Please give me this song
MAGA BALAI OBA SOYAI - SHANIKA WANIGASEKERA
Urgent.Graet help
Mama me geetha tika gaththa. Oyata thanks.
nathi kawru hari ekama eka kenek wath aran ahaawi kiyala hithala me geethaya mama nawatha pala karanna hithuwaa..kalakata ihathadee ,maa kala geetha illeemakata ,me geethaya mata dunnu *danushka* soyuraata yahapathakma wenna kiyala pathanwaa me welaawe..
...Owille Pem sandalle - Felix Anton & Chandrani Weerasinghe...
"Owille Pem sandalle, Ran thotille Geethayai..
Naa dalle Mal piyalle, Ran kadalle Sihinayai.."
Hamadenaatama suwadaai rayakin pasu wiweki iridaawak pathanwaa...
Mama me geetha tika gaththa. Oyata thanks.
Theruwan saranai!!!!!!!
PERA KALA PAU - BANDULA WEJEVEERA
http://www.mediafire.com/?y3ny5kgd1jm
GURU PAARA DIGE SINA SALALA - VICTOR RATHNAYAKE
http://www.mediafire.com/?zknuznzegmz
mata nilla nagana song eka denawada kawru hariii...tnxxx
ගොඩාක් කාලෙකට පස්සෙ මම මේ පිටුවට පිවිසෙන්නෙ. මම මේ හොයන සින්දුවෙ නම නම් දන්නෙ නැහැ හබැයි මේ සින්දුව නිර්මානය කරල තියෙන්නෙ අපෙ හිටපු ගායන ශිල්පී ක්ලැරන්ස් විජේවර්ධන මහතා. ගායනය කරන්නෙ විශාරද පන්ඩිත් අමරදේවයන්. මේ සින්දුව නිදිකුම්බා මල් ටෙලි නාට්‍යයේ ගීතයක්. මේ ගීතය මට ලබා දෙන්න පුලුවන් නම් ලොකු උදව්වක්. බොහොම ස්තුතීයි.![]()
