පාවාදීමෙන් අනතුරුව ෆොන්සේකාට කොටි සල්ලි
පාවාදීමෙන් අනතුරුව ෆොන්සේකාට කොටි සල්ලි ගලා එයි...!
ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට හා මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු 58 වැනි සේනාංකයට යුධ අපරාධ චෝදනා එල්ල කරමින් සරත් ෆොන්සේකා සන්ඬේ ලීඩර් පුවත් පතට කරන ලද ප්‍රකාශයෙන් පසුව ලෝකය පුරා පවත්නා කොටි හිතවාදී දෙමළ සංවිධාන වෙතින් කෝටි ගණනාවක මුදල් ආධාර ෆොන්සේකාගේ මැතිවරණ කටයුතු සඳහා ලැබී ඇතැයි වාර්තා වේ.
එම කොටි හිතවාදී දෙමළ සංවිධාන වල නියෝජිතයන් ශ්‍රී ලංකාවට පැමිණ එම මුදල පිරිනැමීම පසුගිය සතිය තුල සිදු කෙරී තිබේ. එම මුදල් ලැබීමෙන් අනතුරුව එයින් විශාල මුදලක් වැය කර වාර්තා චිත්‍රපටයක් සකස් කිරීමද අරඹා ඇත. පසුගිය දිනෙක එහි මූලික රූපගත කිරීම් ආරම්භ කර ඇත. ඉන්දියානු රූපවාහිනී සමාගමක් විසින් සකස් කරනු ලබන එම වාර්තා චිත්‍රපටය නිමවීමට පමණක් අදාල සමාගම රුපියල් මිලියන 1250ක් ලබාගන්නා බවද පැවසේ.
Source
danatamath TV eke ads danne ara eyage wathkam prakashe thiyena salli tiken wenna bane... oya ahuwenne hora weda tika tiak...

Last edited:

pav wade............
ehema baluwama kisima reason ekak nane...