Muslim ho Demala Rajya Naayakayek pathweemata ida thibiya yuthuyi.. Sarath Fonseka

Aarya

Member
Dec 3, 2006
523
30
0
Down under
ඔයා කොහොමද එහෙම කියන්නෙ :frown:
ඇමරිකාවට සංස්කෘතියක් තියෙනව. නිකං මෙතන බොරු කියන්න එපා
ඇමරිකාවෙ සංස්කෘතික උත්සව තියෙනව. ඉතාලි අය ඒ විදියට කරද්දි ස්පාඤ්ඤ ජාතිකයන්
ඒ සංස්කෘතික අංග වල ඉන්නව. :nerd: සංස්කෘතිය කියන්නෙ රටක නමකට අයිති දෙයක් නෙවෙයි. ඔය විදියට බැලුවොත් ලංකාවටත් සංස්කෘතියක් නෑ. මොකද ‍ස්වදේශිකයො කැලේ. රට පාලනය කරන්නෙ ඉන්දීයාවෙන් ආපු අය. :lol:
පිස්සු විකාර. ඇමරිකාව විතරක් නොවේ. හැම රටක් ම එහෙමයි. ස්ථිර සංස්කෘතියක් නෑ. :no:

අනේ මල්ලි වැරදිනම් කියා දෙන්න හොදේ :baffled:

Excellent talking. :) you are going to compare Columbus and Ven. Arahant Mahinda Thera. Or King Asoka and this Stupid Colombus. White ppl used weapons and Mahinda Thera used only Dhamma. :nerd: No Blood sheds.
How dare we compare these two.
Sanskruthiya winasha wimak kiyala dekuth thiyenawa. americawe ada inna americanla aluth sanskruthiyak bihikare na. eka malli kiwwa wage Spain Culture and Italian Culture misak American culture ekak newei malli. :)
malli danne nethi kamata punchi kamata kiyanna ethi. eth tikak hoyala balala yamak katha karanta. meka public forum ekak ne malliya :)
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
ඔයා කොහොමද එහෙම කියන්නෙ :frown:
ඇමරිකාවට සංස්කෘතියක් තියෙනව.

ඇමරිකාවට එවන් සංස්කෘතික ගැටලුවක් නෑනෙ..... කවුරු පාලනයට ආවත් රකින්න කියලා අවුරුදු දහස් ගණනක උරුමයක් එයාලට නෑ ......

අමෙරිකාවට සංස්කෘතියක් නෑ කියල මම කියල නෑනෙ සත්සර අයියෙ :P
මං කිව්වෙ අපිට වගේ රැකගන්න සංස්කෘතියක් එයාලට නෑ කියල විතරනෙ.... මොකෝ අවුලක් නෑනෙ, ඉතාලි ජාතිකයොයි ස්පාඥ්ඥ ජාතිකයො එහෙම සමගියෙන් තමන්ගෙ සංස්කෘතිය රැකගන්නවනෙ. නමුත් අපිට විජාතික පාලකයෙක් ආවොත් එහෙම ඉන්න ලැබෙයිද කියලා ටිකක් හිතලා බලමුකෝ....

ඔය විදියට බැලුවොත් ලංකාවටත් සංස්කෘතියක් නෑ. මොකද ‍ස්වදේශිකයො කැලේ. රට පාලනය කරන්නෙ ඉන්දීයාවෙන් ආපු අය. :lol:
පිස්සු විකාර.

ඔන්න ඔන්න ඉතිං මට පේන්නෙ සත්සර අයියත් වල්ගය මත පාදය පිහිටවගෙනද කොහෙද..... මේ දේශපාලන ත්‍රෙඩ් අස්සෙ මට ඉතිහාසෙ කතා කර කර ඉන්න බෑ ...... හැබැයි ඉතින් අපි කාට කාටත් වැරදුනේ ඉතිහාසෙ ඔහොම පටන් ගත්තු එකෙන් තමා..... දැන් බලන්න ඔයා කියනවා රට පාලනය කරන්නෙ ඉන්දියාවෙන් ආපු අය කියලා..... ඕවා ඇහෙන්න කියන්නත් එපා, නැත්නම් සමහරක් කියයි ඉන්දියාවෙන් එන්න කලින් මේ රටේ හිටියෙ අපි කියලා..... ඔන්න අපි නම් නෑ එහෙම උනොත්.

