Why me ???

methsri

Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    ymem.jpg
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    ඒ ඔබ ඇයට ආදරය කරන නිසා... ඇත්තටම ආදරය කරන නිසා...

    හ්ම්ම්ම් ...අනේ මන්ද .. දැන්නන් මට එක ගැන තියෙන්නෙ සැකයක් ...
    මොනෙ දේ උනත් ..ඇත්ත ආදරේ දිනනවලු නේද ????
    ඒ කතාව ඇත්තනන් මම කරල තියෙන්නෙ ...තාමත් කරන්නෙ ඇත්ත ආදරේ නෙවේයි :)
     
    nwnbs

    Member
    හ්ම්ම්ම් ...අනේ මන්ද .. දැන්නන් මට එක ගැන තියෙන්නෙ සැකයක් ...
    මොනෙ දේ උනත් ..ඇත්ත ආදරේ දිනනවලු නේද ????
    ඒ කතාව ඇත්තනන් මම කරල තියෙන්නෙ ...තාමත් කරන්නෙ ඇත්ත ආදරේ නෙවේයි :)
    ඇත්ත ආදරේ දිනන්න ඇය ඔබගෙම වෙන්න ඕනෙද යාළුවා...? සමහරවිට ආදරයක් කියන්නෙ එයා තමන්ගෙම වෙන එක නෙමෙයි... ඒක මට කියන්න තේරෙන්නෙ නෑ. ඒත් ඒක මම දන්නව...
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,947
    12,282
    113
    Behind u :p
    ඇත්ත ආදරේ දිනන්න ඇය ඔබගෙම වෙන්න ඕනෙද යාළුවා...? සමහරවිට ආදරයක් කියන්නෙ එයා තමන්ගෙම වෙන එක නෙමෙයි... ඒක මට කියන්න තේරෙන්නෙ නෑ. ඒත් ඒක මම දන්නව...

    hmm
    You Know It's Love When All You Want Is That Person to be Happy, Even If You're Not Part of Their Happiness.

    lassanai ewagema dukai..
    gratteb.gif

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    ඇත්ත ආදරේ දිනන්න ඇය ඔබගෙම වෙන්න ඕනෙද යාළුවා...? සමහරවිට ආදරයක් කියන්නෙ එයා තමන්ගෙම වෙන එක නෙමෙයි... ඒක මට කියන්න තේරෙන්නෙ නෑ. ඒත් ඒක මම දන්නව...

    ඔව් එක ඇත්ත ... සමහර විට ආදරේ කියන්නෙ ... තමන් ආදරේ කරන කෙනාගෙ සතුට වෙනුවෙන් තමන්ගෙ සතුට අත ඇරීම ...

    That's wht I'm Doing now :)