SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

LDS

Junior member
  • Jun 15, 2009
    167
    9
    18
    Submit a new song

    සුභ උදෑසනක් වේවා මිතුරු සැමදෙනාටම....

    70-80 දශකවල නිතර අපිට ගුවන්විදුලියෙන් ඇහුනු.... චන්ද්‍රානි ගුනවර්ධන මහත්මිය ගායනා කළ ලස්සන ගීතයක් තියෙනවා

    ගීතය: තුන් තුඹමල්

    ඩෝල්ටන් අල්විස් ශූරීන් විසින් රචිත ඉතා අලන්කාර ගීයක් මේ. (ගී තනුවනම් කාගේදැයි නොදනිමි.)

    මේ ගීය අහල බලන්න ඔබට මතකද කියලා..... සමහරවිට ඔබ මෙය අහන්නෙ සෑහෙන කාලෙකින් පස්සෙ වෙන්න පුලුවන්... සමහරවිට අදකාලෙ පරපුරනම් මෙය අහලවත් නැතුව ඇති...
    මේ අතිශය දුලභ ගීය ඔබ සැවොම වෙනුවෙන් මා මිතුරනි...

    මෙතනින් බාගන්න: http://www.mediafire.com/?zhjn2nodvbd

    මෙහි ගී තනුවේ ඇති අමුතු ශයිලය ඔබ විසින් රසවිඳියි කියා මා හිතනවා.
    අහල, රසවිඳල, ගුන-දොස් කියන්න.....

    ස්තුතියි.
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    W.D අමරෙද්වයන්ෙග් ගීතයක් අවශ්යයි....
    ගීතය තමා....

    " දස්ෙකාන් සකිසද ඉක්මන් ගමනින්...."

    හැකිෙකෙනක් ලබාෙදන්න...

    ස්තූතියි...
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    W.D අමරෙද්වයන්ෙග් ගීතයක් අවශ්යයි....
    ගීතය තමා....

    " දස්ෙකාන් සකිසද ඉක්මන් ගමනින්...."

    හැකිෙකෙනක් ලබාෙදන්න...

    ස්තූතියි...


    Dennam Inta poddak
     

    aravinda1991

    Member
    Dec 12, 2006
    41
    0
    0
    MACHAN,JOTHIPALA MAHATHTHAYAGE "PAALU SUSANE PREMA PURANE" SNG 1 THIYENAWADA?????????????????????????????????????????? PLS
     

    LDS

    Junior member
  • Jun 15, 2009
    167
    9
    18
    Request a song

    මිතුරනි,

    ඔබ කා ළඟහරි මේ ගීය තියෙනවානම් ලබාදිය හැකිද මා හට ?

    ගීතය: ප්‍රේම පරාදීසේ - වික්ටර් රත්නායක

    ස්තුතියි.
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    මිතුරනි,

    ඔබ කා ළඟහරි මේ ගීය තියෙනවානම් ලබාදිය හැකිද මා හට ?

    ගීතය: ප්‍රේම පරාදීසේ - වික්ටර් රත්නායක

    ස්තුතියි.

    Sinduwa dennam
    Chuttak inna
     
    • Like
    Reactions: Planthis

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට


    සුභ උදෑසනක් වේවා මිතුරු සැමදෙනාටම....

    70-80 දශකවල නිතර අපිට ගුවන්විදුලියෙන් ඇහුනු.... චන්ද්‍රානි ගුනවර්ධන මහත්මිය ගායනා කළ ලස්සන ගීතයක් තියෙනවා

    ගීතය: තුන් තුඹමල්
    ඩෝල්ටන් අල්විස් ශූරීන් විසින් රචිත ඉතා අලන්කාර ගීයක් මේ. (ගී තනුවනම් කාගේදැයි නොදනිමි.)
    මෙතනින් බාගන්න: http://www.mediafire.com/?zhjn2nodvbd
    ගොඩක් ස්තූතියි, මේ ගීත දෙක මම ගන්නව :)
     
    Status
    Not open for further replies.