Nanada Malani ge me sindu tiken kihipayak mama gaththa. Samahara link weda karanne nehe. Newatha check karala balanna.
Oyata godak pin.
Theruwan Saranai .!!!!!!
...Chithra Somapala - Ronata Wadina Bingu Obai..
"Ronata Wadina Bingu Obai..
Kakulu Mala Mamai..
Malata Suwanda Tika Obai..
Singithi Pethi Mamai..
Jesu Dewiyane..
Jesu Dewiyane.."
Naththale asiriya samaranna mamath ekathu wenwaa...
Kithunu bathi gee atharin, maa wadaathma priya karana geethaya meyai..
Me geethaya mata labaa dun Pads aiyaata mage pranaamaya pudakaranawaa me welaawe ...
ekama eka kenekwath aran rasawindoth eka mata loku sathutak!
කටිටයටම කාලෙකින් සිංදුවක් දෙන්න බැරි වුන හින්දා නන්දා මාලිනිගේ සින්දු ටිකක් දෙන්න හිතුවා
ලොවේ සොඳුරු සහන් එළිය
ඔබේ නෙතිනි මා දුටුවේ
ලොවේ නිමල පිවිතුරු බව
ඔබේ සිතිනි මා දුටුවේ
Nanda Malini - Nil Latha Thala Pura
නිල් ලතා තලා පුරා මල් පීදෙනා
ඇල් පවන් හමා ගෙනේ ගී ගායනා
ඉන් නිවා ගලා නදි පිල් වැහෙනා
මව් බිමයි මගේ ඔබෙ මේ වාසනා
Nanda Malini - Pidena Goyame
පීදෙන ගොයමේ නැඹුල් සුවඳින් ඔකඳ වෙලා
එගොඩ ගොඩේ ඔබ කවි කියනා විට පැළට වෙලා
දුනුකේ ඉහිරුණු නිල් තණ පලසේ වාඩි වෙලා
මෙගොඩෙ ගොඩේ මම අසා සිටින්නම් උදේ හවා
Nanda Malini - Sanda Mala
සඳමල පිබිදුණ නිල් කඳුරැල්ලක
රන් තරු පොකුරක මල් ඇතිරිල්ලක
හසරැල් කැල්මක දුක් කඳුළැල්ලක
තනිවෙමු දෙසිතෙහි එක සිතිවිල්ලක
Nanda Malini - Wasanawan
වාසනාවන් වාසනාවන්
ඔබේ දිවිමඟ වාසනාවේ සුවහසක් මල් පිපේවා
ඔබ ලෝකය පැතුම් කුසුමන්
පිප සුවඳින් පිරේවා
Congrats Shammee for 2000 posts...
![]()
~ CoNgRaTs sHaMmEe ~
![]()

























