ලියන්නට කවියක් හිටං
ආවා ඔන්න අදත් මං
ඒ උනාට යාළුවේ tchin
කවුරුවත් නෑනේ මචං
ඇවිත් නුවන් කවි ලියන්න මෙහාට
කවුරුත් නැතුව මුල්ලට වී අඬනකොට
හිතුනා මටත් පද ටික ටික ගලපන්න
වැඩිය ඉන්න බෑ ඉතිං මට සාමාවන්න
ලියන්නට කවියක් හිටං
ආවා ඔන්න අදත් මං
ඒ උනාට යාළුවේ tchin
කවුරුවත් නෑනේ මචං
හොඳ හොඳ කවි ලියන්නට මම කවියෙක් නොවෙමීලියනන්ට කවි පද
වෙන කව් රුත් මොකටද
ඒයින් නොසලි උඹ
ලියපන් හොද හොද කවි පද

නුවන් මල්ලි අඬනව දැකලාඇවිත් නුවන් කවි ලියන්න මෙහාට
කවුරුත් නැතුව මුල්ලට වී අඬනකොට
හිතුනා මටත් පද ටික ටික ගලපන්න
වැඩිය ඉන්න බෑ ඉතිං මට සාමාවන්න

ඉංගිරීසි ටුවිස්ටීfountains of sorrow
you're so pretty in my heart
my past is my tomorrow
where we are still apart.



අක්කා කියලා මෙයාටඇවිත් නුවන් කවි ලියන්න මෙහාට
කවුරුත් නැතුව මුල්ලට වී අඬනකොට
හිතුනා මටත් පද ටික ටික ගලපන්න
වැඩිය ඉන්න බෑ ඉතිං මට සාමාවන්න
නුවන් මල්ලි අඬනව දැකලා
දුල් අක්කිට දුක හිතිලා
කවි ලියන්න ඇවිදිල්ලා
යන්න හදයි හදිසි වෙලා![]()
හා හා හා මට හිනා යනෝඅක්කා කියලා මෙයාට
මම නෑවා ඈදගෙන
බලාගෙන යනකොට
මගෙ වසෙමයි මෙයා එතකොට
)අක්කා කියලා මෙයාට
මම නෑවා ඈදගෙන
බලාගෙන යනකොට
මගෙ වසෙමයි මෙයා එතකොට




මටත් ඉතිං එසේමැයිමොනා කරන්නද
මම ඉන්නේ කොහොමද
වැඩ තියනවා නොවෙද
ඔෆ් වෙන්න කලිං කරන්න

ඔක්කොම අක්කා කිය කිය හිටියාහා හා හා මට හිනා යනෝ
මම නම් කලින්ම අහගත්තෝ
ඒකෙන් මේකෙන් එක හොඳක් උනෝ
tchin යන්තම් නාගත්තෝ
(විහිළුවට හොදේ...)
ඔක්කොම අක්කා කිය කිය හිටියා
මම හිතුව 40 පෑනල ඇති කියලා
බය නතුවම අක්කා කියලා කිව්වා
තව පොඩ්ඩෙන් කනවා මන් හොද ගුටියක්












දවල් ආව ඔබතුමි මෙහි හිටියේ නෑපාළුයි මෙතැන කවි ඇති මුත් මිනූ නැත
මිතුරෝ උන්න මුත් කවුරුත් ඇවිත් නැත
මම කවි ලියමි එනමුත් හිත දුකින් ඇත
ඔබ නැති දුකින් මගෙ හදවත පිරී ඇත
![]()
පාළුයි මෙතැන කවි ඇති මුත් මිනූ නැත
මිතුරෝ උන්න මුත් කවුරුත් ඇවිත් නැත
මම කවි ලියමි එනමුත් හිත දුකින් ඇත
ඔබ නැති දුකින් මගෙ හදවත පිරී ඇත
![]()

දවල් ආව ඔබතුමි මෙහි හිටියේ නෑ
දැන් ආවත් ඉන්නට මට වෙලාව නෑ
ඒත් ටිකක් නොඉද යන්න හිතක් නෑ
කවියක් දෙකක් අමුණන්නම් ටොපික් නෑ
(මම ඉතින් ඔයලගෙ ඒවට උත්තර දෙන්න ට්රයි කරන්නම්. ඊට වඩා ටොපික් එකකට ලියන්න නම් දැනට බෑ...)
මටනම් සොයුර ඔය කතාව සුදුසු නැත
කවියො ඇදෙයි රැජාමෙට මෙ පැත්තෙ
දවල් නිදයි රැ වෙනකං නිදි නැත්තෙ
මොනවද මුං රැ අවදිව කරනවා ඇත්තෙ
එහෙනං මමත් ආවා අද මෙ පැත්තෙ
මටනම් සොයුර ඔය කතාව සුදුසු නැත
තව ටිකකින් නින්දට යා යුතුව ඇත
හෙට දවල්ට මේ පැත්තට එනු හැකිය
ඒකත් ඉතින් ඔෆීසියට හොරෙන්මය

මතකනෙ අයියටයි මලයාටයි වෙච්ච වැඩේAPI DENNA AYYAI MALLI WAGEY
MATA NIDA GANNATA ATTEY THAWA PAYA DEKAKI
HETA DAWALTA AWATH MAN MEY PATTEY
KAVI LIYANNA BARI WEI LOKKATA HOREN...![]()

මතකනෙ අයියටයි මලයාටයි වෙච්ච වැඩේ
මල්ලි අයියා වූවා නොවැ මාර වැඩේ
කොහොම උනත් හෙට ආවොත් මේ පැත්තේ
කවියක් ලියල යන්නම ඕනේ අයියේ![]()



ඉංගිරීසි ටුවිස්ටී
ලියනා පද ටේස්ටී
සිම්පල් නිස ස්වීටී
නැත්නම් මට සෝරී
![]()

