අප හැරුණු කොට අනකුත් ජීවින්, ලෝක ගැන බුදු ද&#3

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    අප හැරුණු කොට අනකුත් ජීවින්, ලෝක ගැන බුදු ද&#3

    බුද්ධ ධර්මයේ තව සක්වලවල් ගැන සඳහන් වෙනවා.තව ජීවී කොට්ඨාශ ගැන සඳහන් වෙනවා. මට ඕන මේ දේවල් දැන ගන්න. මම අහල තියෙනවා චන්දන ජයරත්න මහතා එහෙම මේ දේවල් ගැන කතා කරනවා. මේවා සඳහන් වෙන සූත්‍ර මොනවාද? කාටහරි පුලුවන්ද මට මේ දේවල් කියලා දෙන්න? මොකද මගේ දැනුම හරිම පොඩියි. මට උවමනායි දැන ගන්න. අපි කියමු, "I want to believe", කියල.
     
    kalyanamithra

    Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    බුද්ධ ධර්මයේ තව සක්වලවල් ගැන සඳහන් වෙනවා.තව ජීවී කොට්ඨාශ ගැන සඳහන් වෙනවා. මට ඕන මේ දේවල් දැන ගන්න. මම අහල තියෙනවා චන්දන ජයරත්න මහතා එහෙම මේ දේවල් ගැන කතා කරනවා. මේවා සඳහන් වෙන සූත්‍ර මොනවාද? කාටහරි පුලුවන්ද මට මේ දේවල් කියලා දෙන්න? මොකද මගේ දැනුම හරිම පොඩියි. මට උවමනායි දැන ගන්න. අපි කියමු, "I want to believe", කියල.

    Pinwath Mithura,

    Ow, egena katha karana eka hondai thama... :)
    E adahasa vatinawa...

    Eth, evan thorathuru yamekta rujuvama avabodha karanna be ne.
    E hinda, kenekta vishvasha karanna venne;
    e kive e thorathuru, shraddhawata enna udav novenna puluvan.

    Eth ema thorathuru vunath nisi lesa katha karana eka math anumodhan venawa...
    Sadu! Sadu!! Sadu!!!

    Theruwan saranai!
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land

    ඔව්...ඉතා දුක් සහිතව දිවිගෙවන (කලින් කරන ලද අකුසල කර්ම නිසා) ප්‍රේත කියලා ජීවීන් ඉන්නවා...ඒ ‍වගේම දේව සත්ත්වයන් එහෙමත් ඉන්නවා...:yes:

    මේ ගැන තොරතුරු මම දෙන්නං...මේක හොද ත්‍රෙඩ් එකක්...:)
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    suthranam man danne na. namuth bohomayak suthrawala prethayan, dhewiyan, nirisathun gana sadahan wenawa.

    dewadutha suthraye nirayata giyama ahana prashnawaliyak thiyenawa-ewa me lokedima api dakina dewal; e osse kalpana karala nirayen midenna thibena ida gana sadahan karanawa.

    katha karanna hoda mathrukawak.
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    suthranam man danne na. namuth bohomayak suthrawala prethayan, dhewiyan, nirisathun gana sadahan wenawa.

    dewadutha suthraye nirayata giyama ahana prashnawaliyak thiyenawa-ewa me lokedima api dakina dewal; e osse kalpana karala nirayen midenna thibena ida gana sadahan karanawa.

    katha karanna hoda mathrukawak.

    මමත් මේ නිවාඩු දවස් වල මේ ගැන සොයාබලනවා...තහවුරු කරගත්තට පස්සෙ තමයි දාන්න ඕනි...ෂුවර් නැති ඒවා දැම්මොත් වැරදි වැටහීම් ඇතිවෙන්න ඉඩතියනවා..
     
    dewage55

    Junior member
  • Jan 8, 2008
    803
    16
    18
    Saudi arabia[sri lanka] padukka
    ඒ කියන්නෙ ප්රෙත ලෝකෙ, දේව ලෝක වලට අමතරව තවත් ජ්වින් ඉන්න ලෝක තියෙනව කියල බුද්ධ දර්ෂනයෙ සදහන් වෙනවද ?
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ඒ කියන්නෙ ප්රෙත ලෝකෙ, දේව ලෝක වලට අමතරව තවත් ජ්වින් ඉන්න ලෝක තියෙනව කියල බුද්ධ දර්ෂනයෙ සදහන් වෙනවද ?

    ඔව් මම දන්න තරමින් සඳහන් වෙනව. චන්දන ජයරත්න මහත්තය ඒ වගේ කතාවක් කිව්ව මට මතකයි එක තාරකා විද්‍යා වැඩ මුලුවකදි. එයා කිව්ව " කුරුල්ලන්ගේ වැනි පා ඇති ජීවීන්, දිලිසෙන පා ඇති ජීවීන්" ගැන. තව ගොඩක් කිව්ව. මට මතක නෑ. සඳහන් වෙන සූත්‍ර/නිකාය වගේ ඒවත් කිව්ව.
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    අපි බලමු අපේ ක්ල්යානමිත්ර මේ පිලිබදව දක්වන අදහස් මොනවද කියල

    here..machan..

    Pinwath Mithura,

    Ow, egena katha karana eka hondai thama... :)
    E adahasa vatinawa...

    Eth, evan thorathuru yamekta rujuvama avabodha karanna be ne.
    E hinda, kenekta vishvasha karanna venne;
    e kive e thorathuru, shraddhawata enna udav novenna puluvan.

    Eth ema thorathuru vunath nisi lesa katha karana eka math anumodhan venawa...
    Sadu! Sadu!! Sadu!!!

    Theruwan saranai!

    :)
     
    senator

    Member
    Jun 3, 2009
    922
    20
    0
    close to Colombo
    Many here in Elakiri, criticise Muslims because Muslims believe in Allah, creation, etc. just because Koran says so, and without any scientific evidence.

    If so, what rights Buddhists have got to believe in anything without any clear evidence, just because Thripitaka says so?

    Some Muslims quote some Mullahs as authority for their belief. Should Buddhists quote Chandana Jayaratne as authority for their belief?
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    Please read the whole thread. It was llrajitha who mentioned Chandana Jayaratne.

    yea I did..I just knew the name..but I don't know what kinda person he is. So, I am not gonna believe what Chandana Jayaratne says...as you said without evidence..however I value llrajitha's interest to know about buddhist cosmology.:D
     
    senator

    Member
    Jun 3, 2009
    922
    20
    0
    close to Colombo
    yea I did..I just knew the name..but I don't know what kinda person he is. So, I am not gonna believe what Chandana Jayaratne says...as you said without evidence..however I value llrajitha's interest to know about buddhist cosmology.:D

    Chandana Jayaratne is physics/astronomy man. He is a senior lecturer at the Colombo university. He can enlighten you on physics/astronomy, but not on Buddhism.

    Chandana observes 'sil' on poya days and sometimes comes on the TV on Buddhist matters. He always brings a laptop.
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    Chandana Jayaratne is physics/astronomy man. He is a senior lecturer at the Colombo university. He can enlighten you on physics/astronomy, but not on Buddhism.

    Chandana observes 'sil' on poya days and sometimes comes on the TV on Buddhist matters. He always brings a laptop.

    oooooo...thanks for the info bro...yeah..nowadays even some monks have misconceptions about buddhism..thus we have to be careful when accepting the truth...