මම අරගත්තා. ගොඩක් ස්තූතියි....
..Shanthi Geethadeva - Kawrudo Ara Kawluwen(11MB)..
"Kawrudo arakawluwen..
Sinaasee ebikam kale.."
Me e rasawath geethaye Mulma gaayanayai..
Apata mehe ada hima watila..Balanna Lassanai..Ithin me geethaya mage hithata aawa..mama hithanne meka hamoma kamathi godaak lassana geethayak ..
...Hima Kandu Yahane -Greshan Ananda & Niranjala Sarojini...
"Hima Kandu Yahane..
Walaa Sandalle..
Sadaaharitha thuru Sewanalle..
Mohothak Sangawemu Lowen Muwaa wee..
Ape sihina Uyane.."
Hama denaatama suwadaai dawasak !
![]()
යාළුවනේ මට කා ගාව හරි තියෙනවානම් මධුමාධව අරවින්ද කියන
1. සිත් සිත් සිත් සනසන
2. ලඹ සවන් රන් පටින්
කියන ගීත දෙක දෙන්න පුලුවන්ද...? ලොකු උදව්වක් යාළුවනේ...
යාළුවනේ මට කා ගාව හරි තියෙනවානම් මධුමාධව අරවින්ද කියන
1. සිත් සිත් සිත් සනසන
2. ලඹ සවන් රන් පටින්
කියන ගීත දෙක දෙන්න පුලුවන්ද...? ලොකු උදව්වක් යාළුවනේ...
මෙතන බලන්න!

මම ගත්තා යසි... ක්ෂණික විසදුමට මගේ ප්‍රණාමය !
AWULNAADA SAPIRIWARDANE
GRANVIL RODRIGO
http://www.mediafire.com/?kz1wttmwzny

අනික අපේ හිතාදර මිත්‍රයා ලබාදෙයි.![]()

අපේ හිතාදර Shiwantha මිත්‍රයා දැක්කෙ නැහැ කාලෙකින්!ඔහු හොදින් ඇති නේද?
![]()

යාළුවනේ මට කා ගාව හරි තියෙනවානම් මධුමාධව අරවින්ද කියන
1. සිත් සිත් සිත් සනසන
2. ලඹ සවන් රන් පටින්
කියන ගීත දෙක දෙන්න පුලුවන්ද...? ලොකු උදව්වක් යාළුවනේ...
මම මේ සින්දුව අරගත්තා. ඔයාට ගොඩක් පින් ! "ලඹ සවන්" එකෙත් link එක දෙන්න පුලුවන්ද...