අනුරාධට නිතරම අපහාස කරන kalegana, tharkaf වගේ අයට විදින්න වෙන කර්ම විපාක මොනාද?

AnuradhaRa

Well-known member
  • ඉවරයක් නෑනෙ මේක. ඒ මදිවට මගෙ නංගිට, අම්මට කැත කතා කියනව

    කරන කලට පව් මීරිය මී සේ විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ

    පව් පින් විස්වාස නොකරන 6 4 නොදන්න මිනිස්සු, අනුකම්පා කරනව ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ

    @asliyanage
     
    AnuradhaRa

    Well-known member
  • උන් ලබන ආත්මේ අනුරාධ කෙනෙක් වෙලා උපදිනවා ..
    උබට ඕව හිතන්න තිබ්බේ කලින් ආත්මේ තාරක වෙලා ඉද්දි ..... 🥱
    සිරා බං
    මාත් මේ නින්දා අපහාස විදින්න මොකක් හරි කර්මයක් තියෙනව
    කමක් නෑ මේක ගෙවිල ඉවර වෙයිනෙ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    සිරා බං
    මාත් මේ නින්දා අපහාස විදින්න මොකක් හරි කර්මයක් තියෙනව
    කමක් නෑ මේක ගෙවිල ඉවර වෙයිනෙ
    ඒ උනාට උබ dislike දාල admin ට බැන්න එකට ලබන ආත්මේ පලදෙනව ...
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,487
    1
    62,249
    113
    Mother Earth
    උඹට මම කරලා තියෙන පින් වලින් භාගයක් ඕනෙද? ආහ් ගනින් ඉඳා. 😄 ඔක්කොම ටික හරි ගනින්. මට වැඩක් නෑ. 🤷🏻‍♂️
     
    • Wow
    Reactions: nalin0001

    AnuradhaRa

    Well-known member
  • ඒ උනාට උබ dislike දාල admin ට බැන්න එකට ලබන ආත්මේ පලදෙනව ...
    උඹටත් පේන්නෙ මගේ ඇහේ තියෙන පොල් කෙන්ද
    නැතුව අරුන්ගෙ පොල් පරාල නෙමේ

    ඒකනෙ වින්ශ්චය දෙවියන්ට අයිති වැඩක් කියන්නෙ
    මිනිස්සුන්ට ඒක කරන්න බෑ හරියට
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,316
    35,010
    113
    අනුරාධට අපහාස කරන අයට ලැබෙන කර්ම විපාකය තමයි
    නෂ්ටකාමය
    (සිංහලෙන් කියනවා නම් ෆයිය නගින්නේ නැතිකම)
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    උඹට මම කරලා තියෙන පින් වලින් භාගයක් ඕනෙද? ආහ් ගනින් ඉඳා. 😄 ඔක්කොම ටික හරි ගනින්. මට වැඩක් නෑ. 🤷🏻‍♂️

    අඩෝ සිරාවට පින් අනුමෝදන් කරන්න පුලුවන්නම් පව් අනුමෝදන් කරන්නත් පුලුවන් වෙන්න එපැයි නැත්නම් දෙපැත්ත බැලන්ස් නැහැනෙ 🤷🏻‍♂️
     
    • Haha
    Reactions: Candid-B

    AnuradhaRa

    Well-known member
  • ඒකත් ඉතින් උබ කරපු දේවල් වල ප්‍රතිවිපාක වෙන්න ඕනේ .
    පොඩ්ඩක් ඔලුව නමල නිහතමානි වෙන්නත් පුරුදු වෙයං බං

    උඹව ඊළඟ පාර ජනාධිපති කරන්නද?
    රට කිරියෙන් පැණියෙන් ඉතිරෙයි
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,718
    75,861
    113
    ඉවරයක් නෑනෙ මේක. ඒ මදිවට මගෙ නංගිට, අම්මට කැත කතා කියනව

    කරන කලට පව් මීරිය මී සේ විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ

    පව් පින් විස්වාස නොකරන 6 4 නොදන්න මිනිස්සු, අනුකම්පා කරනව ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ

    @asliyanage
    Umbanam umbey nangige huththe kimbi ukunek wela ipadei 🤭🤭
     
    • Haha
    Reactions: Hasistranger

    AnuradhaRa

    Well-known member
  • අඩෝ සිරාවට පින් අනුමෝදන් කරන්න පුලුවන්නම් පව් අනුමෝදන් කරන්නත් පුලුවන් වෙන්න එපැයි නැත්නම් දෙපැත්ත බැලන්ස් නැහැනෙ 🤷🏻‍♂️
    පින් අනුමෝදං කතාව වැරදිද මංද මචං
    අපි ඔය මල ගිය අය වෙනුවෙන් දාන්නෙ දෙන්නෙ, තේරුමක් නැද්ද බං
    කතෝලික අපිත් දානෙ දෙනව හත් දවසෙ තුන්මාසෙ දානෙ දෙනව
    සමහර අය හැම අවුරුද්දෙම ඒ දවසට දානෙ දෙනව. කෑම පාර්සල් බත් එහෙම
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    පින් අනුමෝදං කතාව වැරදිද මංද මචං
    අපි ඔය මල ගිය අය වෙනුවෙන් දාන්නෙ දෙන්නෙ, තේරුමක් නැද්ද බං
    කතෝලික අපිත් දානෙ දෙනව හත් දවසෙ තුන්මාසෙ දානෙ දෙනව
    සමහර අය හැම අවුරුද්දෙම ඒ දවසට දානෙ දෙනව. කෑම පාර්සල් බත් එහෙම

    ජීවත් වෙලා ඉන්න මිනිස්සුන්ගෙ හිත හැදෙන්නනම් හොඳයි මැරිච්ච එකාටනම් කිසි වැඩක් නෑ.
     
    • Like
    Reactions: AnuradhaRa

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,316
    35,010
    113
    පින් අනුමෝදං කතාව වැරදිද මංද මචං
    අපි ඔය මල ගිය අය වෙනුවෙන් දාන්නෙ දෙන්නෙ, තේරුමක් නැද්ද බං
    කතෝලික අපිත් දානෙ දෙනව හත් දවසෙ තුන්මාසෙ දානෙ දෙනව
    සමහර අය හැම අවුරුද්දෙම ඒ දවසට දානෙ දෙනව. කෑම පාර්සල් බත් එහෙම
    බෞද්ධ ඉගැන්වීම් වලට අනුව මරුණු පුද්ගලයා එක්තරා ප්‍රේත කෙට්ඨාසයක ඉපදිලා ඉන්නවා නම් විතරයි පින අනුමෝන් වෙන්න පුලුවන්. ඒ කෙසේ වෙතත් දානය දෙන අයට පිනක් රැස් වෙනවා අත්හැරීම නිසා

    උඹ කලින් ජීවිතයේ ඥාතීන් උඹ වෙනුවෙන් කෝටි ගණන් වියදම් කරලා දාන දුන්නත් ඒ පින දැන් උඹට ලැබෙන්නේ නෑ.
    ------ Post added on Oct 10, 2025 at 10:33 AM
     
    • Sad
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • බෞද්ධ ඉගැන්වීම් වලට අනුව මරුණු පුද්ගලයා එක්තරා ප්‍රේත කෙට්ඨාසයක ඉපදිලා ඉන්නවා නම් විතරයි පින අනුමෝන් වෙන්න පුලුවන්. ඒ කෙසේ වෙතත් දානය දෙන අයට පිනක් රැස් වෙනවා අත්හැරීම නිසා

    උඹ කලින් ජීවිතයේ ඥාතීන් උඹ වෙනුවෙන් කෝටි ගණන් වියදම් කරලා දාන දුන්නත් ඒ පින දැන් උඹට ලැබෙන්නේ නෑ.
    ඒක තමා නේද...
    මාත් අහල තියෙනව
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,487
    1
    62,249
    113
    Mother Earth
    අඩෝ සිරාවට පින් අනුමෝදන් කරන්න පුලුවන්නම් පව් අනුමෝදන් කරන්නත් පුලුවන් වෙන්න එපැයි නැත්නම් දෙපැත්ත බැලන්ස් නැහැනෙ 🤷🏻‍♂️
    අඩේ මම දැකල තියෙනව අර පිරිත් ගෙවල් වල නූලක් ඇදල කට්ටිය වාඩි වෙලා ඒක අල්ලන් වැඳගෙන ගාථා කියනවා. නූල දිගේ පිරිත් යනවද බන්? 🤔 නැත්තන් ඒ නූල තෙත් කරලා අනික්‌ පැත්තෙන් කරන්ට් එක අල්ලන්න ඕන. එතකොට නූල අල්ලන් ඉන්න ඔක්කොටම කරන්ට් එක වැදෙයි. 😵

    ඒක තමා නේද...
    මාත් අහල තියෙනව
    මගේ පින් ටික සේරම උඹ අරන් උඹේ පවු ටික ඔක්කොම මට දියන්. 🤷🏻‍♂️
    ------ Post added on Oct 10, 2025 at 2:05 PM
     
    • Haha
    Reactions: Hrithik_Roshan

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,589
    113
    Somewhere in this world
    අඩේ මම දැකල තියෙනව අර පිරිත් ගෙවල් වල නූලක් ඇදල කට්ටිය වාඩි වෙලා ඒක අල්ලන් වැඳගෙන ගාථා කියනවා. නූල දිගේ පිරිත් යනවද බන්? 🤔 නැත්තන් ඒ නූල තෙත් කරලා අනික්‌ පැත්තෙන් කරන්ට් එක අල්ලන්න ඕන. එතකොට නූල අල්ලන් ඉන්න ඔක්කොටම කරන්ට් එක වැදෙයි. 😵
    mama jeewithetama eka pirith gedarakatai giye
     
    • Love
    Reactions: Candid-B