කරන කලට පව් මීරිය මී සේ
පින්වත් මිතුරනේ,
අපි හැමෝම ආසයිනේ සැප විඳින්න. ඒ වෙනුවෙන් අපි නානාප්රකාර දේවල් කරනවනෙ. කොටින්ම කියතොත් මේ හැම දෙයක්ම කරන්නෙ සැප ප්රතිඵල බලාපොරොත්තුවෙන්නෙ. නමුත් අපි අතරෙ මේ 'සැප'පිළිබඳ තියෙන ආකල්ප විවිධාකාරයි. සැප කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් අපට විවිධාකාර පිළිතුරු ලැබේවි. ඉතින් මේ සැපයේ තියෙන විවිධත්වය වගේම ඒ සැප කරා යන මාර්ගත්, ඒ වෙනුවෙන් අනුගමනය කරන පිළිවෙතුත් විවිධයි. මෙන්න මෙතන තමයි බොහෝ අයට වරදින තැන. වරද්ද ගන්න තැන. මොකද මේ ප්රුථඃජන ස්වභාවය ඉක්මවා නොගිය බොහෝ දෙනා ඉන්නේ සැපයෙන් අන්ධ වෙලා. සැපයට මුලා වෙලා. ඉතින් ඒ අය උත්සහ කරන්නේ කෙසේ හෝ සැප උදා කර ගැනීම, ළඟා කරගැනීම මිසක එය නිවැරදි මාර්ගයෙන්, නිවැරදි ආකාරයට කිරීම නෙවේ. පින්-පව් අමතක වෙනවා. එක්කො ඒ ගැන විශ්වාසයක් නෑ. සැප ලැබීමේ චේතනාවෙන් අන්ධ වෙලා ඒ කරා යන නිසා හරි වැරැද්ද පේන්නෙ නෑ. කර්ම විපාක ගැන විශ්වාසයක් නෑ. අවබෝධයක් නෑ. ඉතින් මේ ආකාරයට මුලාවෙන් මුලාවට පත් වෙලා නිරයගාමී පව් රැස් කරන අය අද අනන්තවත් ඉන්නවනෙ. අපට එදිනෙදා හමුවෙනවනෙ. මේක අද කාලෙට විතරක් විශේෂ වුන දෙයක් නෙවේ. බුද්ධ කාලෙත් ඊට පෙරත් මේ දේවල් මේ අයුරින්ම සිද්ධ වුනා. ඒ මෙන්න මේ විදියට.....