DESHADROHIE GENERAL SARATH FONSEKA දේශද්‍රෝහී ජෙනරල් සරත් ෆොන්සේකා

charurox

Member
Jul 6, 2009
2,366
33
0
6.jpg
 
KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
SF රටට කරපු සේවයට අපි හැමෝම එයාට ණයගැතියි :D මන් තාමත් හිතන හැටියට එතුමා දේශප්‍රේමියෙක් . හැබැයි එතුමා දැනගන්න ඕනි ඒ ගෞරවය ආරක්ශා වෙන විදිහට වැඩ කරන්න :)
 
BRAINY

Active member
  • eka paarak uba tv eke hitiya neda:rofl:

    යක්කුන්ට බය නම් සොහොනෙ ගෙවල් හදන් නෑ.. :frown:

    ඇත්ත කියන්නයි බිම ඉඳ ගන්නයි බය වෙන්න ඕන නෑ.. කාට කාටත් තෙරියි ඇත්ත මොකද්ද කියල
    වැඩි දවසක් යන්න කලින්. :baffled:
     
    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    මෙවන් රටක් වටිනා දේශප්‍රේමියකු, දේශද්‍රෝහියෙකු ලෙස හංවඩු ගසන්නන්ගෙ කටවල් වල හොරි, දද, කුෂ්ට ඇතිවී වණ වේවා !. කටවල් වලට පනුවො ගසත් වා !

    ochchara dewal kiyanana SF umbe langama nayek wenna one :eek::lol:
     
    Charithtm

    Member
    Aug 5, 2008
    2,540
    26
    0
    යක්කුන්ට බය නම් සොහොනෙ ගෙවල් හදන් නෑ.. :frown:

    ඇත්ත කියන්නයි බිම ඉඳ ගන්නයි බය වෙන්න ඕන නෑ.. කාට කාටත් තෙරියි ඇත්ත මොකද්ද කියල
    වැඩි දවසක් යන්න කලින්. :baffled:

    Well said bro
     
    BRAINY

    Active member
  • SF රටට කරපු සේවයට අපි හැමෝම එයාට ණයගැතියි :D මන් තාමත් හිතන හැටියට එතුමා දේශප්‍රේමියෙක් . හැබැයි එතුමා දැනගන්න ඕනි ඒ ගෞරවය ආරක්ශා වෙන විදිහට වැඩ කරන්න :)

    එතුමගෙ ගෞරවය ආරක්ෂා වෙන විධියට තමයි එතුම වැඩ කලෙත්, කරන්නෙත්.
    රටේ මිනිස්සුන්ගෙ සල්ලි වලින් රටට බරක් වෙලා තියෙන ආණ්ඩුවට කඩේ යන
    මාධය කාරයන්ට පින් සිද්ධ වෙන්න, දැන් නම් එතුම ගොඩක් උන්ට, දේශද්‍රෝහියෙක්.

    :oo:
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    එතුමගෙ ගෞරවය ආරක්ෂා වෙන විධියට තමයි එතුම වැඩ කලෙත්, කරන්නෙත්.
    රටේ මිනිස්සුන්ගෙ සල්ලි වලින් රටට බරක් වෙලා තියෙන ආණ්ඩුවට කඩේ යන
    මාධය කාරයන්ට පින් සිද්ධ වෙන්න, දැන් නම් එතුම ගොඩක් උන්ට, දේශද්‍රෝහියෙක්.

    :oo:
    එතුමා ඔහොම ප්‍රකාශයක් කළා නම් ඒක වැරදියි :nerd: කතාවක් තියෙන්නෙ ගෙදර ගිනි පිටට දෙන්න එපා කියලා :oo:
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    මහින්දට කඩේ යන SLFP මල්ලි කියන්න බලන්න......

    හමුදාවෙ කොල්ලො මරපු, හාමුදුරුවරු මරපු කරුණාට ඇමතිකමක් දීම, අවිහිංසාවාදී බංඩාරනායක මහත්තයා පංච මහා බලවේග එකතුකරලා හදපු නිදහස් පක්ශයේ උප සභාපති කමක් දීම මහා පාවා දීමක් නෙමෙයිද?

    කරුණා, පිල්ලෙයාන් මැරුවේ අහිංසක මිනිස්සු නෙමෙයිද?

    හමුදාව ප්‍රභාකරන් මැරුවා කියන ෆොන්සේකා දේශද්‍රෝහියා.

    හමුදාව මරපු, හාමුදුරුවරු මරපු, මවු තුරුලේ කිරි බිබී හිටපු කිරි සප්පයෝ උදුරලා අරන් කකුල්දෙකෙන් අල්ලලා පොලවේ ගහපු මස්වැද්දා, කරුණාට පට්ටම් දුන්න මහින්දයා දේශප්‍රේමී???

    Malli ubata natta pagila.....

    Balapan mama koheda Karunata hari pilliyanta hari deshapremiya kiwwe.....

    Nikan thappulanna epa ban......

    Dutugamunu th ekka hitapu nandimithra yudden passe raja wenna giyada????

    Sarath Ponseka witharada yudde kare??????

    Rosha Gunathilake, Wasantha Karannagoda nidiya genada hitiye????

    Malli Nikan indan single eka dahgannawa kiyanne lajjanathi wada???

