පාවාදීමෙන් අනතුරුව ෆොන්සේකාට කොටි සල්ලි

navi

Well-known member
  • Oct 4, 2006
    2,908
    327
    83
    පාවාදීමෙන් අනතුරුව ෆොන්සේකාට කොටි සල්ලි

    පාවාදීමෙන් අනතුරුව ෆොන්සේකාට කොටි සල්ලි ගලා එයි...!

    ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂට හා මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු 58 වැනි සේනාංකයට යුධ අපරාධ චෝදනා එල්ල කරමින් සරත් ෆොන්සේකා සන්ඬේ ලීඩර් පුවත් පතට කරන ලද ප‍්‍රකාශයෙන් පසුව ලෝකය පුරා පවත්නා කොටි හිතවාදී දෙමළ සංවිධාන වෙතින් කෝටි ගණනාවක මුදල් ආධාර ෆොන්සේකාගේ මැතිවරණ කටයුතු සඳහා ලැබී ඇතැයි වාර්තා වේ.
    Ltte-Mony.jpg

    එම කොටි හිතවාදී දෙමළ සංවිධාන වල නියෝජිතයන් ශ‍්‍රී ලංකාවට පැමිණ එම මුදල පිරිනැමීම පසුගිය සතිය තුල සිදු කෙරී තිබේ. එම මුදල් ලැබීමෙන් අනතුරුව එයින් විශාල මුදලක් වැය කර වාර්තා චිත‍්‍රපටයක් සකස් කිරීමද අරඹා ඇත. පසුගිය දිනෙක එහි මූලික රූපගත කිරීම් ආරම්භ කර ඇත. ඉන්දියානු රූපවාහිනී සමාගමක් විසින් සකස් කරනු ලබන එම වාර්තා චිත‍්‍රපටය නිමවීමට පමණක් අදාල සමාගම රුපියල් මිලියන 1250ක් ලබාගන්නා බවද පැවසේ.

    Source

    danatamath TV eke ads danne ara eyage wathkam prakashe thiyena salli tiken wenna bane... oya ahuwenne hora weda tika tiak... :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    Last edited:
    • Like
    Reactions: pubudu2008

    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0
    ah lcn neda?
    oke anduwe waradi gana 1ma news1k wath nane:rofl:
    len wagema tama
    len eke vpakshe waradi mukuth na
    lcn eke anduwe waradi mukut na
    len boru kynawa kyapu aya lcn walata monawada kyanne?
     
    yo yoo

    Member
    Dec 19, 2009
    44
    1
    0
    he he fake story, sunday paththare lasanathata wechcha de eke weda karana anith unta wenawata kauda kemathi anduwata thiyana bayata boru danawa dena dena unda bassa ganna ona nane
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,908
    327
    83
    he he fake story, sunday paththare lasanathata wechcha de eke weda karana anith unta wenawata kauda kemathi anduwata thiyana bayata boru danawa dena dena unda bassa ganna ona nane

    ow ow fonseka gana ubalage paththara wala dana news nuth fake lu...

    fonseka sunday leader ekata nadu danneth nathilu... :P pav wade............

    :lol:
    :lol:
    :lol:
    :lol:
    :lol:
    :lol:
    :lol:
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    Hebetama paawa denawai kiyanne mokaktha ban?

    Sudu kodi aran yatath wenna ena ewnta uddayakadi wedithiyana eka weradi.

    weradi kare meya thamai kiyala dena eka paawaadeemaktha?
     
    • Like
    Reactions: silentsahan

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    Hebetama paawa denawai kiyanne mokaktha ban?

    Sudu kodi aran yatath wenna ena ewnta uddayakadi wedithiyana eka weradi.

    weradi kare meya thamai kiyala dena eka paawaadeemaktha?

    KOtiya sudu kodi nevei puka dik karan aawath wedi thibba eka thamaii hari.
     
    yo yoo

    Member
    Dec 19, 2009
    44
    1
    0
    ow ow fonseka gana ubalage paththara wala dana news nuth fake lu...

    fonseka sunday leader ekata nadu danneth nathilu... :P pav wade............

    :lol:
    :lol:
    :lol:
    :lol:
    :lol:
    :lol:
    :lol:

    ubala wage 6, 4 nodanna podi unta eththa eththugannana lesi na man kslin kiuwe den dena unda bassa ganna ona na anika lasanthawa marapu tharahath oya uba kiyana paththareta thiyanawa
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,908
    327
    83
    ubala wage 6, 4 nodanna podi unta eththa eththugannana lesi na man kslin kiuwe den dena unda bassa ganna ona na anika lasanthawa marapu tharahath oya uba kiyana paththareta thiyanawa

    ithin ubala kiyanne lasantha maruuweeeeeeeee MR and gota kiyalane ehenam ithin oya paththareta mokatade MR ta supp wenna article danne... ranil nuth kiyala thiyenawa lasanthawa maruwe SF kiyala... habai ithin ubala kiyana ekane mama piliganne... ;) ehema baluwama kisima reason ekak nane...

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    මුන්ට පිස්සු බන්...

    සරත් ෆොන්සේකා දැන් දේශදෙ‍්‍රාහියෙක්නේ......

    ඔච්චර හොද සෙන්පතියෙක්ට ඔහෝම කියන අපේ රටෙ කාලකන්නින්නට තව වෙන මොනව කියන්ඩ බැරිද...

    මන් ඊයෙ අහම්බෙන් ජාතික චැනල් එක බැලුව.....විමල්ගේ ලයිව් වැඩසටහනක් ගියේ....මිනිහගේ කතාවක..ජෙ.සරත් ෆොන්සේකා කියන්නේ තුප්පහි මිනිහෙක් කියුවා...ඒකට මීට මාසයකට විතර පෙර ජෙනරාල් මහා වීරයෙක් දැන්?......
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,908
    327
    83
    ubala wage 6, 4 nodanna podi unta eththa eththugannana lesi na man kslin kiuwe den dena unda bassa ganna ona na anika lasanthawa marapu tharahath oya uba kiyana paththareta thiyanawa

    ah amathaka wuna WELCOME TO ELAKIRI BROTHER!!!!!!!!!!!!!!

    chande nisa hari account ekak dala post karanwane.. aduna ganeema sathutak..
     
    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0
    සරත් ෆොන්සේකා දැන් දේශදෙ‍්‍රාහියෙක්නේ......

    ඔච්චර හොද සෙන්පතියෙක්ට ඔහෝම කියන අපේ රටෙ කාලකන්නින්නට තව වෙන මොනව කියන්ඩ බැරිද...

    මන් ඊයෙ අහම්බෙන් ජාතික චැනල් එක බැලුව.....විමල්ගේ ලයිව් වැඩසටහනක් ගියේ....මිනිහගේ කතාවක..ජෙ.සරත් ෆොන්සේකා කියන්නේ තුප්පහි මිනිහෙක් කියුවා...ඒකට මීට මාසයකට විතර පෙර ජෙනරාල් මහා වීරයෙක් දැන්?......

    oya kanu katawa kawda ban ganan ganne
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    පාවාදීමෙන් අනතුරුව ෆොන්සේකාට කොටි සල්ලි ගලා එයි...!

    ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂට හා මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු 58 වැනි සේනාංකයට යුධ අපරාධ චෝදනා එල්ල කරමින් සරත් ෆොන්සේකා සන්ඬේ ලීඩර් පුවත් පතට කරන ලද ප‍්‍රකාශයෙන් පසුව ලෝකය පුරා පවත්නා කොටි හිතවාදී දෙමළ සංවිධාන වෙතින් කෝටි ගණනාවක මුදල් ආධාර ෆොන්සේකාගේ මැතිවරණ කටයුතු සඳහා ලැබී ඇතැයි වාර්තා වේ.
    Ltte-Mony.jpg

    එම කොටි හිතවාදී දෙමළ සංවිධාන වල නියෝජිතයන් ශ‍්‍රී ලංකාවට පැමිණ එම මුදල පිරිනැමීම පසුගිය සතිය තුල සිදු කෙරී තිබේ. එම මුදල් ලැබීමෙන් අනතුරුව එයින් විශාල මුදලක් වැය කර වාර්තා චිත‍්‍රපටයක් සකස් කිරීමද අරඹා ඇත. පසුගිය දිනෙක එහි මූලික රූපගත කිරීම් ආරම්භ කර ඇත. ඉන්දියානු රූපවාහිනී සමාගමක් විසින් සකස් කරනු ලබන එම වාර්තා චිත‍්‍රපටය නිමවීමට පමණක් අදාල සමාගම රුපියල් මිලියන 1250ක් ලබාගන්නා බවද පැවසේ.

    Source

    danatamath TV eke ads danne ara eyage wathkam prakashe thiyena salli tiken wenna bane... oya ahuwenne hora weda tika tiak... :lol: :lol: :lol: :lol: :lol: :lol:

    කියවන්නට ලැබෙන සියලු දේ විශ්වාස නොකරන ලෙස රජීව විජේසිංහ එක්සත් ජාතීන්ට දන්වයි
    ප්‍රධාන පුවත
    2009 දෙසැම්බර් 22 වෙනි අඟහරුවාදා, 22:17

    ජෙනරාල් සරත් ෆොන්සේකා විසින්ම නිවැරදිකරන ලද පුවතක් මත පදනම්ව එක්සත් ජාතීන් විසින් ඉල්ලා ඇති කරුණු දැක්වීම ඉල්ලා අස්කරගන්නා ලෙස ආපදා කළමණාකාර හා මානව හිමිකම් අමාත්‍යංශ ලේකම් මහාචාර්ය රජීව විජේසිංහ මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතයෙකු වන Philip Alston ට අද දන්වා තිබේ.

    සරත් ෆොන්සේකා මහතා පුවත්පතකට කර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු විමසා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතයෙකු වන Philip Alston විසින් ජිනීවා නුවර සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නිත්‍ය නියෝජිතවරිය වන ක්ෂේණුකා සෙනෙවිරත්න වෙත පසුගිය 18 වනදා නිකුත් කළ ලිපියට පිළිතුරු යොමුකරමින් රජීව විජේසිංහ මහතා මේ බව දන්වා තිබේ.

    රජීව විජේසිංහ මහතා යොමුකළ ලිපියේ සංක්ෂිප්ත සිංහල පරිවර්තනය පහත පළවේ.

    ශ්‍රී ලංකා හමුදාවේ අණ දෙන නිලධාරියා විසින් කෙරෙන ලද චෝදනාව සම්බන්ධව ඔබ අප වෙත දෙසැම්බර් 13 වන දින එවන ලද ලිපියට ස්තූතිකරමි. මැයි 17 වනදා ඔබ විසින් කරන ලද විස්තර කිරීම හැර සන්‍ඩේ ලීඩර් පුවත්පතේ පළකරන ලද වාර්තාව පදනම් කරගෙන ඔබ කරන ලද චෝදනාව සාධාරණ ස්වරූපයක් ගන්නා බව පෙනී යා හැකිය.
    ඔබ පවසන වාර්තාව දෙසැම්බර් 13වනදා පුවත්පතේ පළවූ නමුත් දෙසැම්බර් 20 වැනිදා ඔවුන් එම පුවත්පතේම " Clarification By General Sarath Fonseka On Our Lead Story On December 13 " යන ශීර්ෂය ය‍ටතේ ඔහුගේ පැහැදිලි කිරීමද පලවී තිබිණි.

