මුල් ගායනය විවියන් ද සිල්වා බොරලැස්ස / කාන්ති වක්වැල්ල





මුලු ලොව මගෙන් අසාවී
ඔබ ගැන කුමක් කියම්දෝ
මගෙ සිත මගෙන් අසාවී
ඔබ ගැන කුමක් කියම්දෝ
Mulu Lowa Magen Asawi - Sanath Nandasiri(Classic)

යාළුවනේ.. ඔය ගොල්ලන් අහලා තියෙනවද නන්දා මාලිනියන් ඇගෙ කටහඩින් ගායනා කරපු එතුමියගෙ නොවන පැරනි ගිත කීපයක්...
අහල නැති අයට ගන්න මම ඒ ගීත ටික මේ හුයට එකතු කරන්නම්. හැබැයි මම කණගාටු වෙනවා මෙම ගීත වල මුල් ගායක ගායිකාවන් ගැන මගේ දැනුමෙ මදකම පිළිබදව. ඔයගොල්ලන් දන්නවානම් කියන්න....
"ඇදී සුගන්දේ.. වෙලී සුලං හා..."
පැරැණි ගීත නන්දා මාලිනියන්ගේ හඩින්
අම්මා මේක පට්ට සෝන්ග් එක.මමත් ගත්තා.![]()
මමත් අරගෙන දැන් අහනවා මේ ගීතය... බොහෝම ස්තූතියි Deelaka . මෙතුමගෙම "කන්දේ.. ලන්දේ.."කියන ගීතය තියෙනවද ඔයා ගාව...
ඔව් අයිය ලස්සන සින්දුවක්මල්ලියා මේක ඉතාම මියුරු ගීතයක්...
මල්ලි මෙම හූයේ පුරෝගාමී ජනතා සේවකයෙකූ වශයෙන් එදා සිට මේ මොහොත දක්වාම ජනතවාට ලබා දෙන ගීතවල ගුණාත්මක භාවය අප සිත් පුරා ගලක කෙටූ අකුරු මෙන් සනිටුහන් වෙලා තියෙන්නේ...
ඒවා ඒ තරමටම ගුනෙන් අති ඉහළයි...එයයි විය යුත්තේ...
දීලක මල්ලියට ගොඩක් පින්.........