Keep it up Bro
ඒ ඔබ ඇයට ආදරය කරන නිසා... ඇත්තටම ආදරය කරන නිසා...

Nice oneKeep it up Bro
Letting go even if it hurts is better than holding up to something that has no future @ all.giving up doesn't always mean u r weak ,sometimes it means tht u r strong enough to let go![]()
....

dont say dat dude.. say try me ....
... bt wrth to try it 
ඇත්ත ආදරේ දිනන්න ඇය ඔබගෙම වෙන්න ඕනෙද යාළුවා...? සමහරවිට ආදරයක් කියන්නෙ එයා තමන්ගෙම වෙන එක නෙමෙයි... ඒක මට කියන්න තේරෙන්නෙ නෑ. ඒත් ඒක මම දන්නව...හ්ම්ම්ම් ...අනේ මන්ද .. දැන්නන් මට එක ගැන තියෙන්නෙ සැකයක් ...
මොනෙ දේ උනත් ..ඇත්ත ආදරේ දිනනවලු නේද ????
ඒ කතාව ඇත්තනන් මම කරල තියෙන්නෙ ...තාමත් කරන්නෙ ඇත්ත ආදරේ නෙවේයි![]()
ඇත්ත ආදරේ දිනන්න ඇය ඔබගෙම වෙන්න ඕනෙද යාළුවා...? සමහරවිට ආදරයක් කියන්නෙ එයා තමන්ගෙම වෙන එක නෙමෙයි... ඒක මට කියන්න තේරෙන්නෙ නෑ. ඒත් ඒක මම දන්නව...
ඇත්ත ආදරේ දිනන්න ඇය ඔබගෙම වෙන්න ඕනෙද යාළුවා...? සමහරවිට ආදරයක් කියන්නෙ එයා තමන්ගෙම වෙන එක නෙමෙයි... ඒක මට කියන්න තේරෙන්නෙ නෑ. ඒත් ඒක මම දන්නව...

nicely expressed bro..sometime so hard to understand things!!
wish u good luck bro.. come on!!!
hmm
You Know It's Love When All You Want Is That Person to be Happy, Even If You're Not Part of Their Happiness.
lassanai ewagema dukai..![]()
