~ Kaviyen Kaviya ~.........Kamathida???

Aarya

Member
Dec 3, 2006
523
30
0
Down under
Ela Ela..

2a5bwgh.gif
matath asai liyanna..:eek: liya ganna beri aka thama aula..:lol::lol:

thatz why
mothers
say
go School
;):D
 
please be

මතක්කරන්නම් කරුනක් අහගන්න
මේකෙ ලියන්නේ හිටිවන කවි ඔන්න
ඕනේනම් කවි හැර දොඩමලු වෙන්න
ඔය චැට් ත්‍රේඩ් තියෙන්නෙ ඒ වට යන්න


(මිනු කැමති නෑ මේක chat thread එකක් වෙනවට)
 

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
මතක්කරන්නම් කරුනක් අහගන්න
මේකෙ ලියන්නේ හිටිවන කවි ඔන්න
ඕනේනම් කවි හැර දොඩමලු වෙන්න
ඔය චැට් ත්‍රේඩ් තියෙන්නෙ ඒ වට යන්න


(මිනු කැමති නෑ මේක chat thread එකක් වෙනවට)



:yes::yes::yes::yes::yes::yes::yes::yes:
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
මතක්කරන්නම් කරුනක් අහගන්න
මේකෙ ලියන්නේ හිටිවන කවි ඔන්න
ඕනේනම් කවි හැර දොඩමලු වෙන්න
ඔය චැට් ත්‍රේඩ් තියෙන්නෙ ඒ වට යන්න


(මිනු කැමති නෑ මේක chat thread එකක් වෙනවට)



yep

agreed 100%:yes:
 

tchin123

Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    43
    Colombo
    ලියන්නට කවියක් හිටං
    ආවා ඔන්න අදත් මං
    ඒ උනාට යාළුවේ tchin
    කවුරුවත් නෑනේ මචං


    ලියනන්ට කවි පද
    වෙන කව් රුත් මොකටද
    ඒයින් නොසලි උඹ
    ලියපන් හොද හොද කවි පද