SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
යාළුවනේ.. ඔය ගොල්ලන් අහලා තියෙනවද නන්දා මාලිනියන් ඇගෙ කටහඩින් ගායනා කරපු එතුමියගෙ නොවන පැරනි ගිත කීපයක්...

අහල නැති අයට ගන්න මම ඒ ගීත ටික මේ හුයට එකතු කරන්නම්. හැබැයි මම කණගාටු වෙනවා මෙම ගීත වල මුල් ගායක ගායිකාවන් ගැන මගේ දැනුමෙ මදකම පිළිබදව. ඔයගොල්ලන් දන්නවානම් කියන්න....


"ඇදී සුගන්දේ.. වෙලී සුලං හා..."

පැරැණි ගීත නන්දා මාලිනියන්ගේ හඩින්

ඉතාමත් අගනා මිල කල නොහැකි ගිත සමුච්චයක් ලබා දෙමින් සිංහල සුභාවිත සංගීත ලකුන මේ යැයි අපේ ජනතාවට අසන්නට ලබා දීම මා හිතන්නේ අපේ කාලයේ ඔබ කල විශිෂ්ඨ මෙහෙවරක් ලෙසටයි...

මගේ ආචාරය ඔබට මල්ලී.....
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
අම්මා මේක පට්ට සෝන්ග් එක.මමත් ගත්තා. :)


ඇත්ත තමයි මල්ලී..මේ ගිතය මගේත් හදවතේ සදා නොමැරෙන ගීත සලකුණක්.....

"ඔබ ගැන කීවා නොකීවත් මිනිසුන් සිනා නොවෙයිදෝ
ඔබ නිවැරදියී කියුවත් මිනිසුන් කථා නොවෙයිදෝ
ඔබ යලි මගේම වුවත් මිනිසුන් කුමක් කියයිදෝ"..........

මෙහි ගේය පද රචනය ප්‍රණීත් අබේසුන්දරගේ...මියුරු සංගීතය සනත් නන්දසිරිගේ.....

චන්දන මල්ලිට ගොඩක් පින්.......
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada


මල්ලියා මේක ඉතාම මියුරු ගීතයක්...

මල්ලි මෙම හූයේ පුරෝගාමී ජනතා සේවකයෙකූ වශයෙන් එදා සිට මේ මොහොත දක්වාම ජනතවාට ලබා දෙන ගීතවල ගුණාත්මක භාවය අප සිත් පුරා ගලක කෙටූ අකුරු මෙන් සනිටුහන් වෙලා තියෙන්නේ...

ඒවා ඒ තරමටම ගුනෙන් අති ඉහළයි...එයයි විය යුත්තේ...

දීලක මල්ලියට ගොඩක් පින්.........
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
දෑස විදාලා - අනිල් බාරතී...



අදවේ හිරුදින - අනිල් බාරතී...


මෑත කාලයේ අප මහගෙදර මා දුටු සීග්‍රයෙන්ම අප අතර ඉදිරියට ඇදී ආ තරුන පරපුරේ සවිමත් පුරුක ඔබයි....

මේ ගිත ලබා දීම ගැන ඔබට පින්...

සොයුරු පෙමින් අප ඔබ හා බැඳගත් නොගිලිහෙන නොබිඳෙන ශක්තිමත් අත්වැල තව බොහෝ කල් ජනතාව වෙනුවෙන්ම දිගු වී දිගු කල් පවතීවායි මං පතනවා....

මල්ලිට ජය.....
 

noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    මමත් අරගෙන දැන් අහනවා මේ ගීතය... බොහෝම ස්තූතියි Deelaka . මෙතුමගෙම "කන්දේ.. ලන්දේ.."කියන ගීතය තියෙනවද ඔයා ගාව...


    Inna up karala dhennam
     

    Deelaka

    Member
    May 8, 2007
    8,219
    24
    0
    මල්ලියා මේක ඉතාම මියුරු ගීතයක්...

    මල්ලි මෙම හූයේ පුරෝගාමී ජනතා සේවකයෙකූ වශයෙන් එදා සිට මේ මොහොත දක්වාම ජනතවාට ලබා දෙන ගීතවල ගුණාත්මක භාවය අප සිත් පුරා ගලක කෙටූ අකුරු මෙන් සනිටුහන් වෙලා තියෙන්නේ...

    ඒවා ඒ තරමටම ගුනෙන් අති ඉහළයි...එයයි විය යුත්තේ...

    දීලක මල්ලියට ගොඩක් පින්.........
    ඔව් අයිය ලස්සන සින්දුවක්
    බැද්දගේට , නිකන් කතා කරත් අහගෙන ඉන්න ආස හිතෙන කටහඩක්නෙ තියෙන්නෙ එකෙන් බැද්දගේගෙ සින්දුවල ලස්සන දෙගුන තෙගුන වෙනව.....
     
    Status
    Not open for further replies.