Okata mula mathaka naha.....
මචං අපිටත් තියෙන ප්‍රශ්නෙ තමයි ඕක

කාටද මුල මතක නැත්තෙ ..

Okata mula mathaka naha.....


eka paarak uba tv eke hitiya neda![]()










eka paarak uba tv eke hitiya neda![]()


මෙවන් රටක් වටිනා දේශප්‍රේමියකු, දේශද්‍රෝහියෙකු ලෙස හංවඩු ගසන්නන්ගෙ කටවල් වල හොරි, දද, කුෂ්ට ඇතිවී වණ වේවා !. කටවල් වලට පනුවො ගසත් වා !


Oya paka desha drohiyek thamai......


යක්කුන්ට බය නම් සොහොනෙ ගෙවල් හදන් නෑ..
ඇත්ත කියන්නයි බිම ඉඳ ගන්නයි බය වෙන්න ඕන නෑ.. කාට කාටත් තෙරියි ඇත්ත මොකද්ද කියල
වැඩි දවසක් යන්න කලින්.![]()
SF රටට කරපු සේවයට අපි හැමෝම එයාට ණයගැතියිමන් තාමත් හිතන හැටියට එතුමා දේශප්‍රේමියෙක් . හැබැයි එතුමා දැනගන්න ඕනි ඒ ගෞරවය ආරක්ශා වෙන විදිහට වැඩ කරන්න
![]()

$$$$$$$$ Kakka.............

එතුමා ඔහොම ප්‍රකාශයක් කළා නම් ඒක වැරදියිඑතුමගෙ ගෞරවය ආරක්ෂා වෙන විධියට තමයි එතුම වැඩ කලෙත්, කරන්නෙත්.
රටේ මිනිස්සුන්ගෙ සල්ලි වලින් රටට බරක් වෙලා තියෙන ආණ්ඩුවට කඩේ යන
මාධය කාරයන්ට පින් සිද්ධ වෙන්න, දැන් නම් එතුම ගොඩක් උන්ට, දේශද්‍රෝහියෙක්.
![]()
කතාවක් තියෙන්නෙ ගෙදර ගිනි පිටට දෙන්න එපා කියලා 
මහින්දට කඩේ යන SLFP මල්ලි කියන්න බලන්න......
හමුදාවෙ කොල්ලො මරපු, හාමුදුරුවරු මරපු කරුණාට ඇමතිකමක් දීම, අවිහිංසාවාදී බංඩාරනායක මහත්තයා පංච මහා බලවේග එකතුකරලා හදපු නිදහස් පක්ශයේ උප සභාපති කමක් දීම මහා පාවා දීමක් නෙමෙයිද?
කරුණා, පිල්ලෙයාන් මැරුවේ අහිංසක මිනිස්සු නෙමෙයිද?
හමුදාව ප්රභාකරන් මැරුවා කියන ෆොන්සේකා දේශද්‍රෝහියා.
හමුදාව මරපු, හාමුදුරුවරු මරපු, මවු තුරුලේ කිරි බිබී හිටපු කිරි සප්පයෝ උදුරලා අරන් කකුල්දෙකෙන් අල්ලලා පොලවේ ගහපු මස්වැද්දා, කරුණාට පට්ටම් දුන්න මහින්දයා දේශප්‍රේමී???
යක්කුන්ට බය නම් සොහොනෙ ගෙවල් හදන් නෑ..
ඇත්ත කියන්නයි බිම ඉඳ ගන්නයි බය වෙන්න ඕන නෑ.. කාට කාටත් තෙරියි ඇත්ත මොකද්ද කියල
වැඩි දවසක් යන්න කලින්.![]()




ochchara dewal kiyanana SF umbe langama nayek wenna one![]()

යක්කුන්ට බය නම් සොහොනෙ ගෙවල් හදන් නෑ..
ඇත්ත කියන්නයි බිම ඉඳ ගන්නයි බය වෙන්න ඕන නෑ.. කාට කාටත් තෙරියි ඇත්ත මොකද්ද කියල
වැඩි දවසක් යන්න කලින්.![]()



Malli ubata natta pagila.....
Balapan mama koheda Karunata hari pilliyanta hari deshapremiya kiwwe.....
Nikan thappulanna epa ban......
Dutugamunu th ekka hitapu nandimithra yudden passe raja wenna giyada????
Sarath Ponseka witharada yudde kare??????
Rosha Gunathilake, Wasantha Karannagoda nidiya genada hitiye????
Malli Nikan indan single eka dahgannawa kiyanne lajjanathi wada???
Ranil sign karapu Sama giwisuma thibbanam thama SArath ponsekata LTTE eke una sarama ussala pennala yanawa.....
Sama giwisuma Cancel kale Sarath Ponsekada????
Muu dan nikan weeraya wenna hadanawa????
Malli balen weerayo wenna baha kiyala hondata mathaka thiya ganna.........




















