අප අතරෙම ඉන්න අපේ අවධානය යොමු විය යුතු ඔවුන් ගැන මේ වගේ හෘදයාන්ගම නිර්මාණයක් කිරීම
ගැන මම මුලින්ම ඔයාට ස්තූති කරනවා යාළුවා. නිම්නැති ආශා පස්සේ හැල්මේ දුවද්දී ඔවුන්ව
කොයිතරම් නම් අසරණ කරනවද අපි..
සංවේදී නිර්මානයක් මිත්‍රයා. සුභ පතනවා. සමාජයේ බහුතරයකගේ නෙත නොගැටෙන මෙවන් තැන්
ඔය සුන්දර හදවතින් දැකලා. දිගටම සමාජය දැනුවත් කරන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා !!!
(තව එකක්. මේක කියවද්දි මට කේයස්ගේ සුදෝ සුදු මතක් වුනා. ඒ ගැන මතක් නොකලොත් අඩුපාඩුවක් කියලා හිතුනා... )

Kasun1986>You are having amazing skills of GFX hope dreamz aiya wont bother u as much as i do

....... Thanks for the admire 
yes sis there is a mankind group which havng lots of imagination that presently we havng for them the world is black .also they dont know what means black..so we should think about them atleast once in a lifetime.Nice way of conveying a msg of a blind one...
Isn't tht strange though we have so many things we still worry for small things...
Bt considering ppl like thz we must be happy about ourselves...
N though we have eyes to see this nature hw many of us see the beauty of nature.Most stay like blind without seeing it..
Strange...well done bro keep it up..!!! write more
BTW u 've got a nice background pic it fits to ur ideas
Kasun1986>You are having amazing skills of GFX hope dreamz aiya wont bother u as much as i do![]()

wisthara karanna deyak naha sahoo..oya okkoma hariyata kiwwa.අප අතරෙම ඉන්න අපේ අවධානය යොමු විය යුතු ඔවුන් ගැන මේ වගේ හෘදයාන්ගම නිර්මාණයක් කිරීම
ගැන මම මුලින්ම ඔයාට ස්තූති කරනවා යාළුවා. නිම්නැති ආශා පස්සේ හැල්මේ දුවද්දී ඔවුන්ව
කොයිතරම් නම් අසරණ කරනවද අපි..
සංවේදී නිර්මානයක් මිත්‍රයා. සුභ පතනවා. සමාජයේ බහුතරයකගේ නෙත නොගැටෙන මෙවන් තැන්
ඔය සුන්දර හදවතින් දැකලා. දිගටම සමාජය දැනුවත් කරන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා !!!
(තව එකක්. මේක කියවද්දි මට කේයස්ගේ සුදෝ සුදු මතක් වුනා. ඒ ගැන මතක් නොකලොත් අඩුපාඩුවක් කියලා හිතුනා... )

hamadhaama maa athrey inna mata dhiriganwana yeheliyak..bohoma sthoothy sis..සංවේදී නිර්මාණයක් සහෝ.
ඒත් මේ දෑස පෙනෙන මිනිසුන්ට වඩා මෙවැනි මිනිසුන් ළග තියෙන මිනිස් සුවද ඉතාමත් ඉහලයි...ඒ වගේම ඔවුන් ලග තියෙන හැකියාවන් දැක්කම වෙලාවකට අපි ගැන දෙපාරක් හිතලා බලන්න වෙනවා..
වෙනස් අර්ථවත් නිර්මාණයක් සහෝ.
දිගටම නිර්මාණ කරන්න සුභ පැතුම් ඔබට.....

woow.....niyamai bro...[/QUOTE]Bohoma sthoothy oyalata.