Muslim ho Demala Rajya Naayakayek pathweemata ida thibiya yuthuyi.. Sarath Fonseka

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Amu pacha, Demala muslim chanda tika harawaganna daana moda uthsahayak.

    Hariyatama Ranilge talks wage.
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    Macho, uba Indiawai, Lankawai sasadanne mona padanamaka idanda kiyana ekai mata thiyena prashne. Nikan hithala balahan LTTE adahas darana demala porak hari, Ara maruna ashrof wage adahas thiyena muslim porak hari me rate Janadipathi wunoth mokak weida? :shocked::shocked::nerd:

    Machan oya wikara karanna meka nemei hariyana welawa.:oo: Mulin Rata uddeta kalin thibuna thatth weta genna one. Itapasse puluwan Balaya bedanna. :eek: Widayaka janadipathi kramaya lankawe thiyenna one. Nathnam lankawa hadanna baha.:baffled::baffled:

    Ubata India ekka sasadanna ratak one nam USA ganin. Habai mama danna widihata ehenam Muslim ekekwath, Hindu ekekwath President wune naha neda? :lol::lol::lol::lol:

    Machoo, Ubata ratakaju size deyak ekka wena deyak sasadanna one nam ekata aduma tharame size eken galapena deyak hoya ganin.

    Udeta kiyannam Then rey wediy
     
    bhathiya99

    Junior member
  • Nov 10, 2007
    986
    25
    18
    21b.jpg

    Yako me rate Sinhala api innakan owata ida denne naha, Sarath FonnaSeka KAtata ena de kiyawanawa Una wikarenda danne na. Umbath Athula athiwa americawe namak hari wena namak hari dagannin moda booruwa.
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    SF ge Mey kathawa oya dakinney koi widiyatada? hari kiyalada waradi kiyalada?
    එදා කියපු දේ හරි කියලා :) මොකද සිංහලයෙක් බෞද්ධයෙක් විදිහට මං කැමති අපේ රටේ සිංහල බෞද්ධ නායකයෙක් ඉන්නවට..බුද්ධාගම ආරක්ශා වෙනවට

    බලන්න එළකිරි ත්‍රෙඩ් එකක් ඇති :nerd: මේක ගැන

    http://www.elakiri.com/forum/showthread.php?t=108687

    මං දැක්කා ඒකෙ lkdood හිටන් SF ට හිනාවෙලා තිබ්බා :nerd:
     
    EYE

    Member
    Jun 12, 2009
    1,513
    37
    0
    SF ge Mey kathawa oya dakinney koi widiyatada? hari kiyalada waradi kiyalada?
    minorities of this country should not make undue( අධික)demands
    what is undue demands example separate country
    don't watch too much ITN
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    මුලින්ම කියන්න ඕනෙ මේක ඇමරිකාව නෙමෙයි ලංකාව
    ඇමරිකාවෙත් ඔබාමා ජනාධිපති උනයි කියලා විශේෂ වෙනසක් අපිට නම් පේන්නෙ නෑ..... කවුරු මොනා කිව්වත් දැන් හම විතරයි කලු.
    ලංකාවට සිංහල බෞද්ධ නායකයෙක් ඕනෙ කියලා අපි කියන්නෙ සිංහලයට තියෙන එකම රට මේක නිසා. ඒ වගේම කාලාන්තරයක් තිස්සෙ රැකගෙන ආපු බුද්ධාගම වෙනත් නායකයෙක් අතින් නොරැකෙන බව අපි හොදාකාරවම දන්න නිසා. (බෞද්ධ නායකයො ඉදලත් බේරගන්න තියෙන අමාරුව පේනව ඇතිනෙ)
    ඇමරිකාවට එවන් සංස්කෘතික ගැටලුවක් නෑනෙ..... එයාලත් රතු ඉන්දියානුවන්ගෙන් උදුරගත්තු රටක්නෙ ඕක. ඉතින් කවුරු පාලනයට ආවත් රකින්න කියලා අවුරුදු දහස් ගණනක උරුමයක් එයාලට නෑ ......
    අපිට එහෙව් උරුමයක්, සංස්කෘතියක් තාම තියෙනවා ඒ වගේම උරුමයන් විනාශ වීමේ අවදානමකුත් තදින්ම තියෙනවා. ඒක නිසා අමෙරිකාව කල පලියට අපෙ රටත් එහෙම කල යුතුයි කියලා හිතනවනම් ඒක ලොකු වැරදීමක්
     
    • Like
    Reactions: KHz and amila_90210
    Oct 17, 2008
    1,128
    60
    0
    41
    Kandy - Colombo

    ඔයා කොහොමද එහෙම කියන්නෙ :frown:
    ඇමරිකාවට සංස්කෘතියක් තියෙනව. නිකං මෙතන බොරු කියන්න එපා
    ඇමරිකාවෙ සංස්කෘතික උත්සව තියෙනව. ඉතාලි අය ඒ විදියට කරද්දි ස්පාඤ්ඤ ජාතිකයන්
    ඒ සංස්කෘතික අංග වල ඉන්නව. :nerd: සංස්කෘතිය කියන්නෙ රටක නමකට අයිති දෙයක් නෙවෙයි. ඔය විදියට බැලුවොත් ලංකාවටත් සංස්කෘතියක් නෑ. මොකද ‍ස්වදේශිකයො කැලේ. රට පාලනය කරන්නෙ ඉන්දීයාවෙන් ආපු අය. :lol:
    පිස්සු විකාර. ඇමරිකාව විතරක් නොවේ. හැම රටක් ම එහෙමයි. ස්ථිර සංස්කෘතියක් නෑ. :no:

    අනේ මල්ලි වැරදිනම් කියා දෙන්න හොදේ :baffled:
     
    අර ඇමරිකන් කාරයෝ හිරිඔතප් බිදපු මල්ලි කෙනෙකුත් දවසක් කිව්වා ලංකාවට ඔය කියන තරම් ප්‍රෞඩ ඉතිහාසයක් නෑ..රජ කාලේ දඩුවම් හරි දරුණුයි
    ඉතිහාසේ තියෙන්නේ ඇමරිකාවට සර්ව සාධාරනේ තියෙන්නේ එහේ කියලා :rofl: