රූපෙට රැවටිල ඇති සිත රාගෙන්
නාස්ති කලේ ඇයිද වැරදී තාලෙන්
මිහිරී විනෝදේ බොහෝසේ වින්දෙ
තේරී තේරී වේදනා
නාස්ති කලේ ඇයිද වැරදී තාලෙන්
මිහිරී විනෝදේ බොහෝසේ වින්දෙ
තේරී තේරී වේදනා
Manmula Wela - Dharmadasa Walpola
රූපෙට රැවටිල ඇති සිත රාගෙන්
නාස්ති කලේ ඇයිද වැරදී තාලෙන්
මිහිරී විනෝදේ බොහෝසේ වින්දෙ
තේරී තේරී වේදනා
Manmula Wela - Dharmadasa Walpola
[SIZE=4 said:
තරුවක් ලෙසින් වැලපී හඩා රැයේ
දැරියක් හිදී තනිවී මෙමංතලේ
නොසැලී රැදී කඳුලක් ඇගේ නෙතේ
හඬඟා කියයි නටඹුන් අතීතයේ
(මේක මමත් ගොඩක් කැමති ගීතයක්)
Santhapa Mawathe - Sunil Edirisinghe
මායා කැකුළු කොමළ ලඳුන් පාන
උකුලු මුකුලු බැලුම් හෙලන ආදරේ
මායා තුරුණු සිතට සතුට ගේන
සොදුරු සිහින පැතුම් මවන ආදරේ
හොද කල පැමිනිය දා අතමිට සරුවූ දා ඒවී
කල හොදනැතිවූ දා අතමිට හිඟ වූ දා යාවී
Maya - Felix Anton
PEM RELLA NEGEE
DARMADASA WALPOLA , LATHA WALPOLA
මගේ හිතාදර සහෝදර සහෝදරියනි....
සුරංඟ මල්ලියගේ තාත්තා අවදානම් සැත්කමකින් පසුව දැන් තරමක සුවය ලබා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනා බව මල්ලියා විසින් මේ දැන් මට දන්වා තිබෙනවා...
මල්ලියා හැම රැයකම තාත්තාගේ ඇඳ ලඟ එලිවෙනකම් නිදි වර්ජිතව තමන් උස් මහත් කොට සමාජයේ හොඳ මිනිහෙක් කරපු රත්තරං තාත්තාව රැක බලා ගන්නවා..
අපි ඔක්කොම එකතුවෙලා එක හිතින් එකාමෙන් කල ප්‍රාර්ථනාවන් සුරංඟගේ තාත්තාට සුලුවෙන් හෝ පිහිටක් ලැබෙන්න බලපාන්න ඇති..
මට මේ වෙලාවේ මතක්වෙනවා අපේ mdee සහෝදරයා විශේෂ pray කිරිමක් පවා කල එක ගැන..
මිනිසා ගැන හිතීම මිනිසාගේ පරම යුතුකමයි..
මට හරිම සතුටුයි මේ වගේ මහගෙදරක් හා අනුන්ගේ දුකේදී උණුවන සිත් ඇති සොයුරු සොයුරියන් කැලක් මැද මටත් ජීවිතය ගෙවන්න ලැබුනට..
සියල්ලන්ටම තෙරුවන් සරනයි/ජේසු පිහිටයි.......
මෙන්න සුරංඟ මල්ලිගේ වචනවලින්ම ඒ ගැන ඔහු කියු හැටි:
කවදාවත්ම දැකලා, කථා කරලා නැතුව
ගැහැනුද පිරිමිද කියලාවත් දන්නේ නැතිව මේ විදියට ඉන්ටනෙට් එකෙන් හඳුනාගෙන
ඔය වගේ බැඳිමක් අපි අතරේ තියෙනවා කියන්නේ කොච්චර ලොකු දෙයක්ද
අහන්නත් සන්තෝසයි... රොන් අයියේ අපි වෙනුවෙන් සුරංග ගැන සොයා බැලුවට ඔයාට ගොඩක් පින් ! ( ශම්මි අක්කත් මේ විස්තරය දන්නවා ඇති නේද අයියේ...)
සුරංගට කියන්න වචනයෙන් එහාට ගිය උදව්වක් උනත් කරන්න අපි ලෑස්තියි කියලා අයියේ..ඒක අපේ යාළුවෙක් වෙනුවෙන් අප කලයුතු යුතුකමක්...
තවත් දෙයක්.. ඔයා, ශම්මි අක්කා වැනි සොයුරු සොයුරියන් හින්දා හිතට ලොකු හයියක් දැනෙනවා....
Piya senehasa gana, melesin hangeembarawa liyawunu thawath nirmaanayak mama meeta pera kiyawaa naha..as walata kandulu purawana sanwedi bawak danenawaa kiyawaddi...pramaada nowi ,thamangen piyaananta ituwenna thiyena wagakeem, yuthukam ishta karanna kenekge hithe mahath unanduwak athi karannata me nirmaanaya samath wanawaata kisindu sakayak naha..
Nidaa sitina puthunge manes awadhi karannata oba panhida meheyawaa athi hati harima prashanshaneeyai..Idiriyatath mewani nirmaana eli dakwannata obata shakthiya labewaai pathami..