අනේ මල්ලි වැරදිනම් කියා දෙන්න හොදේ
:baffled:

ඕං මට කියන්න තියෙන ටික කිව්වා ......මම මල්ලි නෙමේ ............ නංගි :rofl:
 
Oct 17, 2008
1,128
60
0
41
Kandy - Colombo
අර ඇමරිකන් කාරයෝ හිරිඔතප් බිදපු මල්ලි කෙනෙකුත් දවසක් කිව්වා ලංකාවට ඔය කියන තරම් ප්‍රෞඩ ඉතිහාසයක් නෑ..රජ කාලේ දඩුවම් හරි දරුණුයි
ඉතිහාසේ තියෙන්නේ ඇමරිකාවට සර්ව සාධාරනේ තියෙන්නේ එහේ කියලා :rofl:

අනේ මංද අයියේ_අයිය මොනව කියනවද කියල තේරෙන්නෙ නැහැ :baffled:
ඒක එයාලටවත් තේරිල නෑනෙ
 
Oct 17, 2008
1,128
60
0
41
Kandy - Colombo
අමෙරිකාවට සංස්කෘතියක් නෑ කියල මම කියල නෑනෙ සත්සර අයියෙ :P
මං කිව්වෙ අපිට වගේ රැකගන්න සංස්කෘතියක් එයාලට නෑ කියල විතරනෙ.... මොකෝ අවුලක් නෑනෙ, ඉතාලි ජාතිකයොයි ස්පාඥ්ඥ ජාතිකයො එහෙම සමගියෙන් තමන්ගෙ සංස්කෘතිය රැකගන්නවනෙ. නමුත් අපිට විජාතික පාලකයෙක් ආවොත් එහෙම ඉන්න ලැබෙයිද කියලා ටිකක් හිතලා බලමුකෝ....

ඔන්න ඔන්න ඉතිං මට පේන්නෙ සත්සර අයියත් වල්ගය මත පාදය පිහිටවගෙනද කොහෙද..... මේ දේශපාලන ත්‍රෙඩ් අස්සෙ මට ඉතිහාසෙ කතා කර කර ඉන්න බෑ ...... හැබැයි ඉතින් අපි කාට කාටත් වැරදුනේ ඉතිහාසෙ ඔහොම පටන් ගත්තු එකෙන් තමා..... දැන් බලන්න ඔයා කියනවා රට පාලනය කරන්නෙ ඉන්දියාවෙන් ආපු අය කියලා..... ඕවා ඇහෙන්න කියන්නත් එපා, නැත්නම් සමහරක් කියයි ඉන්දියාවෙන් එන්න කලින් මේ රටේ හිටියෙ අපි කියලා..... ඔන්න අපි නම් නෑ එහෙම උනොත්.

ඕං මට කියන්න තියෙන ටික කිව්වා ......මම මල්ලි නෙමේ ............ නංගි :rofl:

ඔය ඉතිං :growl:

සත්සර අයියගෙ තාත්ත හමුදාපති කෙනෙක් නම් ඉතින් වල්ගය මත නිතර පාදය ස්ථානගත වේවි නංගියෝ. :lol: ඒත් මම හිතන්නෙ මමත් මිණිහෙක් :baffled:
ඒත් ඉතිං මාර කේස් එකනෙ. මටත් අමතක වීමෙ ලෙඩේ ජයටම තියෙනව අප්ප :(
මට මතක නෑනෙ යුද්ධෙ කරපු කාලෙ සරත් මාමි කියපු කතා. :dull: ඒව අමතකයි අනේ. :(
දැන් සරත් මාමි කියන කතා ටිකත් පස්සෙ අමතක වෙයි. :oo:
මොනව වුනත් මේ මාමි හොදා. :) මේ මාමි නැත්තං අර හකීම් සීයට ඔහොම ඉදලම මැරිල යන්න වේවි. :( දැන් එයාට පොඩි හෝප් එකක් හරි ඒවි නෙ :) පවූ හකීම් සීය :)
වේලුපිල්ලෙ දන්නවනං මෙහෙම එකක්. රනිල් මාමි එක්ක නෙවෙයි ගිවිසුම් ගහන්නෙ. අපේ සරත් මාමි එක්ක. මෙයා මාර සප් එකක්නෙ අප්පා දෙන්නේ_:lol:
 
හෆොයි එහෙමත් අමතක වෙනවද? ...... එහෙනම් සත්සර අයියත් හොද සිංහල කොල්ලෙක් වගේ:baffled:

අනුන්ගේ දුක හදුනාගෙන ඔවුන් කෙරේ කරුණාවෙන් කලන වැඩක් නම් ඉතින් සිංහල අපිට කෙල උනත් මොකෝ ........... එයාලා පව්නෙ, අසාධාරණයට ලක් වෙලානෙ කියල ඉන්න බැරියැ ..... නේද සත්සර අයියෙ?

ඔන්න ඔහෙ පෙබරවාරියෙන් පස්සෙ කොහොමත් අමතක වෙන්න යන මේ ටිකත් අමතක කරලා දාලා නිදාගත්තනම් හරි එළිය වැටෙන්න කලින් :rofl:
 
Sorry malli :) I'm going to quote this :)

oya meka sihiyen wenna ethi kiyanna aththe.e nisa mama meka kiyanna ona
oya kauru kauruth kiyana ewa passe e ayatath amathaka wenawa.anthimata
amathaka wime lede nisa duk widinne api mai.oya kata chande dunnath mahansi wela salli hoyanna ona api mai neda.yudde kare ekkenek wath dennek wath newei.:no: yudde kare ape soldiers la :dull:
e aya nisai yudde dinne. ekate kotas karayo thamai anith aya.
MR ta SF ta witharak newei Air-force commandor and Navi Commandor lath loku deyak kara malli. :) e nisa me rate yudde dinewwa kiyala ekkenekta lakunu denna baha.

prajathanthrawadaya gena kiyaddi me SF kiyana de aththa. :)
eth lankawe budusasune anagathe adure:dull:
meka wenakan thamai godak aya balan inne.me anyagamika chanda ganna karapu wedak wenna ona.:no: kohomath meka harima mooda prakashayak :dull:
 
Oct 17, 2008
1,128
60
0
41
Kandy - Colombo
හෆොයි එහෙමත් අමතක වෙනවද? ...... එහෙනම් සත්සර අයියත් හොද සිංහල කොල්ලෙක් වගේ:baffled:

අනුන්ගේ දුක හදුනාගෙන ඔවුන් කෙරේ කරුණාවෙන් කලන වැඩක් නම් ඉතින් සිංහල අපිට කෙල උනත් මොකෝ ........... එයාලා පව්නෙ, අසාධාරණයට ලක් වෙලානෙ කියල ඉන්න බැරියැ ..... නේද සත්සර අයියෙ?

ඔන්න ඔහෙ පෙබරවාරියෙන් පස්සෙ කොහොමත් අමතක වෙන්න යන මේ ටිකත් අමතක කරලා දාලා නිදාගත්තනම් හරි එළිය වැටෙන්න කලින් :rofl:

නිදාගන්න ඕන නංගියා.
ඒති ඉතිං හෙට එළි වෙද්දි දුවන්න ඕනෑ ජීවිත යුද්ධෙ කරන්න.මේ යුද්ධෙන් පස්සෙ
බඩු මිල වැඩිවෙලා.පඩි වැඩි වෙලා නෑ.අපේ සමාගම් පිටරටවල් වලට විකිණෙනවා.
ආර්ථිකේ අවුල්.කන්න දෙයක් තියා බුලත් විටක් කන්නවත් සල්ලි මදි.
ඔක්කොම අමතක් වෙලා මේව මතක් වෙද්දි
බුලත් වෙනුවට චුවින්ගම් එකක් කාල_බේස්ලට් එකක් බැදගෙන යුධ පුවත් බල බල
හිටියනං දාහෙන් සම්පතක් කියල හිතෙනව අප්ප.
අපි තුනයි පනහට පාං කෑවෙ_යුද්ධෙ තියෙද්දි.:baffled:
යුද්ධෙ ඉවර වෙලා මාස හත අටක් වෙනව.තාම රට සංවර්ධනය කරලත් නැ.:no:
මෙච්චරකල් මොනවද කරේ අවුරුදු 4 ම යුද්ධෙ කරල ඉවර කරා මිසක්__:dull:
 
Sanindu

Member
Mar 12, 2008
214
10
0
Colombo
Hic hic… Mey manussaya pissu kiyavanava…. Sulu jathikayekvaa balahath karayen janadipathi karannaa onaa naa… Sudusukam thiyanavanam janadipathi venna puluvan… Hondamaa example ekaa Kadiragamar. Mahinda hitiye nathnam Kadiragamarta onaa tharam chance ekaa thibba president venna… Kavruth akamathi vune naa, LTTE ekaa arena…
 
Dec 23, 2009
193
0
0
Dear Eazham Tamils

It is time for us to unite and support Sarath Fonseka.

RUTHLESS MAHINDA Rajapaksa murdered our brave leaders with the help of thugs like Shavendra Silva. :frown::frown::frown::growl:

Now it is for us for our revenge. Sarath Fonseka has promised us that he will expose all criminals who killed our leaders!

Time to unite, Time to get behind Sarath Fonseka

20.jpg
 
Look at this idiot.:lol:
To learn English you must begin by thrusting the jaw forward, almost clenching the teeth, and practically immbilizing the lips. In this way the English produce the series of unpleasant little mews of which their language consists.
:rofl::rofl:
 
sitharaJAYA

Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    ow ubanam kamathi athi neda demalek merate raja karawanna.:frown::frown::frown: danaganin ubalage eelama merate raja karawanna hambenne na KOTI ATHULAYO:frown::frown::frown:

    ai sudusukama thiyanawanam tamil,muslim kenek president unata mokada ? umba thama patu widiyata balana ekek,ekane mechchara ratata kelawalath MR ge guna kiyanne
     
    xnote

    Member
    Jun 20, 2009
    373
    5
    0
    Ranil wage ekek kiwwanam Aulak Nehe;.
    Aparade yudda kale;. MUN DEMAUPIYANWA HARI WIKUNALA CHANDE DINANNAI BALANNE!
     
    Aarya

    Member
    Dec 3, 2006
    523
    30
    0
    Down under
    Hic hic… Mey manussaya pissu kiyavanava…. Sulu jathikayekvaa balahath karayen janadipathi karannaa onaa naa… Sudusukam thiyanavanam janadipathi venna puluvan… Hondamaa example ekaa Kadiragamar. Mahinda hitiye nathnam Kadiragamarta onaa tharam chance ekaa thibba president venna… Kavruth akamathi vune naa, LTTE ekaa arena…

    1st post :dull:
    don't be afraid come directly and talk with them :)
     
    sri_lion

    Member
    Sep 14, 2006
    12,908
    102
    0
    Kuala Lumpur
    Dear Eazham Tamils

    It is time for us to unite and support Sarath Fonseka.

    RUTHLESS MAHINDA Rajapaksa murdered our brave leaders with the help of thugs like Shavendra Silva. :frown::frown::frown::growl:

    Now it is for us for our revenge. Sarath Fonseka has promised us that he will expose all criminals who killed our leaders!

    Time to unite, Time to get behind Sarath Fonseka

    I smell crap! :lol: