina wijithe
සමාධිය හෝ මාර්ගඵල ලැබූ පමණින් කලින් තිබූ අකුසල කර්ම අහෝසි වෙනවමයි කියන්න බෑ...මාර්ගඵල ලබපු චක්කුපාල රහතන් වහන්සේ රහත් වීමත් සමගම ඇස් අන්ධ වීමත් එකවර සිද්ධ වුනේ...

http://www.elakiri.com/forum/showthread.php?t=286044
මෙතන කතාව තියනවා...

akusala karma yata path karanna puluwan anurupa kusala karama walin pamanai
 

Renesas

Member
Apr 15, 2009
20,009
431
0
Sihina wijithe
ලෝකෝත්තර/ ලෞකික කුසල් ගැන තව පැහැදිලි කරනවද...:)

මං ඒ ගැන දන්නෑ...:oo:

lokoththara kusala karama - niwan lebima sadaha karana widarshana samatha adi bawana karma

laukika kusala karama - anagathe manussa diwiya sepa bala porththuwen karana dan pin sil rekim adi karma
 

kalyanamithra

Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    පින්වත් මිතුරනි,

    බුදු රජාණන් වහන්සේ වදාළ විදිහට නුවණින් විමසන්න නොහැකි වුණොත් වෙන්නේ අප අවුලින් අවුලට පත් වන එක තමයි...

    අන්තරාභව, චුති/ප්‍රතිසන්ධි සිත්, සිතිවිලි පරම්පරා ආදිය පටලවා ගන්නවාට වඩා සුදුසු පටිච්ච සමුප්පාදය බුදුරජාණන් වහන්සේ වදාළ ලෙස තේරුම් ගැනීම නේ...

    උදාහරණයක් ලෙස:
    1.) අප කීවොත් පව් කරපු කෙනෙක් සුගතියේ උපදින්න බෑ කියා; නැත්නම් සුගතියේ උපදින්නේ අකුසල් නොකළ අය විතරයි කියා. ඒක වැරදි යි.
    බුදුරජාණන් වහන්සේ මහාකම්මවිභංග සූත්‍රයේ විස්තර කරල එය තියෙනවා තථාගතයන් වහන්සේගේ මහාකම්මවිභංගය ලෙස පිළිතුර. එයින් පිට ඒ ගැන අපට නිගමනයකට එන්න බෑ...
    ධර්මය තර්කය තුළින් දකින්න බෑ නේ...

    2.) භවයෙන් භවයට විඤ්ඤාණය යෑම නම් මහා තණ්හාසංඛය සූත්‍රයේ ප්‍රතික්ෂේප කර තියෙනවා නේ. එසේ ප්‍රතික්ෂේප කිරීමේදී පවා බුදුරජාණන් වහන්සේ භවයෙන් භවයට යන සිත් වැලක් ලෙස සිතන්න කීවේ නෑ... උන්වහන්සේ එතැනදීත් පෙන්වා දුන්නේ විඤ්ඤාණය පටිච්චසමුප්පන්න බවයි...

    මේ සූත්‍ර දෙකම මජ්ඣිම නිකායේ තියෙන්නේ...

    තෙරුවන් සරණයි!
     
    • Like
    Reactions: sudunone

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    2.) භවයෙන් භවයට විඤ්ඤාණය යෑම නම් මහා තණ්හාසංඛය සූත්‍රයේ ප්‍රතික්ෂේප කර තියෙනවා නේ. එසේ ප්‍රතික්ෂේප කිරීමේදී පවා බුදුරජාණන් වහන්සේ භවයෙන් භවයට යන සිත් වැලක් ලෙස සිතන්න කීවේ නෑ... උන්වහන්සේ එතැනදීත් පෙන්වා දුන්නේ විඤ්ඤාණය පටිච්චසමුප්පන්න බවයි...

    ඔව්...මෙතන විඤ්ඤාණය කීවෙ සිත කියන අදහසින් නෙ...පංච උපාදානස්කන්දයෙත් විඤ්ඤාණස්කන්දය ලෙසත් හදුන්වලා තියෙන්නෙ විඤ්ඤාණය....විඤ්ඤාණය ක්ෂණයෙන් ක්ෂණය වෙනස් වෙනවා...හරියට මායාවක් වගෙ...:yes::yes:
     

    Insight

    Member
    Nov 8, 2010
    297
    32
    0
    Bump

    I saw this thread some time ago. Since it is useful for us wasting time
    debating thought of giving a bump. Hope these merits will help to stay
    away from such threads

    :)