    ඔබගේ වාර්තාව ජෙනරාල් සරත් ෆොන්සේකා විසින්ම නිවැරදිකරන ලද පුවතක් මත පදනම්වූ නිසා හා එම කතාව එමගින් නිශ්ප්‍රභාවූ නිසා ඔබ දැන් ඔබගේ ලිපිය ඉල්ලා අස්කරගනු ඇතැයි සිතමි. අනාගතයේදී ඔබ කියවන සියල්ල විශ්වාස නොකිරීම වඩා සාධාරණ බව ඔබට හැගී යනු ඇත. මෙම ආකාරයේම පුවත් රැගත් තවත් බොහෝ මාධ්‍ය ප්‍රකාශණ දැකිය හැකි අතර මේ දිනවල ඒවා වැඩි වශයෙන් දැකිය හැකි වන්නේ ජනාධිපතිවරණය ලග එන බැවිනි. චැනල් ‍4 වීඩියෝ පටය පිළිබදව මානව හිමිකම් හා අවිගත් ගැටුම්වල දරුවන් පිළිබදව වන විශේෂ නියෝජිතයා පෙන්වාදුන් පරිදි මූලාශ්‍ර පිළිබද මනා අවබෝදයක් නැතිව එවන්වූ චෝදනාවල ශක්තිමත් භාවය මත පදනම්ව තීරණවලට එළබීම අර්ථ රහිතය. මැතිවරණ පැවැත්වෙන කාලවලදී යම් කිසි ප්‍රතිඵලයක් බලාපොරොත්තුවන මූලාශ්‍රවලට කිසිදු ආකාරයේ වගකීම් සහගත බවක් නැති බව පෙනේ.

    මාගේ විශ්වවිද්‍යාල ඇදුරන් මට පෙන්වාදුන් පරිදි අධ්‍යයන කටයුතු වලදී ඒ සදහා යොදාගන්නා ආශ්‍රිත ග්‍රන්ථ පිළිබදව සොයා බැලියයුතු අතර එය මගේ සිසුන්ටද පහදා දෙමි. ඔබද එය ඔබගේ අධ්‍යයන කටයුතු වලට භාවිතා කරන්නේ නම් එය පුළුල් සමාජයට වඩා ඵලදායිවන බව මගේ හැගීමයි.

    More
     
    Last edited:

    digitaldjs

    Member
    Aug 11, 2007
    926
    36
    0
    ah lcn neda?
    oke anduwe waradi gana 1ma news1k wath nane:rofl:
    len wagema tama
    len eke vpakshe waradi mukuth na
    lcn eke anduwe waradi mukut na
    len boru kynawa kyapu aya lcn walata monawada kyanne?

    lankaenews eke anith pattha kattiyak SF ta anith eka MR ta :rofl:
     
    Crazy_Mad

    Member
    Dec 22, 2008
    1,964
    244
    0
    In My Home....... :-)
    oya kanu katawa kawda ban ganan ganne

    Den ithin kunu kathaa ganan ganda oone nehe thamai machan, den wenda thiyana winaase welaa iwarai.. Ubala den tikakata issalla TV 1ke ehuwe nethda Wasantha Karannagoda Mahaththaya kiyapu deewal tika?? Sarath Fonseekawa Udda adikaraneta geenda tharan waradak karala thiyanne kiyala ee mahaththaya kwuwa. Ee kiyapu kathaa / pehedili kireem ehuwahama Mata hithune ubala wagee SF ta kadee yana ewun mona tharan kaala kanni minissuda kiyala Machan.. Tharaha wenda epaa ehema kiuwata, Mata ee welaawe awankawama hithuna 1kai mama kiuwe.:dull::dull::dull:
    May be heta anitddata aayeth ee kathaawe aayeth TV 1ke daai. Ethakotawath es kan erala balapalla....

    Thamange kata rekaganda beri minihek kohomada Ban rata rakinne....??
    :frown::frown::frown: