MACHAN,JOTHIPALA MAHATHTHAYAGE "PAALU SUSANE PREMA PURANE" SNG 1 THIYENAWADA?????????????????????????????????????????? PLS
MACHAN,JOTHIPALA MAHATHTHAYAGE "PAALU SUSANE PREMA PURANE" SNG 1 THIYENAWADA?????????????????????????????????????????? PLS
සුභ උදෑසනක් වේවා මිතුරු සැමදෙනාටම....
70-80 දශකවල නිතර අපිට ගුවන්විදුලියෙන් ඇහුනු.... චන්ද්‍රානි ගුනවර්ධන මහත්මිය ගායනා කළ ලස්සන ගීතයක් තියෙනවා
ගීතය: තුන් තුඹමල්
ඩෝල්ටන් අල්විස් ශූරීන් විසින් රචිත ඉතා අලන්කාර ගීයක් මේ. (ගී තනුවනම් කාගේදැයි නොදනිමි.)
මේ ගීය අහල බලන්න ඔබට මතකද කියලා..... සමහරවිට ඔබ මෙය අහන්නෙ සෑහෙන කාලෙකින් පස්සෙ වෙන්න පුලුවන්... සමහරවිට අදකාලෙ පරපුරනම් මෙය අහලවත් නැතුව ඇති...
මේ අතිශය දුලභ ගීය ඔබ සැවොම වෙනුවෙන් මා මිතුරනි...
මෙතනින් බාගන්න: http://www.mediafire.com/?zhjn2nodvbd
මෙහි ගී තනුවේ ඇති අමුතු ශයිලය ඔබ විසින් රසවිඳියි කියා මා හිතනවා.
අහල, රසවිඳල, ගුන-දොස් කියන්න.....
ස්තුතියි.
Lional Ranwala-pan kiriththi.mp3
Lionel Ranwala - kaluwara thote.mp3
Lionel Ranwala - mage budu appachchiya.mp3
Lionel Ranwala - sanda sawee maa.mp3
Lionel Ranwala - Sawanata kinihira.mp3
Lionel Ranwala - Udara mawbima .mp3
Lionel Ranwala - Wannam sawudam gayana .mp3
Lionel Ranwala- Godina boho deleebe.mp3
Lionel Ranwala-ahase ennawalu.mp3
Lionel Ranwala-ahuwama .mp3
Lionel Ranwala-Akulagena.mp3
Lionel Ranwala-Gama Awlangnam.MP3
Lionel Ranwala-Hi Oyala.MP3
Lionel Ranwala-Kaha Maliye.MP3
Lionel Ranwala-Kaju Waare.MP3
Lionel Ranwala-Keli Poddi Baledi Math Ekkai Hadune.mp3
Lionel Ranwala-Kiri Wadina Goyama.MP3
Lionel Ranwala-Me awurudu kale.mp3
Lionel Ranwala-Para Maru Wenne.MP3
Lionel Ranwala-Pesunu Karal Kanta Epa .mp3
Lionel Ranwala-yuddetath awith.wma
Lionel Ranwalal - Mithuru saroruwa.mp3
Me song deka thiyanawanam pls laba denna
1. Silumina seya wadin ramya taw thisa
2. Oba wage kenek lowa athnam e obada kiya - Wictor Ratnayake
tx
Ahmed Mohideen-Silumini Saeya Wadim.mp3Me song deka thiyanawanam pls laba denna
1. Silumina seya wadin ramya taw thisa
2. Oba wage kenek lowa athnam e obada kiya - Wictor Ratnayake
tx
Me song deka thiyanawanam pls laba denna
2. Oba wage kenek lowa athnam e obada kiya - Wictor Ratnayake
tx
Sili Sili Seethala - Raj Senevirathne
මට කියාගන්න වචන නහැ මිත්‍රයා.... ඔබට කොහොමනම් ස්තුති කරන්නද කියලා.....
හිතේ ඇතිවූ සතුට වචනයෙන් කියා නිමකරන්න බැහැ.
ප්‍රේමකීර්ති ද අල්විස් විසින් රචිත වික්ටර් රත්නායක විසින් තනු නිර්මාන්නයකොට 70 දශකයෙහි ගැයුනු අතිශය අලන්කාර ගීතයක් මේ.
ඔබ සැමගේ රසවින්දනය වෙනුවෙන් මා මෙහි වචන මෙහි පලකරමි.
****************************
ප්‍රේම පරාදීසේ
සිනහ බිඳුව ඔබ කඳුලු බිඳුව ඔබ
ප්‍රේම පරාදීසේ
විකල් මතක මැද පහන් තරුව ඔබ
බොඳවුනු සිහිනෙක අරුණු උදය ඔබ
වැළපුනු වෙරළක දිය බින්දුව ඔබ
ගොළුවුනු දෙතොලක සිනහ සිලිල ඔබ
ගිනිදන කතරක පවන් රැලකි ඔබ
විලිලන අඳුරක නැවුම් ඉරකි ඔබ
නොහැඟෙන නොලැබෙන නොවිඳි සුවකි ඔබ
වියරුව යාමෙන් නොයෙන දුකකි ඔබ
*****************************
හමෝම අහල රසවිඳින්න. අතිශය දුලභ ගීයක් මේක - අද කාලෙ නොඇසෙන.
ඔබ සැමට යළි-යළිත් ස්තුතියි.
සුභ උදෑසනක් වේවා මිතුරු සැමදෙනාටම....
70-80 දශකවල නිතර අපිට ගුවන්විදුලියෙන් ඇහුනු.... චන්ද්‍රානි ගුනවර්ධන මහත්මිය ගායනා කළ ලස්සන ගීතයක් තියෙනවා
ගීතය: තුන් තුඹමල්
ඩෝල්ටන් අල්විස් ශූරීන් විසින් රචිත ඉතා අලන්කාර ගීයක් මේ. (ගී තනුවනම් කාගේදැයි නොදනිමි.)
මේ ගීය අහල බලන්න ඔබට මතකද කියලා..... සමහරවිට ඔබ මෙය අහන්නෙ සෑහෙන කාලෙකින් පස්සෙ වෙන්න පුලුවන්... සමහරවිට අදකාලෙ පරපුරනම් මෙය අහලවත් නැතුව ඇති...
මේ අතිශය දුලභ ගීය ඔබ සැවොම වෙනුවෙන් මා මිතුරනි...
මෙතනින් බාගන්න: http://www.mediafire.com/?zhjn2nodvbd
මෙහි ගී තනුවේ ඇති අමුතු ශයිලය ඔබ විසින් රසවිඳියි කියා මා හිතනවා.
අහල, රසවිඳල, ගුන-දොස් කියන්න.....
ස්තුතියි.
thankx
O yata godak itutuie me sidu dunnata. Mokada Mama Me Piyasiri wijerathna sir ge golayek. Mama Horana. Eya Sri Palee eke teach karanakota mama student kenek.