SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

warm182

Member
Feb 27, 2008
1,714
28
0
sha fattama thread ekak machng...hu evr brought diz very valuable idea is grt ...btw thnx a lot ...++REP !!
 

yasilady

Member
Oct 9, 2009
547
15
0
මාත් මහ ගෙදරට තාම නවකයෙක්. අනිවාර්යෙන්ම, මේ වගේ හොද යමක් පටන් ගත්තම කාලයක් පවතිනවා මිත්‍රය!:)

sha fattama thread ekak machng...hu evr brought diz very valuable idea is grt ...btw thnx a lot ...++REP !!
 
Last edited:
Jan 15, 2009
9,238
368
0

බොහොම ස්තුතියි අයියෙ මේ ගීතය මමත් ගත්තා :D
අයියෙ අමිතා දළුගම කියන්නෙ අමිතා වැදිසිංහ ම නේද?මගෙ ළඟ තියෙනවා මේ ගීතයම අමිතා වැදිසිංහ කියන එක අළුත් වර්ශන් එකක්
 
Last edited:
Jan 15, 2009
9,238
368
0
T Shelton Perera mahathmayaage mul geetha 2k thibenawaa..kamathi kenek gannako..


1) ...Awasan Liyumai Obata Liyanne(8MB)...


2) ...Obe Neela Dasa Dihaa(9.46MB)...

බොහොම ස්තුතියි අක්කි මේ ගීත දෙකට.. මගෙ ළඟ තිබුණු ගීත දෙක මේතරම් හොඳ නැහැ.
ස්තුතියි නැවතවතාවක් මං බොහොම කැමති ගායකයෙක්.. අක්කි ළඟ මෙතුමගෙ මේ තත්වයෙන් තියෙන තවත් ගීත තියෙනවනම් මට කියනවද ( එගොඩහ යන්නෝ / බුදුනේ..)
 
Status
Not open for further replies.