    Ranil sign karapu Sama giwisuma thibbanam thama SArath ponsekata LTTE eke una sarama ussala pennala yanawa.....

    Sama giwisuma Cancel kale Sarath Ponsekada????

    Muu dan nikan weeraya wenna hadanawa????

    Malli balen weerayo wenna baha kiyala hondata mathaka thiya ganna.........
     
    charurox

    Member
    Jul 6, 2009
    2,366
    33
    0
    යක්කුන්ට බය නම් සොහොනෙ ගෙවල් හදන් නෑ.. :frown:

    ඇත්ත කියන්නයි බිම ඉඳ ගන්නයි බය වෙන්න ඕන නෑ.. කාට කාටත් තෙරියි ඇත්ත මොකද්ද කියල
    වැඩි දවසක් යන්න කලින්. :baffled:

    MACHAN PANCHAZ KIYANNE FAKE ID 1K.
    E NISA UWA ECHCHCRA GANAN GANNA EPA..
     
    nuwanoo7

    Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    eng_sri_lanka_tease_816083g.jpg

    අවුරුදු 20 කට අදික කලයක් පැවති... යුද්දයක්.... නිවැරදි දෙශපාලන තින්දුගනිමින්... නිසි පුද්ගලයන් නිසි තැන්ට පත් කරමින්... අවසානය කරා ගෙන ආපු.... දෙශප්‍රමියෙකුට.... හොරා...ලෙස හංවඩු ගසන්නන්ගෙ කටවල් වල හොරි, දද, කුෂ්ට ඇතිවී වණ වේවා !. කටවල් වලට පනුවො ගසත් වා...:):):frown::frown::dull:
     
    BRAINY

    Active member
  • ochchara dewal kiyanana SF umbe langama nayek wenna one :eek::lol:

    SF කියන්නෙ කවුද කියලත්ග දැන් මිනිස්සුන්ට මතක් කර දෙන්න වෙයි.
    අනේ හැබෑට පොඩ්ඩක් ඔය ලිපිය කියව ල බැලුව න ටිකක් වත් වැටහෙයි
    SF කියන්නෙ කවුද කියලා..

    යකෝ සිංහලයට වඩා හොඳට, ප්‍රභකරන්ට සිංහලයව තේරුම් ගත්ත කියල
    හිතෙන්නෙ මේ මගෝඩි කථා දකිනකොට තමයි. (පුදුමයක් නෑ. දැන්
    මගෙන් මොකෙක් හරි ඇහුවොත්, ප්‍රභාකරන් කියන්නෙ කවුද කියලා)

    අනේ අපොයි. රටට ගිය කලක්. :no:
     
    cj_ashan

    Member
    Sep 13, 2006
    1,225
    0
    0
    Sri Lanka
    යක්කුන්ට බය නම් සොහොනෙ ගෙවල් හදන් නෑ.. :frown:

    ඇත්ත කියන්නයි බිම ඉඳ ගන්නයි බය වෙන්න ඕන නෑ.. කාට කාටත් තෙරියි ඇත්ත මොකද්ද කියල
    වැඩි දවසක් යන්න කලින්. :baffled:

    :no::no::no:
    We already know what the truth is? No need to wait for any more time...
     
    charurox

    Member
    Jul 6, 2009
    2,366
    33
    0
    Malli ubata natta pagila.....

    Balapan mama koheda Karunata hari pilliyanta hari deshapremiya kiwwe.....

    Nikan thappulanna epa ban......

    Dutugamunu th ekka hitapu nandimithra yudden passe raja wenna giyada????

    Sarath Ponseka witharada yudde kare??????

    Rosha Gunathilake, Wasantha Karannagoda nidiya genada hitiye????

    Malli Nikan indan single eka dahgannawa kiyanne lajjanathi wada???

    Ranil sign karapu Sama giwisuma thibbanam thama SArath ponsekata LTTE eke una sarama ussala pennala yanawa.....

    Sama giwisuma Cancel kale Sarath Ponsekada????

    Muu dan nikan weeraya wenna hadanawa????

    Malli balen weerayo wenna baha kiyala hondata mathaka thiya ganna.........

    RATE AHINSAKA MINISSUNGE SALLI WALIN CHANDE KARANA , API DUK MAHANSIYEN HAMBA KARANA SALLI WALIN AUSTIN MARTIN GANNA , APOLO GANNA BALLIGE PUTALATA SHAPA WEWAA..
    UNTA HENAMA GAHAPIYAW..
    WAL BALLO BANGA WEWAAAAAAA:growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl:
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    කියපං කො ගිහින් ඕකට අර ගෝටා එන්තර වාසියක් දැම්මා වගේ එකක් දාන්න කියලා කිව්වෙ නැත්නම් මෙතන මිනිස්සුන්ට 'සාප' කරන්නෙ නැතුව!(උඹ විද්‍යාව උගත් කෙනෙක් ද කියන්නත් ලැජ්ජයි!)

    වැඩේ ඉවරයි එතෝට කවුරුත් මුකුත් කියන්නෙ නෑ පිටුගනන් ද්‍රෝහියා නෙමේ කියන්න ඕනා නෑ එක එන්තරවාසියයි වැඩේ ඉවරයි! ඇයි කිව්වෙ නැත්නම් මෙච්චර වෙලා ගන්නෙ?