~latest film~

sajithd

Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    mission-sf1.jpg
    රජවාසල බත් බැලයා ගාල කඩාගෙන වගේ කොහෙදෝ දුවනවාය. මමත් ඔහු පස්සෙන් දුවන්නාට වීමි.

    “කොහෙද මල්ලී මේ ගාල කඩාගෙන දුවන්නේ..”

    “අය්යා කතා කර කර ඉන්න වෙලවක් නෑ.. පරක්කු උනොත් ටිකට් ඉවරයි.. “

    “මොනවටද යකෝ ටිකට් ඉවර වෙන්නේ ” මූත් එක්ක දුවලාම මහන්සියට මට කෑ ගැසින.

    “ඇයි අය්ය දන්නේ නැද්ද අලුත්ම ‍ෆිල්ම් එක.. මේ දැන් පෙන්නනවා හංදියේ හෝල් එකේ…”

    “මොකද්ද මල්ලී ‍ෆිල්ම් එක…”

    “මොනවද අය්යා ඔයා මේ ලෝකෙ නොවෙයිනෙ ඉන්නෙ.. ‍ෆිල්ම් එක මිෂන් එස්.එෆ්. නතින් ඉම්පොසිබල්…”

    “යකෝ එහෙම ‍ෆිල්ම් එකක් මම අහලා නැහැ. මිෂන් ඉම්පොසිබල් නම් අහලා තියෙනවා..”

    “ෂෙක් අය්යා ඒවත් ‍ෆිල්ම්ද.. මේක අලුත්ම ඇක්ෂන් ‍ෆිල්ම් එක..”

    “කවුද මල්ලි ඔක ඩිරෙක්ට් කරලා තියෙන්නේ..”

    “මේකට ඩිරෙක්ට්ටර්ලා ගොඩයි අය්යා..”

    “එතකොට කවුද මල්ලි ඇක්ටිං කොරන්නේ..”

    “මේකෙ ඉන්නේ නියම නළු පොරවල් ටිකක් අය්යා .. ඔක්කොම හොද වැඩකාරයෝ..”

    “ඉතින් කවුද බන් ඕකේ ඉන්නේ..”

    “මේකේ මේන් රෝල් එක කරන්නේ චන්දි එක්ක රනී.. ඒ එක්කම මේකේ සම චරිත කරනවා හිට් ෆොන්සේකා, මනෝපාල, අනුන්ගේ කුමාර, එම්ප්ටි සිල්වා වගේ කෂ්ටිය..”

    ‘එහෙනම් නැගලා යන ‍ෆිල්ම් එකක් වෙන්න ඇති…”

    “එතකොට කගෙන්ද මල්ලි ‍ෆිල්ම් එකට පබ්ලිසිටි එක.. “

    “ඒවා ඔක්කොම රජ තුමාගෙ බේරේවැවේ පත්තර කඩෙන්..”

    “දැන් මේකද මල්ලි අලුත්ම ‍ෆිල්ම් එක.. එ කියන්නේ වෙන ඒවා ඇත්තෙම නැද්ද..”

    “මෙහෙමනේ අය්යා.. දැන් ඔය රජවාසල සෙල් මල්ලී කියන්නේ රටට කෙලින මිෂ්න් එස්. එෆ් නතින් ඉම්පොසිබල් කියල මේකටනේ.. ඒ ගොල්ලත් අත අරින්න කැමති නැහැ. එහෙනුත් ගහනව මරු ‍ෆිල්ම් එකක්..”

    “නෑහ්.. ඒ මොකද්ද මල්ලී ඒ.. “

    “ඒක මේ සිංහල එකක් අය්යා.. හැබැයි රජ වැඩක්..”

    “මොකද්ද මල්ලි ඒ ‍ෆිල්ම් එකේ නම”

    “පලමුවත් මට, දෙවනුවත් මට තෙවනුවත් මට.. ඊට පස්සේ රට..”

    බලන් ගියාම කාගෙ කාගෙ ‍ෆිල්ම් වලත් ඇක්ටිං තියෙනවා.. හෑබැයි ගැළරියේ ඉන්න අපිම තමයි මෝඩයො.. අපි ඉතින් ඉන්නෙම එයාලගේ ඇක්ටිං වලට විෂිල් ගහලා දිව උලුක් කර ගන්නනේ.
     
    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    anunge creations horakam karanna epa

    aduma gaane a blog ekata link ekak daapang

    :lol: ithin mama kawadda kiwwe oya mage creation ekak kiyala?? :lol:

    mama post karapu okkoma post wena sites walin gattha ewa... nxt time mama ae site wala link ekak daannam :rofl:
     
    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    යකෝ ඕව උඹේ Blog එකේ දාගනින්
    මෙහෙ දාන්නෙ නැතුව :P

    ඕක පරන සීන් එකක්නෙ

    OLD is GOLD.. :P anika ape minissunta parana scene ikamanata amathaka wenawane :rofl:
     
    Jil_Buhh

    Banned
    Dec 18, 2009
    156
    2
    0
    :lol: ithin mama kawadda kiwwe oya mage creation ekak kiyala?? :lol:

    mama post karapu okkoma post wena sites walin gattha ewa... nxt time mama ae site wala link ekak daannam :rofl:

    uba modaya unata eka wena kawatawath pradharshanaya karanna yanna epa

    ubata bari dhe wena ewun kalahama eyka uba kala wagey methana dhana eka ponna gathiyak:dull:

    ea nirmana walata karana asadharanayak:dull:
     
    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    uba modaya unata eka wena kawatawath pradharshanaya karanna yanna epa

    ubata bari dhe wena ewun kalahama eyka uba kala wagey methana dhana eka ponna gathiyak:dull:

    ea nirmana walata karana asadharanayak:dull:
    :lol::lol::lol::lol: machn mama me post eka demme meka mage creation ekak kiyanna nemei.. meke thiyena de umbalata kiyawanna.. nikan boruwata gon katha kiyanna epa.. mama anunge creation mage kiyanne mokatada? mata umbata wage pissu nehe ne :rofl:
     
    Jil_Buhh

    Banned
    Dec 18, 2009
    156
    2
    0
    :lol::lol::lol::lol: machn mama me post eka demme meka mage creation ekak kiyanna nemei.. meke thiyena de umbalata kiyawanna.. nikan boruwata gon katha kiyanna epa.. mama anunge creation mage kiyanne mokatada? mata umbata wage pissu nehe ne :rofl:

    uba mey dhala thiyena widihata penney ehema thamay

    uba eka hithagena hitiyata wadak ney

    issarahatawath mehema post daddi link ekak dapang machang:)
     
    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    uba mey dhala thiyena widihata penney ehema thamay

    uba eka hithagena hitiyata wadak ney

    issarahatawath mehema post daddi link ekak dapang machang:)

    deffinately.. nxt time the link for source will be there!! anyway why r u usilg this fake ID? everyone knows u r siyalladath :rofl: