SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

AL1717

Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    යාළුවනේ.. ඔය ගොල්ලන් අහලා තියෙනවද නන්දා මාලිනියන් ඇගෙ කටහඩින් ගායනා කරපු එතුමියගෙ නොවන පැරනි ගිත කීපයක්...

    අහල නැති අයට ගන්න මම ඒ ගීත ටික මේ හුයට එකතු කරන්නම්. හැබැයි මම කණගාටු වෙනවා මෙම ගීත වල මුල් ගායක ගායිකාවන් ගැන මගේ දැනුමෙ මදකම පිළිබදව. ඔයගොල්ලන් දන්නවානම් කියන්න....


    "ඇදී සුගන්දේ.. වෙලී සුලං හා..."

    පැරැණි ගීත නන්දා මාලිනියන්ගේ හඩින්

    "අක්කේ.. අක්කේ.. අර බලන්නකෝ..."​

    පැරැණි ගීත නන්දා මාලිනියන්ගේ හඩින්​

    "සාර කෙතේ හී.. සාර කෙතේ හී..."

    පැරැණි ගීත නන්දා මාලිනියන්ගේ හඩින්

    " දොළ ලඟ ගුරු පාර දිගේ ඒවි..."

    පැරැණි ගීත නන්දා මාලිනියන්ගේ හඩින්​

    "ඇසේ මධුර ජීවනයේ ගීතා..."

    පැරැණි ගීත නන්දා මාලිනියන්ගේ හඩින්

    "දුර පෙනෙන තැනි තලා..."

    පැරැණි ගීත නන්දා මාලිනියන්ගේ හඩින්​

    "කරුණා නදියේ පැද යාමු..."​

    පැරැණි ගීත නන්දා මාලිනියන්ගේ හඩින්

    "කෝමල තාලෙන් ගී කියාලා..."

    පැරැණි ගීත නන්දා මාලිනියන්ගේ හඩින්​

    "කෝප වෙන්නේ ඇයිදෝ පෙම්බර ස්වාමී..."

    පැරැණි ගීත නන්දා මාලිනියන්ගේ හඩින්

    "මා ඔබේ සුදා.. මා ඔබේ සුදා..."

    පැරැණි ගීත නන්දා මාලිනියන්ගේ හඩින්

    "මුණි නන්දන සිරි පාද වදිම්..."

    පැරැණි ගීත නන්දා මාලිනියන්ගේ හඩින්

    "නිදි යහනේ ඇයිදෝ සෝක සිතින්..."

    පැරැණි ගීත නන්දා මාලිනියන්ගේ හඩින්

    "රජින්ද්‍රේ ඇයි මේ ගොලු වීලා..."

    පැරැණි ගීත නන්දා මාලිනියන්ගේ හඩින්

    "සාරා... සිරිනි රම්‍යා සුසැදි අජපල්..."

    පැරැණි ගීත නන්දා මාලිනියන්ගේ හඩින්

    Thanks Machan Onnna Mamath Gattha ....
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මම මහත් සේ රස වින්ද ගීත එකතුවක් තමයි නන්දා මාලිනියන්ගේ පැරැණි ගීත 16. සාර්ථක ගේය පද රචනා, එයට ගැලපෙන තනු හා සංගීත නිර්මාණ සමගින් නන්දා මාලිනියන්ගේ ප්‍රාණවත් කටහඩ අලුත් තාක්ෂණයෙන් එකතු වෙලා සම්පූර්ණ මෙන්ම අර්ථවත් රසාස්වාදයක් සහෞර්දයන් හට ගෙන එනවා...මම ඔබ සැම දෙනාටම ආරාධනා කර සිටිනවා එම ගීත රස විදින ලෙසට....

    ඒ අතරම මගෙන් ගීත ඉල්ලීමක් තියෙනවා. නන්දා මාලිනියන්ගේ "පවන 2" කැසට් පටයේ තිබුන ගීත ඔයාලා කා ගාව හරි තියෙනවා නම් මේ හුයට එකතු කරන්න පුලුවන්ද.... මා ගාව "පවන 1" කැසට් පටයේ ගීත තියෙනවා. සමාවෙන්න ඕනේ.මම දන්නේ "පවන 2" කියලා කැසට් පටයක් තිබුන වග විතරයි. මොනවද ගීත කියලා දන්නේ නැහැ.

    මම තව දෙයක් දන්නවා. මේ රටේ කාලයක් තිබුනා එම කැසට් පට ලග තබා ගැනීම තම තරුණ ජීවිතයෙන් වන්දි ගෙවිය යුතු වරදක් වුනු...
     
    Status
    Not open for further replies.