ඔයා කොහොමද එහෙම කියන්නෙ
ඇමරිකාවට සංස්කෘතියක් තියෙනව. නිකං මෙතන බොරු කියන්න එපා
ඇමරිකාවෙ සංස්කෘතික උත්සව තියෙනව. ඉතාලි අය ඒ විදියට කරද්දි ස්පාඤ්ඤ ජාතිකයන්
ඒ සංස්කෘතික අංග වල ඉන්නව.සංස්කෘතිය කියන්නෙ රටක නමකට අයිති දෙයක් නෙවෙයි. ඔය විදියට බැලුවොත් ලංකාවටත් සංස්කෘතියක් නෑ. මොකද ස්වදේශිකයො කැලේ. රට පාලනය කරන්නෙ ඉන්දීයාවෙන් ආපු අය.
පිස්සු විකාර. ඇමරිකාව විතරක් නොවේ. හැම රටක් ම එහෙමයි. ස්ථිර සංස්කෘතියක් නෑ.
අනේ මල්ලි වැරදිනම් කියා දෙන්න හොදේ![]()
Excellent talking.
you are going to compare Columbus and Ven. Arahant Mahinda Thera. Or King Asoka and this Stupid Colombus. White ppl used weapons and Mahinda Thera used only Dhamma.
No Blood sheds.How dare we compare these two.
Sanskruthiya winasha wimak kiyala dekuth thiyenawa. americawe ada inna americanla aluth sanskruthiyak bihikare na. eka malli kiwwa wage Spain Culture and Italian Culture misak American culture ekak newei malli.

malli danne nethi kamata punchi kamata kiyanna ethi. eth tikak hoyala balala yamak katha karanta. meka public forum ekak ne malliya









ඒව අමතකයි අනේ. 