

oyage blog eka balanna kiwwanam wade iwarane.. 

machan blog eka ubeda// lassanai..ara lipton seat thiyenne koheda ban
සුදු මහත්තයා;6180976 said:oyage blog eka balanna kiwwanam wade iwarane..
![]()

සුදු මහත්තයා;6181018 said:me kiyala tiyenne ban. durath ekkama
පටන් ගත්තෙ බදුල්ලෙන් උදේ 8.50ට තියන උඩරට මැණිකේ කෝච්චියෙන් (වෙලාවට කොච්චිය යන්න පටන් ගත්තා..පුදුමයි )අපි බැස්සෙ හපුතලෙන් , ටිකට් එක රුපියල් 45ක් විතර උනා.බදුල්ලෙ ඉඳන් හපුතලේට යන්න පැය 2ක් විතර යන්න ඇති.
හපුතලේ ඉඳන් 12 km බස් එකේ යන්න පුලුවන් දඹේතැන්නට යනකන් එතන ඉඳන් තව 4 -5 km විතර දුර පයින් යන්න වෙනව.තමන්ගෙ වාහනයකින් ආවොත්නම් කන්ද උඩටම ,ලිප්ටන් සීට් වලටම යන්න පුලුවන් මොකද පාර හොඳට තියනව.